යමහා FZ එන්ජින් එකේ අවුලක් වගේ.
මගේ යමහා 2014 - FZ එකේ එන්ජින් එකේ අවුලක් වගේ. දුර - 55000 Km
ස්ටාර් වෙන්නේ නෑ.
කික් එක හරියට වදීන්නෙත් නෑ,
කික් එක තද නැතුව පහලට යනවා කික් කලාම.
පවර් අවුලක් නෑ. ලයිට් ඔක්කොම වැඩ.
මොකක් වෙන්න පුළුවන්ද මේ අවුල. ලොකු ගානක් යයි ද හදන්න.

ක්ලච් එකේ නම් අවුලක් තිබුනේ නෑ. 
, කොහොම උනත් 350න් වැඩේ ගොඩදාගත්ත එක ලොකු දෙයක්