යන්න රටක් නෑ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    කැනඩා වල ඉමිග්‍රේස්න් රූල් තද කරනවා සින්හලු නැතිවෙන්නම. 2027 වෙනකන් රටින් පිට උන් ගන්නේ නෑ. ඇතුලේ ලක්ස 5ක් ඉන්නවලු ජොබ් නතිව. පී ආර් ඇප්ලයි කරන උන්ට සමාවක් නෑ රිජෙක්ට්. මේ ඉකොනොමි ක්‍රයිසිස් එක නිසා හැම රටකම රූල්ස් තද කලා අම්බානක. යූ කේ, කැනඩා, ඔසී, නිව් සීලන්ඩ්. යන්නේ එකම රුල්. එහෙන් ට්‍රප්ම් පොන්නයා නිසා කෙලවිලා. බැක් ටු ලන්කා වල සර්වයිව් වෙන්න පුලුවන්ද බන් ඉස්සරහට? පට්ට රිස්ක් බන් අනාගතේ නම්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,239
    113
    ප*යාගල
    sorry.com
    පට්ට රිස්ක් බන් අනාගතේ නම්
    අමුතුවෙන් රිස්ක් වෙන්න දෙයක් නෑ බන්. රිස්ක් තමා ඔක්කොම දැන්. ගේම ගහන එකා අනුන්ගෙන් උදුරල හරි ගේම ගහනව. හරි විදියට දියුනු වෙන්න හිතන් ඉන්න උන්ට සොරි

    image.png
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    අමුතුවෙන් රිස්ක් වෙන්න දෙයක් නෑ බන්. රිස්ක් තමා ඔක්කොම දැන්. ගේම ගහන එකා අනුන්ගෙන් උදුරල හරි ගේම ගහනව. හරි විදියට දියුනු වෙන්න හිතන් ඉන්න උන්ට සොරි

    image.png
    kanata gahuwa wage atta kiyanna epa ban adenawa - sira kathawa
     
    • Like
    Reactions: sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    කැනඩා වල ඉමිග්‍රේස්න් රූල් තද කරනවා සින්හලු නැතිවෙන්නම. 2027 වෙනකන් රටින් පිට උන් ගන්නේ නෑ. ඇතුලේ ලක්ස 5ක් ඉන්නවලු ජොබ් නතිව. පී ආර් ඇප්ලයි කරන උන්ට සමාවක් නෑ රිජෙක්ට්. මේ ඉකොනොමි ක්‍රයිසිස් එක නිසා හැම රටකම රූල්ස් තද කලා අම්බානක. යූ කේ, කැනඩා, ඔසී, නිව් සීලන්ඩ්. යන්නේ එකම රුල්. එහෙන් ට්‍රප්ම් පොන්නයා නිසා කෙලවිලා. බැක් ටු ලන්කා වල සර්වයිව් වෙන්න පුලුවන්ද බන් ඉස්සරහට? පට්ට රිස්ක් බන් අනාගතේ නම්
    ලංකාව ඇතුලේ දුවන්න ට්‍රයි එකක් දීපන් බන්, හරියට සෙට් උනොත් ලංකාව තරම් ආතල් රටක් ලොකේ කොහේවත් නෑ.

    දැන් ඉතින් රට සෙට් එක එයි දුවගෙන 🤭🤭
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඩස්ප පක්කු රිංගපු රටවල් සේරම ඉවරයි. උන්ගේ උන්ට විතරයි ජොබ්. උන් මුලින්ම කරන්නේ ඉමිග්රේෂන් එක අල්ලගන්න එක. ඊට පස්සේ ඉතින් සේරම උන්ගේ වාසියට තමයි වෙන්නේ. ඔසී කැනඩා UK NZ වෙලා තියෙන්නේ ඕක. ඉන්දියන් එවුන් බුරුතු පිටින් එන්නේ. ලංකාවේ එවුන්ට ජොබ් හොයා ගන්න අමාරු උනාට ඉන්දියන් එවුන්ට ජොබ් හොයන්න අමාරු නැහැ. ප්‍රොපටිස් බිස්නස් සේරම උන් අල්ලනවා. :no:
     
    mara virus ekak ban wela tiyenne. Aussi walata skill assessment gatta yanna bari una. Canada walata documents ready kala dan yanna baha masa ganak

    ලංකාව ඇතුලේ දුවන්න ට්‍රයි එකක් දීපන් බන්, හරියට සෙට් උනොත් ලංකාව තරම් ආතල් රටක් ලොකේ කොහේවත් නෑ.

    දැන් ඉතින් රට සෙට් එක එයි දුවගෙන 🤭🤭
    මිලියන 10-15 අතර පටන් අරන් කරන්න පුලුවන් හොද බිස්නස් එකක් කියපන්කෝ. පාර අයිනක කඩයක් හදල බේකරි එකත් එක්ක හොටෙල් එකක් මොකද
    ------ Post added on Mar 30, 2025 at 10:55 AM
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    mara virus ekak ban wela tiyenne. Aussi walata skill assessment gatta yanna bari una. Canada walata documents ready kala dan yanna baha masa ganak
    Uba rata yana scene ekath oluwe thyagenada wahna hoyane. Ikmnta wikunanna pluwan ekakma ganin ehenam.
     
