යමහා FZ එන්ජින් එකේ අවුලක් වගේ.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,317
    5,418
    113
    Panadura
    යමහා FZ එන්ජින් එකේ අවුලක් වගේ.

    මගේ යමහා 2014 - FZ එකේ එන්ජින් එකේ අවුලක් වගේ. දුර - 55000 Km

    ස්ටාර් වෙන්නේ නෑ.
    කික් එක හරියට වදීන්නෙත් නෑ,
    කික් එක තද නැතුව පහලට යනවා කික් කලාම.
    පවර් අවුලක් නෑ.
    ලයිට් ඔක්කොම වැඩ.

    මොකක් වෙන්න පුළුවන්ද මේ අවුල. ලොකු ගානක් යයි ද හදන්න. :(
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මගේ යමහා 2014 - FZ එකේ එන්ජින් එකේ අවුලක් වගේ. දුර - 55000 Km

    ස්ටාර් වෙන්නේ නෑ.
    කික් එක හරියට වදීන්නෙත් නෑ,
    කික් එක තද නැතුව පහලට යනවා කික් කලාම.
    පවර් අවුලක් නෑ.
    ලයිට් ඔක්කොම වැඩ.

    මොකක් වෙන්න පුළුවන්ද මේ අවුල. ලොකු ගානක් යයි ද හදන්න. :(

    මෙහෙම කියන්න විස්තර මදි:eek::eek:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,317
    5,418
    113
    Panadura
    යමහා FZ එන්ජින් එකේ අවුලක් වගේ

    Clutch plate ගිහිල්ලා

    kik eka bahine klach eka gihin or kebel eka ajas karala balahan

    Clutch Plate Balapan..Clutch Slip wenawa...ekai

    neddakin oka dann natuwada bike padinne

    Issella bike padinna igena ganin. Hariyata gear change karanna

    ප්ලග් එක පිච්චිලා තිබුනේ. Rs.350 NGK ප්ලග් එකක් දැම්මා. දැන් හරි :D ක්ලච් එකේ නම් අවුලක් තිබුනේ නෑ. :yes::yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    කික් එක හරියට වදීන්නෙත් නෑ,
    කික් එක තද නැතුව පහලට යනවා කික් කලාම.

    ප්ලග් එක පිච්චිලා තිබුනේ. Rs.350 NGK ප්ලග් එකක් දැම්මා. දැන් හරි :D ක්ලච් එකේ නම් අවුලක් තිබුනේ නෑ. :yes::yes:

    ප්ලග් එක පිච්චුනාම කික් එක හරියට වදීන්නෙ නැතිවෙන්නේ නෑනේ :baffled: :confused: :shocked: , කොහොම උනත් 350න් වැඩේ ගොඩදාගත්ත එක ලොකු දෙයක් :yes: :yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්ලග් එක පිච්චිලා තිබුනේ. Rs.350 NGK ප්ලග් එකක් දැම්මා. දැන් හරි :D ක්ලච් එකේ නම් අවුලක් තිබුනේ නෑ. :yes::yes:
    එතකොට උඹ ඉස්සෙල්ලාම ප්ලග් එක බලන්නේ නැතුවද ත්‍රෙඩ් එක දැම්මේ :confused: