යන්න හොද රටක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,737
    1
    102,030
    113
    34
    Kalutara
    නිදාගන්නව ඕයි වද නොදී
    Dog Meme GIF by DogeBONK
     
    • Haha
    Reactions: Solo Rider

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    හෙන ආසයි මොන්ගෝලියා හරි ඒ වගේ ස්ටෙප්ස් තනබිම් ලග තියෙන පරන සෝවියට් රටවලට යන්න. මැරෙන්න කලින් සිල්ක් රෝඩ් එකේ යන්න. බ්ලා
     
    • Like
    Reactions: jamiezue

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    යන්න රට වටේ
    එන්න මා ප්‍රියේ
    ලස්සන සිරි ලංකාවේ....
    කන්ද වැඩි කුලෙයි
    පහත අඩු කුලෙයි
    වටේට මුතුබර මුහුදයි
    ලල් ලල් ලලල් ලා...
    සිරි කැංහලේ...
     
    • Haha
    Reactions: Heshan Daminda

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,140
    1
    9,028
    113
    -~උලක් උඩ-~
    botswana, tanzania or southafrica. හකූන මටාටා කියලා සත්තු එන තැනක හට් එකක් ගහගෙන හැමදාම හවසට වටේ බල බල ඉන්න ආසයි. සල්ලි නෑ..නැත්තම් මෙලහට ගිහින්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,092
    12,230
    113
    loke okkoma ratawal compare kalama, Malaysia overall hondai.
    habai lankawa daala malaysia yana eka loku therumak naha..