    • Like
    Reactions: sahan50

    nidarsha91

    Well-known member
  • එන්න එපා මචන්. කොහොමහරි අල්ලගෙන ඉන්න බලපන්. මේ වෙලාවෙ ඔය ඉන්න තත්වෙන් අල්ලන් ඉන්න බලපන්. මේ වෙලාවෙ වෙනස් වෙන්න කියල ඔලුවට එනව නන් ලොවෙත් ඒකට යට වෙන්න එපා. මේ වෙලාවෙ ලංකාවට ඇවිල්ල ගේමක් ගහන්න අමාරුයි නෙමෙයි බෑ. මොකද උඹට හුරු රට නිසා. ඒ හින්ද තව මාසයක් දෙකක් කට්ට කාගෙන අල්ලගෙන හිටපන් මචන්. එන්න නං එපා

    එන්න එපා මචන්. කොහොමහරි අල්ලගෙන ඉන්න බලපන්. මේ වෙලාවෙ ඔය ඉන්න තත්වෙන් අල්ලන් ඉන්න බලපන්. මේ වෙලාවෙ වෙනස් වෙන්න කියල ඔලුවට එනව නන් ලොවෙත් ඒකට යට වෙන්න එපා. මේ වෙලාවෙ ලංකාවට ඇවිල්ල ගේමක් ගහන්න අමාරුයි නෙමෙයි බෑ. මොකද උඹට හුරු රට නිසා. ඒ හින්ද තව මාසයක් දෙකක් කට්ට කාගෙන අල්ලගෙන හිටපන් මචන්. එන්න නං එපා
    mara virus ekak ban wela tiyenne. Aussi walata skill assessment gatta yanna bari una. Canada walata documents ready kala dan yanna baha masa ganak

    මිලියන 10-15 අතර පටන් අරන් කරන්න පුලුවන් හොද බිස්නස් එකක් කියපන්කෝ. පාර අයිනක කඩයක් හදල බේකරි එකත් එක්ක හොටෙල් එකක් මොකද
    ------ Post added on Mar 30, 2025 at 10:55 AM
    උඹ නිකමට පාර දිගේ කිලෝ මීටර් දෙකක් වගේ ගිහින් බලපන්. කෑම කඩවල් කීයක් වහලද කියල. ඇරලද නෙමෙයි. මොකද අද ඊයෙ ඇරපුවා හරි පාඩු පිට දුවන එව හරි නෙමෙයි. උඹ වගේ ඇරපු ඒවට බිස්නස් නෑ මචන්. එලවළු කඩේකින් ගිහින් අහල බලපන් ගණන් ගැන. හිටපු ගමන් වැඩි වෙලා තියෙන්නෙ නිකන්ම. ම්නිස්සු දැන් පාම් ඔයිල් කිරි පිටි එකක් ගහල දවස දුවා ගන්න පුරුදු වෙලා ඉන්නෙ බන්. සුළුතරය ටාගට කරල බිස්නස් පටන් අරගෙන දැන් නං ගොඩ එන්න බෑ බන්.
    ------ Post added on Mar 30, 2025 at 11:20 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    එන්න එපා මචන්. කොහොමහරි අල්ලගෙන ඉන්න බලපන්. මේ වෙලාවෙ ඔය ඉන්න තත්වෙන් අල්ලන් ඉන්න බලපන්. මේ වෙලාවෙ වෙනස් වෙන්න කියල ඔලුවට එනව නන් ලොවෙත් ඒකට යට වෙන්න එපා. මේ වෙලාවෙ ලංකාවට ඇවිල්ල ගේමක් ගහන්න අමාරුයි නෙමෙයි බෑ. මොකද උඹට හුරු රට නිසා. ඒ හින්ද තව මාසයක් දෙකක් කට්ට කාගෙන අල්ලගෙන හිටපන් මචන්. එන්න නං එපා
    apo naha ban enawanam 2026 last thami idea eka
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Sweden wala jobs walata Swedish mandatory neda machan

    swedan ගැනනම් දන්නැහැ මන් නෝර්වේ ගැන විතරයි හොයලා තියෙන්නේ, ඒකත් IT field එක, සමහර IT related jobs නම් norwegian අනිවාර්ය නැහැ English පුලුවන්නම්, ඒත් ඉතින් settle වෙන්න language එක ඉගෙනගන්නම වෙනවා

    අනිත් දෙකටත් එහෙම වෙන්නැති
     
    • Like
    Reactions: netnet

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    යුරෝපයේ වේගයෙන්ම ඉස්ලාමීකරනය වෙන රටවල් තුනක්.
    Sweden නම් ඔල්මොස්ට් කෙලවගෙන ඉවරයි.

    මන්නම් තව අවුරුදු 55 ඉදියි උපරිම වුනොත්, ඒ ටිකේදි ලොකු අවුලක් යන එකක් නැහැ 😋