යන යන තැන ආගමික ගීත ඇහෙන එකට ක්‍රියාමාර්ගයක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    දෙසැම්බර් මාසෙ පටන් ගත්ත වෙලාවේ ඉඳන් කනක් ඇහෙන්න නෑ, එක්කො අහල පහල කඩේක නැත්තන් සුපර්මාකට් එකට ගියාම

    "කලකට පෙර මේ බුද්ධගයාවේ ශුද්ද වූ නගරේ" නැත්තන් "ඕල් අයි වෝන්ට් ෆෝ වෙසක් ඉස් යූ" වගේ සින්දු දාගෙන

    පොඩි එකාට පාඩමක් කරගන්න විදියක් නෑ, ඒ මදිවට අපි වගේ හයි iq නිරාගමික අයගේ brain waves වලට මේ ආගමික ගීත වලින් දැඩි හානියක් වෙනව කියල neil degrasse tyson හිටන් කියල තිබ්බ.

    මේකට ක්‍රියාමාර්ගයක් නැද්ද ගන්න පුළුවන්. @dilann පොඩි සප් එකක් දීපන් මචන් මට හෙහ් හෙහ්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නත්තල් මාසේම බොදු බැති ගී ගිහිල්ල ගිහිල්ල මාසෙ ඉවර වෙනවත් එක්කම නැති වෙලා යනවා. ඒ වගේද පිරිත් ඩේලි දානවනෙ. අන්න එතනයි මෙතන තියෙන ප්‍රශ්නෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    :lol:

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,503
    1
    62,295
    113
    Mother Earth
    නත්තල් සින්දු ඇහෙන්නෙ දෙසැම්බර් විතරනේ. බුස්දහමේ සින්දු 24/7/365
     
    • Like
    Reactions: pramodh87

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    හැම කඩයක් ඉස්සරහම නත්තල් පප්පෙක් නටනව බැලුම් පොකුරක් තියාන. අපිට පාඩුවෙ ඇතුලට බඩු ඇදලා ගත්තා කියලා අපි දන්නවා මම හිතන්නේ නැහැ මම කිසිදු අයුරකින් හෝ වීඩියෝ කැමරා කාචයට සාපේක්ෂව සමතලා කොට දෙපිරිස අතර තියෙන එකම බලන්න එපා එතකොට වැඩක් දාලා තිබ්බේ ඒක ඩිලීට් කොරා අන්ධයා බීරා අංගවිකලයා සහ තියුණු ආයුධ වලින් පිටව ගියේය නැතහොත් සරල වෛරසයක් මඟින් පාලනය කරන සමහර අවස්ථාවලදී මෙම ක්‍රමය භාවිතා කරයි සෙලින්කෝ ලයිෆ් ස්ටයිල් එකට යන්න පුළුවන් වුණා පැත්තකට දාලා යන්න අමතක කර ලන්නට බෑ මට ලොකු ශක්තියක් අවශ්‍ය නම් සම්මත වූ ශුක්‍ර ධාතු ලීටර් මිලියනයක් පමණ මෝචනය කිරීමට කදිම අවස්ථාවකි ඇරෝමැටික ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය සඳහා දැන්වීම් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෝ පිළිබඳ ලිපි මෙහිදී අදහස් දැක්වූ සහයෝගය සම්බන්ධිත කණ්ඩායම් දෙකට ලකුණු සංඛ්‍යාව ඉහළ පහළ වන බව කරුණාවෙන් සළකන්න
     
    • Like
    Reactions: Gunther

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,953
    113
    එකමත් එක රටක
    මේකට ක්‍රියාමාර්ගයක් නැද්ද ගන්න පුළුවන්. @dilann පොඩි සප් එකක් දීපන් මචන් මට හෙහ් හෙහ්
    අර නත්තල් කාලෙට එන Anil Bharathi ව ඇහෙද්දී එපා වෙන්ව.
    ලංකාවේ උන්ගෙන් රූකාන්ත වගේ හොදයි.
    නැත්නම් අර මම උඩ දාපු ඒවා අහපන්.

    උබලගේ ගෙදරට කොහේ හරි ඉන්න එකෙක් ඇවිත් නත්තල් සින්දු දානවනම් ගහපන් මැරෙන්නම !! :rofl:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මේකත් සාපයක් තමයි එක්තරා..හැම ටවුමකම මකබාවෙන් කෑ ගහනවා...
    ආගම මොකක් වුනත් මම කියන්නේ වැරැද්ද වැරැද්ද මයි..
    මේවා බිස්නස්..අපේ පැත්තේ ටවුන් එකේ
    ප්‍රාදේශීය ගුවන් විදුලියක් පටන් ගන්නවා..හෙන සද්දෙට
    ඉතින් මුල ඉදන් වමාරනවා ඇඩ්ඩටීස්මන්ට්ස්

    ප්‍රාදේශීය සබාවලින්මයි කරන්නේ
    පැමිණිලි කරන්න වෙන්නෙත්
    එම සබාවලටමයි..ලොල් 70
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,729
    113
    E unata amuthu vibe ekak thiyenawa ban eketh. specially shopping malls wala athule owa aheddi. e Vibe eka patta
    ඒකනෙ බන් නැතුව ශොපින් මෝල්වල "ඔබෙ රාගී මන කෙලබේදෝ" කියල දන්නයැ ගැලපෙන්නෙත් නෑනෙ වෙසක් කාලෙට දැම්මත්...ක්‍රිස්මස් කියන්නෙ අව් රුද්දෙ හොදම කාලෙ