උබට කවුද බං කිව්වේ Canada වල ලක්ෂ පහක් ඉන්නවා කියලා Jobs නැතුවඇතුලේ ලක්ස 5ක් ඉන්නවලු ජොබ් නතිව
උබට කවුද බං කිව්වේ Canada වල ලක්ෂ පහක් ඉන්නවා කියලා Jobs නැතුවඇතුලේ ලක්ස 5ක් ඉන්නවලු ජොබ් නතිව
Nova Scotia wala IRCC registered immigration lawyer kenek machan. awurudhu 30 ganak Canada wala inna kenek.උබට කවුද බං කිව්වේ Canada වල ලක්ෂ පහක් ඉන්නවා කියලා Jobs නැතුව
Street burger eke Rs 1500 - 2500 burger ekak..Bro im doing this already, hardly making 100k profit..matinenance walata ariyama next 4 years wlata property appreciation eka witri ithuru hariyta baluwot..buying value has been fucked.. bun ekak gannet deparak ganan ahala... I dont know about high end bakery, mine is just an average one.
danna paka. lanakawe BSc nursing Dip nursing degolloma yanawaaLankawe nurses lata wena rata wala direct job na ehe gihin degree karanna ona..
Ehema karanna lankawe nurse kenek wenna ona na rata gihin wena ona ganiyekta puluwan nursing degree karanna..
Ausi da canada da??danna paka. lanakawe BSc nursing Dip nursing degolloma yanawaa
කුරුණෑගල - දඹුල්ල අතර luxury cofee shops and resturants ගොඩක් අලුතෙන් දාලා. Upper middle class ආවට target කරන්නේ tourists.Street burger eke Rs 1500 - 2500 burger ekak..
Shop ekata yannath ba polima, uber eats, pickme orders pirila..
KfC, pizzahut hama asse mullema polimata branch open karanawa..
Hama town ekema dan Barista franchise coffee shop arinawa..
Lankawe dan upper middle class and rich loku market ekak thiyanawa.. eka target karanna...
Normal unwa target karala business karala wadak na, waste of time..
Rs 90 ta malu pan gediyak wikunagannath amarui..

canada pnp nam lankawe un yanwa godak set wenne rata athule pathi walataකැනඩා වල ඉමිග්‍රේස්න් රූල් තද කරනවා සින්හලු නැතිවෙන්නම. 2027 වෙනකන් රටින් පිට උන් ගන්නේ නෑ. ඇතුලේ ලක්ස 5ක් ඉන්නවලු ජොබ් නතිව. පී ආර් ඇප්ලයි කරන උන්ට සමාවක් නෑ රිජෙක්ට්. මේ ඉකොනොමි ක්‍රයිසිස් එක නිසා හැම රටකම රූල්ස් තද කලා අම්බානක. යූ කේ, කැනඩා, ඔසී, නිව් සීලන්ඩ්. යන්නේ එකම රුල්. එහෙන් ට්‍රප්ම් පොන්නයා නිසා කෙලවිලා. බැක් ටු ලන්කා වල සර්වයිව් වෙන්න පුලුවන්ද බන් ඉස්සරහට? පට්ට රිස්ක් බන් අනාගතේ නම්
ඔසී ඉඳන් USA යන්න හදන බයියෝත් ඉන්නවාAusi try කරපන් දිගටම. Invitation එකක් එයි.
අවුරුද්දක් ගියත් ආවෙ නෑ කියලා අතාරින්න එපා. Points වැඩිකරගන්න ට්‍රයි කරපන්.
මගේ එක යාලුවෙක් දාපු පළවෙනි පාරම ඇදුණා. දැන් ඌ එහේ ඉන්නෙ.
අපි ඇතුලුව අනිත් අය ගොඩක් අවුරුදු ගානක් දැම්මා. ආවෙ නෑ
එහෙම තමා ඉතින් ලොතරැයි![]()
CANADA වල ජොබ් එකක් නැතුව එක මාසයක් ඉන්න බැහැ බන්Nova Scotia wala IRCC registered immigration lawyer kenek machan. awurudhu 30 ganak Canada wala inna kenek.
ලංකාවෙන් ගිය සමහර දොස්තරලත් පිටරටවල කරන්නෙ ඔය ජොබ් එක.nurse kenek mry karapan mona ratet e jobekata demand ekk thiyenawa
කැරිම වැඩේ කියන්නෙ උන් එහෙ ගිහිල්ලත් පාරෙ රීල ජරාව කන එක නවත්තන්නෙ නෑඩස්ප පක්කු රිංගපු රටවල් සේරම ඉවරයි. උන්ගේ උන්ට විතරයි ජොබ්. උන් මුලින්ම කරන්නේ ඉමිග්රේෂන් එක අල්ලගන්න එක. ඊට පස්සේ ඉතින් සේරම උන්ගේ වාසියට තමයි වෙන්නේ. ඔසී කැනඩා UK NZ වෙලා තියෙන්නේ ඕක. ඉන්දියන් එවුන් බුරුතු පිටින් එන්නේ. ලංකාවේ එවුන්ට ජොබ් හොයා ගන්න අමාරු උනාට ඉන්දියන් එවුන්ට ජොබ් හොයන්න අමාරු නැහැ. ප්‍රොපටිස් බිස්නස් සේරම උන් අල්ලනවා.![]()
Nova Scotia wala IRCC registered immigration lawyer kenek machan. awurudhu 30 ganak Canada wala inna kenek.
deport karanna patan aranඔසී ඉඳන් USA යන්න හදන බයියෝත් ඉන්නවා
CANADA වල ජොබ් එකක් නැතුව එක මාසයක් ඉන්න බැහැ බන්
------ Post added on Mar 31, 2025 at 8:30 AM
canada inna un hevy winter thiyena pathi walata yanne naඋබට කවුද බං කිව්වේ Canada වල ලක්ෂ පහක් ඉන්නවා කියලා Jobs නැතුව
Danna Akka kenek Denmark giya nursing. Degree baluwe naEka thama kiyanne direct ba.
cbt ekai eeta passe clinical practical test dekama ona..
Okata umba direct kiyanawa nam doctors lata uk, australia okkoma direct. Eth yaganna baruwa ochchara innawada..
Nurses lata uk witharai ohomawath yanna puluwan anik ratawal okkoma wage degree illanawa..
machn agency eka ahala kiyapanDanna Akka kenek Denmark giya nursing. Degree baluwe na
Finland gana mama hariyatama danne naha ban. meke Finland inna kipa denek innawa. job hoyaganna amaruyi kiyala facebook eke group ekaka dala thiyenawa dakka kalin.Finland wala thathwe mokada machan ?