"යන මග" අහල support කරපු කට්ටියට Thank you!
ඉතින් මචන් ලා, මම දැන් දවස් තුනකට කලින් මගේ අලුත් සින්දුව "යන මග" release කරා. මෙතන ඔගොල්ලොන්ගෙන් ලැබුන support/feedback එක මරු. දැනටම views 4000ක් තියෙනවා!!!
ඉතින් මම හිතුවා ස්තූතියක් හැටියට මෙතන Elakiri එකේ ඔගොල්ලොන්ට free mp3 download එකක් මෙතන දෙන්න.
Download
ආපහු කියන්නම්, support එකට ගොඩක් ස්තූතී. අපි කරන කලාවේ රසවත්ම මුහුණත එයයි!
ලසිත්
ඉතින් මම හිතුවා ස්තූතියක් හැටියට මෙතන Elakiri එකේ ඔගොල්ලොන්ට free mp3 download එකක් මෙතන දෙන්න.
Download
ආපහු කියන්නම්, support එකට ගොඩක් ස්තූතී. අපි කරන කලාවේ රසවත්ම මුහුණත එයයි!
ලසිත්