යමන් කක්කුට්ටෙක් කන්ඩ 🤣🦀🦀

Jangi-Hora

Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    මේ වගේ සීන් එකක්ද ... තමන් එක්කම කතා කර ගන්න එකෙක් ගැන ...🤣🤣
    තාම උඹලට පේන්න ගත්තෙ elakiri fake profiles ටික විතරයි. ඉස්සරහට ලංකාවෙ මාකටින් field එකෙත් ඔය වගේම යථාර්ථය අවබෝධ වෙන මොහොතක් එනවා. 🤣🙏

    අපො සුද්ඩො ඇවිල්ලා ඔකෙ රස කර කර කන්නෙ,

    මාක් වෙන් කාරෙයත් ඔකෙන් කල රිවිව් එකක් දාල තිබ්බා,,

    යකො ඔකෙ බටර් වලින් කක්කුලුව උයන්නෙ,, අම්මට..හිටපල්ල එක හොයල දාන්න

    @king solomon අහිංසක උඹව මගෙ fake එකක් කියල චෝදනාවට ලක් වුණාම තියෙන හැඟීම කොහොමද? 🤣 දැන් හරි ගස්සන්න ට්‍රයි කරන්න එපා. කවුරුත් පිළි ගන් නෑ. Account එක අත අ‍ැරලා දාලා චුත වෙයන්. (p.s. මේක අ‍ැත්තටම මගෙ fake account එකක් වෙලා එ‍් බව Expose වේගෙන එද්දි හංගන්න දාපු දෙයක් වෙන්නත් පුළුවන් හරිද @AEG ?😜)
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    dwasata laksha ganan hoyana ekekta nam owa maha ganan nemei :no:

    api maseta laksha ganak hoyanakota apita 20,30 dahak ganak naa wage thamai :yes:
    එ‍් විතරක් නෙවෙයි බං, එහෙම හොයන උන්ට මෙහෙම වියදම් නොකර ඉන්න බැරි කැසිල්ලක් අ‍ැති කරන එකත් මේ වැඩේ කොටසක්. 😜
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එ‍් විතරක් නෙවෙයි බං, එහෙම හොයන උන්ට මෙහෙම වියදම් නොකර ඉන්න බැරි කැසිල්ලක් අ‍ැති කරන එකත් මේ වැඩේ කොටසක්. 😜

    uba amuthuwen eka karanna deyak na :lol:

    instagram eke already redi galawan inna unge photo genath daala, unta redi galawanna wiswase denawa kiwwa wage thamai :lol:

    oya salli thiyena un ada eeye nemei ohoma wiyadam karanne..amuthuwen unta kasilla hadawanna deyak na :rofl:
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    රුපියල් දෙලක්ෂ පනස්දාහ ගූ තලි වෙලා පුකේ හිලෙන් එලියට එන දුකටද මේ ත්‍රෙඩ් එක දැම්මෙ? 😂
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    (p.s. මේක අ‍ැත්තටම මගෙ fake account එකක් වෙලා එ‍් බව Expose වේගෙන එද්දි හංගන්න දාපු දෙයක් වෙන්නත් පුළුවන් හරිද @AEG ?😜)
    බෙහෙත් ගනින් ... හොඳ psychiatrist ල ඉන්නව. ඕව සාමාන්‍ය මිනිස්සුන්ට හැදෙන ලෙඩ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    ඒක හොදයි නැත්තන් One galle face / keels වගේ අඩුකුලේ සින්හලු රොත්ත පිටින් ඕකටත් රින්ගයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    බෙහෙත් ගනින් ... හොඳ psychiatrist ල ඉන්නව. ඕව සාමාන්‍ය මිනිස්සුන්ට හැදෙන ලෙඩ.
    Mu puduma saapayak ban. Ponnayata lajjawak kiyala ekak gaawilawath ne.
     
    • Dislike
    • Like
    Reactions: AnuradhaRa and AEG

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඔවර් 1 මිලියන් පඩි ගන්න අපිට ඕවාත් මහ ගනන්ද හුත්තෝ. ඔකෙන් මාසෙම කෑවත් 1 මිලියන් යන්නෙ නෑනෙ
     
    • Haha
    Reactions: Jangi-Hora

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    ඔවර් 1 මිලියන් පඩි ගන්න අපිට ඕවාත් මහ ගනන්ද හුත්තෝ. ඔකෙන් මාසෙම කෑවත් 1 මිලියන් යන්නෙ නෑනෙ
    වේල් 4 න් 1 මිලියන් ඉවරයි පොන්නයෝ. 🤣 🤣 පඩි බලාගෙන ඉන් නැතිව අ‍ාදායමක් හදා ගනින්. එතකොට කන්ඩ පුළුවන්. 👍
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    වේල් 4 න් 1 මිලියන් ඉවරයි පොන්නයෝ. 🤣 🤣 පඩි බලාගෙන ඉන් නැතිව අ‍ාදායමක් හදා ගනින්. එතකොට කන්ඩ පුළුවන්. 👍
    තෝ එක වේලට ඔච්චර කනවද
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,319
    113
    Behind u :p
    kaala ithuru tika othagena gedara genalla , full amount bill eka ekka photo dala haminnena hadanawa
    moda hukannala

    riila betta diha balala hullanawa athi hutto , aparade kaawe kiyala , :rofl: :rofl:

    kohomath MOC overpriced ,
     
    • Like
    Reactions: Tikiril

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රුපියල් දෙලක්ෂ පනස්දාහ ගූ තලි වෙලා පුකේ හිලෙන් එලියට එන දුකටද මේ ත්‍රෙඩ් එක දැම්මෙ? 😂
    මුන් කැම හදන විදියට කකුලු කට්ට වීතරනේ ඉතුරු. මස් දියවෙලා නේ හොද්දේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තාම උඹලට පේන්න ගත්තෙ elakiri fake profiles ටික විතරයි. ඉස්සරහට ලංකාවෙ මාකටින් field එකෙත් ඔය වගේම යථාර්ථය අවබෝධ වෙන මොහොතක් එනවා. 🤣🙏

    @king solomon අහිංසක උඹව මගෙ fake එකක් කියල චෝදනාවට ලක් වුණාම තියෙන හැඟීම කොහොමද? 🤣 දැන් හරි ගස්සන්න ට්‍රයි කරන්න එපා. කවුරුත් පිළි ගන් නෑ. Account එක අත අ‍ැරලා දාලා චුත වෙයන්. (p.s. මේක අ‍ැත්තටම මගෙ fake account එකක් වෙලා එ‍් බව Expose වේගෙන එද්දි හංගන්න දාපු දෙයක් වෙන්නත් පුළුවන් හරිද @AEG ?😜)
    කිසිම හැගිමක් නෑ බන්
    මම මෙකට ජොයින් උනෙ 2008 වගෙ,,, පෙක් නෙපි පක් කිව්වාත් මට මොකො