යන්න රටක් නෑ

simonAppu

Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    වැඩිය හිතන්න එපා Canada වල ඇතුලේ තියෙන්නේ කොහොමත් එතරම් හොඳ තත්වයක නෙවෙයි. Quality of life, happiness index වලින් Australia, Western Europe walta වඩා පහලින්. පෙරලුණ පිටුව හොඳයි වගේ දැන් ඇවිත් ආයෙත් හැරෙන්න බැරි නිසා සැහෙන regret එකකින් කතා කරන්නේ ගිය අවුරුදු 2-4 student ආව අය family පිටින්. මේක අදාල වෙන්නේ ලංකාවේ above average salary එකක් අරන් ගෙවල් වාහන හොඳ job දාලා ලමයි නිසා මෙහෙ ආව. අවුරුදු 15-20 ඉස්සර ඇවිත් හොඳට settle උන අයට තිබුණ experience එක්ක compare කරන්න බැහැ after covid වෙච්ච social economy change එක, inflation, housing crisis, stagnating wages, recent tariff war වගේ කාරණා නිසා දැන් millennial, Gen Z අයට වෙලා තියෙන්නේ rent for life. Unemployment, ඒවාගෙම retirement එකක් නැති උන එක. Canada වල තමයි ලෝකයේ ලොකුම housing bubble එක. මොකද Housing based investment economy එකක් නිසා work productivity සැහෙන අඩුවෙලා තියෙනවා.

    මේ වෙලාවේ high demand trades වගේ නෙවෙයි නම් skilled (PR) යන්න සැහෙන අමාරුයි direct CA, AUS, NZ, UK වගේ. නැතනම් exceptional case එකක් (compnay sponsorship).

    ඔයාගේ වයස 30 අඩුයි නම්, ලමයි තාම නැතනම් try කරන්න student western Europe, Nordic (Germany, Denmark, Norway, Netherlands) නැතනම් Australia හරි, නැතනම් NZ ගිහින් passe Aus යන්න. Settle වෙන්න නැතුව සල්ලි හම්බ කරන්න Qatar, Dubai, Oman & Saudi වගේ බලන්න.

    මේ මගේ අදහස දැන් situation එක උඩ base උන.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    IMG-1812.jpg
     
    • Like
    Reactions: tha123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    canada inna un hevy winter thiyena pathi walata yanne na
    e pathi walata lankawe un godak pnp walin yanwa
    ewa try karanna
    ඔවු බන් PNP ගියත් ජොබ් එකක් තියෙන්න ඕනේ නැත්නම් Business එකක් හරි කරන්න ඕනේ
    Income එකක් නැතුව එක මාසයක් ඉන්න බැහැ බන් මෙහේ
    කුඩු කාරන්ට නම් මෙහෙ ආණ්ඩුවෙන් පිනටට කන්න ඉන්න දෙනවා ඒ ඇරෙන්න අනිත් හැමෝම ජොබ් එකක් කරන්න වෙනවා
    අබාධිත අයටත් ආණ්ඩුවෙන් මාසෙට ගානක් දෙනවා ජීවත් වෙන්න
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    ඔවු බන් PNP ගියත් ජොබ් එකක් තියෙන්න ඕනේ නැත්නම් Business එකක් හරි කරන්න ඕනේ
    Income එකක් නැතුව එක මාසයක් ඉන්න බැහැ බන් මෙහේ
    කුඩු කාරන්ට නම් මෙහෙ ආණ්ඩුවෙන් පිනටට කන්න ඉන්න දෙනවා ඒ ඇරෙන්න අනිත් හැමෝම ජොබ් එකක් කරන්න වෙනවා
    අබාධිත අයටත් ආණ්ඩුවෙන් මාසෙට ගානක් දෙනවා ජීවත් වෙන්න
    fake job offers salli deela aran apu unta PR rejected karanawalu dan. pool
    eke 1 year thiyala thami eka karanne. apath naha
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    deport karanna patan aran
    Jobs, Students Visa වල ඉන්න අයට Visa එක දීක් කරගන්න බැහැ PR දෙන්නේ නැහැ බං
    Canada කියලා මහා ලොකු දෙයකුත් නැහැ ඉතින් Winter කාලෙට නම් පුදුම කට්ටක් කන්නේ මෙහේ අය ඒත් ගොඩක් මිනිස්සු සතුටින් ඉන්න රටක්

    මම නම් හිතන්නේ Canada වේ ලොකුම Fault එක අඩු කුලේ ඉන්දියන් කාරයො රට ඇතුලට ගත්ත එක උන් Canada වේ තිබ්බ Qualities කාලම දැම්මා

    fake job offers salli deela aran apu unta PR rejected karanawalu dan. pool
    eke 1 year thiyala thami eka karanne. apath naha
    කාටවත් PR දෙන්නේ නැහැ මචන් 80% Rejected.Jobs Visa දීක් කරන්නෙත් නැහැ
    ------ Post added on Mar 31, 2025 at 8:29 PM
     
    • Like
    Reactions: netnet