අඩු වයසින් රැවුල සුදු උන එන්ට ,

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    උබල කළු වෙන්ට ගාන්නේ මොන Brand ද ,

    හොද 1ක් කියාගෙන යන්න .

    @tupac97
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,828
    2
    15,571
    113
    උබල කළු වෙන්ට ගාන්නේ මොන Brand ද ,

    හොද 1ක් කියාගෙන යන්න .

    @tupac97
    මොකක් ගෑවත් හොඳට තියෙන එ‍්වත් සුදු වෙන එක විතරයි වෙන්නෙ. තියෙන විදිහටම තියෙන්න දුන්නම හරි.
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    මොකක් ගෑවත් හොඳට තියෙන එ‍්වත් සුදු වෙන එක විතරයි වෙන්නෙ. තියෙන විදිහටම තියෙන්න දුන්නම හරි.

    kiyapanko 1k
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,891
    8,254
    113
    උබල කළු වෙන්ට ගාන්නේ මොන Brand ද ,

    හොද 1ක් කියාගෙන යන්න .

    රෑට නාන්න එපා. පීනසයට සුදු වෙන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    මාත් දැන් ගානවා.ගොඩ්‍රිජ් එකක් ගත්තෙ. හැබැයි එක පාරයි ගෑවෙ තාම.
     
    • Like
    Reactions: malan_de

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,253
    942
    113
    Addee meka nam karumayak ban mm den ganawa aurudu 10k witara , den 40k....
    Gaanne Bigen brand eke, eka japanese ekak hamata wadinne ne 15 min yanne podi pack eka 3000k wenawa maseta 2k wath ona.. sathiyata deserayak wath daanna ona
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    932
    513
    93
    owa gaanna yana wiyadama vitamin ganna palathuru walata wiyadam karoth moko?
    mama dakka video ekaka thiyenawa ange vitamin aduwunama konde rawula sudu wenawa kiyala