යමං බන්ඩෝ උගන්ඩා යන්න...

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    යමං බන්ඩෝ උගන්ඩා යන්න...

    යමං බන්ඩෝ උගන්ඩා යන්ඩ..
    කව් බෝයි මුසවේනි බලන්ඩ..
    ඔබාමාව කිච කර කර..
    එලිසබත්ට පඩ ඇර ඇර..
    යමං බන්ඩෝ උගන්ඩා යන්න.....

    ආසියාවේ මම බන්ඩෝ,
    බජාර් එකේ මම සැන්ඩෝ,
    ඉන්දියාවේ බින්කුන්ඩෝ,
    දෙකට නැමිලා වඳිනවා ඩෝ,
    අමින් වගේ උඹත් අඩෝ,
    ෆුල් ගේමෙන් ඉඳපන් ඩෝ,
    හඟුරන්කෙත සුදු බංඩෝ,
    සීනී ඇමති කොහෙද අඩෝ................

    යමං බන්ඩෝ උගන්ඩා යන්න.
    අප්‍රි කාවේ ආතල් ගන්න
    කොළඹ කචල් ඉම් පාලා
    ඒ වගේද කම් පාලා
    යමං බන්ඩෝ උගන්ඩා යන්ඩ

    කොළඹ නගරෙ බොහොම ජයට,
    රැලි යනවලු හරිම සැරට,
    මාෆියාව ගිනි යමරෙට,
    කෙලියනෙ මුන් ලයිට් බිලට,
    මැයි දා ආතල් රැල්ලට,
    හැටට සහනයක් දුන්නට,
    අඩු කෙරුවත් මගෙ මැණිකේ
    කෙලවෙන්නයි දැන් යන්නේ..............

    යමං බන්ඩෝ බුරි මිරිකන්න....
    ගනිං කෝල් මදි නොකියන්න....
    ගල් කාලේ රහ බල බල,
    ලංගම බස් හරි කල බල,
    යමං බන්ඩෝ බුරි මිරිකන්න...............:P:P:P