යන විදිහට අනුර තුනෙන් දෙක ගන්නවා ඊළග චන්දෙන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,812
    113
    මාලඹේ
    පාර්ලිමේන්තුවේ පිල් මාරු කළොත් මන්ත්‍රීකම අහෝසි කරන පනත ගේන්නත් මාලිමාවට 2/3 තිබිය යුතුයි
    බොරු කියන්න එපා හුත්තිගේ පුතෝ මේකේ ඉන්න එවුන් හරක් නෙවෙයි 🤮🤮
    දැනුත් ඔය නීතිය තියෙනවා ඒක නිසා තමා මනූෂ නානායක්කාර ගේ මන්ත්‍රී කම නැති උනේ🤦
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    තුනෙන් දෙක නම් ගන්නබැ හරියට 50% ගන්න බැ කිවූවා වගේම 113 ගන්න වැඩිම චාන්ස් එක තියෙන්නේ NPP එකට ආණ්ඩුබලයත් එක්ක NPP එකට තියන ආවාසිය තමයි ප්‍රසිද්ද අපේක්ෂකයෝ නැති එක අඩුම පළාත්සබහා චන්දෙ තියලා තිබ්බනම් කට්ටිය දාන්න තිබ්බ එකෙන් ගොඩක් දුරට 90-100 වගේ ගනී NPP එක TNA මුස්ලිම් කොන්ග්‍රස් වල චන්ද වෙනස් වෙන්නේනැ කලින් ආපු ආසනම ලැබෙනවා පොහොට්ටුව්ත් චන්ද වැඩි වෙනවා ජනාදිපති වරනේ ගත්ත ගානට වඩා රනිල් අලියාගෙන් ඇවිත් සජියාගේ චන්ද කඩනවා මොනවා කරත් දුර්වල වීපස්ක්ෂයක් තම්යි ලැබෙන්නේ මේපාරත්.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    අනිවා මාලිමාවට 2/3 දිය යුතුයි. ව්‍යවස්ථාව වෙනස් කරන්නත් 2/3 තිබිය යුතුයි

    E balaya wadi ne. 115-120 athi hodatama
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,514
    113
    New Zealand
    අනුරයට 2/3ක් දීලා , රනිල් වගේ එකෙක් විපක්‍ෂ නායක කරන්නමඕනි . හර් ෂලා , පාඨලීලා වගේ උන් රනිල් එක්ක එකතු වෙලාඅනුරයගේ ඇටෑක් එකට ඉන්න ඕනි. සජියාවගේ උන් නම් ඕනිම නෑ. නැත්නම් ආයෙත් මේක අච්චාරුවක් වෙනවා.
     
    • Wow
    Reactions: nalin0001

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අනුරයට 2/3ක් දීලා , රනිල් වගේ එකෙක් විපක්‍ෂ නායක කරන්නමඕනි . හර් ෂලා , පාඨලීලා වගේ උන් රනිල් එක්ක එකතු වෙලාඅනුරයගේ ඇටෑක් එකට ඉන්න ඕනි. සජියාවගේ උන් නම් ඕනිම නෑ. නැත්නම් ආයෙත් මේක අච්චාරුවක් වෙනවා.
    Kollek happala permanent disable karapu patali ai ban minissu porak karanna hadanne , amu thirisanek oka ,

    Rest of it I ageee
     
    • Like
    Reactions: Alexb

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    අනුරයට 2/3ක් දීලා , රනිල් වගේ එකෙක් විපක්‍ෂ නායක කරන්නමඕනි . හර් ෂලා , පාඨලීලා වගේ උන් රනිල් එක්ක එකතු වෙලාඅනුරයගේ ඇටෑක් එකට ඉන්න ඕනි. සජියාවගේ උන් නම් ඕනිම නෑ. නැත්නම් ආයෙත් මේක අච්චාරුවක් වෙනවා.
    :yes: :yes: :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Kollek happala permanent disable karapu patali ai ban minissu porak karanna hadanne , amu thirisanek oka ,

    Rest of it I ageee
    සන්දීප් අබ්බගාතයෙක් කලා...
    ඒ විතරක්නම් මැදෑ... සාක්ෂි ඔක්කොම මැකුවා
    හැබැයි හ්ර්‍ද සාක්ෂියෙන් ගැලවුමක් නෑ
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...