මම ඩයි වර්ග ගොඩක් ට්‍රයි කළා, මගේ හමේ අවුලක්ද මන්දා හැම ඩයි එකම හමේ චුට්ටක් ගෑවුනත් ආයේ ඉතින් ලොවෙත් යන්නේ නෑ පොල් ලෙල්ලක් දාලා ඇතිල්ලුවත්.
ඕක කරන්න බැරි නිසා ඩයි කිරිල්ල අමතක කරලා හිටියා.
අහම්බෙන් මේක හම්බුවෙලා ගාලා බැලුව.
පට්ට ඩයි එක, මිශ්‍රනේ කළු නෑ කිරි පාටයි, ගාලා සොදනකලුත් සුදු පාටයි, මගේ හමේ ගෑවුනා කියලා හම කළු උනේ නෑ..
දැන් ඉතින් මේක තමයි දිගටම පාවිච්චි කරන්නේ.
හැබැයි 3000 වගේ වෙනවා. ඔරිජිනල් එක එන්නේ ප්‍රේමසිරි කියලා ඒජන්සි එකකින්. ඒ ස්ටිකර් එක තියෙනවා.
View attachment 260875