යන විදිහට අනුර තුනෙන් දෙක ගන්නවා ඊළග චන්දෙන්

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    42%ක් අරගෙන මොන තුනෙන් දෙකද පොන්ස්
    Puce amaruwa saneepaida ?

    කැට තියල කියන්නම්. ඕට්ටුවක් දාමු ඕන නම් ආසන 95ට අඩුයි.
    😅😅
    ------ Post added on Nov 16, 2024 at 4:45 AM

    113 ක් එන්නෙත් නෑ ඕයි . පරණ උන් ටික මනාප ගේම තමයි බැහැල ගහන්නේ . 🥱
    poddak waraduna neda bocca
    ------ Post added on Nov 16, 2024 at 4:46 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    අන්තිමේදි 145 ගත්තු පොහොට්ටුව 3ට බැස්සා. 3 හිටපු මාලිමාව 159ට නැග්ගා
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    113 ක් එන්නෙත් නෑ ඕයි . පරණ උන් ටික මනාප ගේම තමයි බැහැල ගහන්නේ . 🥱
    පුහ් අපේ ඉන්ජිනේරු මහත්තයගෙ අනාවැකි