යන තත්වේ නම් හරිනෑ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කොළඹ 7 මල් පාර ප්‍රදේශයේදී ලිත්‍රො ගෑස් ලොරි රථයක් කොල්ල කා තිබේ.​

    ඉකුත් 29 දින දිවා කාලයේදී මෙය සිදුකර ඇති අතර කොල්ලකරුවන් විසින් හිස් සිලින්ඩර දෙකක් සඳහා මුදල් ගෙවා පසුව ගෑස් පිරවූ සිලින්ඩර ප්‍රමාණයක් රැගෙන පලාගොස් ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.​

    දෙරණ නාලිකාව වාර්තා කලේ ගෑස් අලෙවි සැලක් අසල ඇතිවූ නොසන්සුන්තාවක් ලෙසිනි.​

    සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.​

    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    ජෙප්පො වෙන්න අැති.උන් තමා ඔය වගේ බලු වැඩ කරන්නෙ
    @N A K A M U R A 31 ඒකේ රැ මෙතන අවජාතක බල්ල්ලෙක් වෙන්නෙ එපා , මුලු අවුරුද්දම මුසල තොපිල වගේ උන් මේකේ ඉද්දි
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    @N A K A M U R A 31 ඒකේ රැ මෙතන අවජාතක බල්ල්ලෙක් වෙන්නෙ එපා , මුලු අවුරුද්දම මුසල තොපිල වගේ උන් මේකේ ඉද්දි
    මූසල වෙන්නේ හිතන විදියෙන් :shocked::shocked::shocked::shocked: මොනව උනත් ඉස්සරහට මේවත් එක්ක තමයි ජීවත්වෙන්න වෙන්නේ :yes::yes::yes::yes: සුභ අවුරුද්දක් දෙන්නටම පොසිට්ව් විදියට හිතපන් ;););););)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    හොඳට තිබ්බ රටක් වේස බයියෝ එකතු වෙලා වට්ටපු තැනක්
     
    • Like
    Reactions: ewijesekara

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A 31 ඒකේ රැ මෙතන අවජාතක බල්ල්ලෙක් වෙන්නෙ එපා , මුලු අවුරුද්දම මුසල තොපිල වගේ උන් මේකේ ඉද්දි

    ඵහෙනම් අනිවාර්යෙන් ඉන්නම ඕන..තෝ මූසල වෙලා යනව දකින්න තමා මටත් ඕන..තෝ මේකට අාවහම ඵහෙම මූසල වෙනවනම් ඵන්නෙ නැතුව හිටපං.මට පාන්ද.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    කොළඹ 7 මල් පාර ප්‍රදේශයේදී ලිත්‍රො ගෑස් ලොරි රථයක් කොල්ල කා තිබේ.​

    ඉකුත් 29 දින දිවා කාලයේදී මෙය සිදුකර ඇති අතර කොල්ලකරුවන් විසින් හිස් සිලින්ඩර දෙකක් සඳහා මුදල් ගෙවා පසුව ගෑස් පිරවූ සිලින්ඩර ප්‍රමාණයක් රැගෙන පලාගොස් ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.​

    දෙරණ නාලිකාව වාර්තා කලේ ගෑස් අලෙවි සැලක් අසල ඇතිවූ නොසන්සුන්තාවක් ලෙසිනි.​

    සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.​

    අලුත් අවුරුදු තෑගි ලග ලගම එනවා
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    ඵහෙනම් අනිවාර්යෙන් ඉන්නම ඕන..තෝ මූසල වෙලා යනව දකින්න තමා මටත් ඕන..තෝ මේකට අාවහම ඵහෙම මූසල වෙනවනම් ඵන්නෙ නැතුව හිටපං.මට පාන්ද.
    @N A K A M U R A මුසල කම තියෙන්නේ උබ ජාතක කරපු ඒකිගේ , අද රෑට පැලයක් වත් හිවපන් ඒකිගේ මිනිය උඩින් තොපිගේ හාමු ගේ ගූ පොහොර කෑවට . අන්න අපාය ඉදලා පට්ට වේසි කගහනවා බඩ ඉන්න කලේ Dr. Shafi ට පෙන්නලා උබව ගබ්සා කරන්න බැරි වුන දුකට
     
    • Haha
    Reactions: SampathSandaruwan

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    නගින්නැති එකෙක් ජනාධිපති කලා, දැන් රට අරාජික වීම පටන් අරන්!. මිනිස්සුන්ට කන්න බොන්න නැතුව කොල්ලකන යුගයක් ඇති කල රාජපක්ෂ පොහොටූ මහත්වරුන් සුද්දාගේ කාලේ, මැලේරියා කාලේවත් නොවු පහත්ම අඩියකට රට ගෙන ගොස් තිබේ! සාදු කියන්න පින්වතුනි, මේ අපේ රට!
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සෙවල නන්දෙගෙ කෙරුවාව...

    ජනාධිපතිවරනෙට කලින් "අපේ අනාගත ජනාධිපතිතුමා"

    ජනාධිපතිවරනෙට පස්සෙ "අපේ අනාගත්ත ජනාධිපතියා" 😆🤭🤭
     
    • Like
    Reactions: ewijesekara

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    කොළඹ 7 මල් පාර ප්‍රදේශයේදී ලිත්‍රො ගෑස් ලොරි රථයක් කොල්ල කා තිබේ.​

    ඉකුත් 29 දින දිවා කාලයේදී මෙය සිදුකර ඇති අතර කොල්ලකරුවන් විසින් හිස් සිලින්ඩර දෙකක් සඳහා මුදල් ගෙවා පසුව ගෑස් පිරවූ සිලින්ඩර ප්‍රමාණයක් රැගෙන පලාගොස් ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.​

    දෙරණ නාලිකාව වාර්තා කලේ ගෑස් අලෙවි සැලක් අසල ඇතිවූ නොසන්සුන්තාවක් ලෙසිනි.​

    සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.​

    Not hard to catch them anyway... isn't it? :P
     
    • Haha
    Reactions: ewijesekara

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    img_1_1641051962580.jpg