යමහා TW ද? යමහා FZ V2 ද?

Max002

Member
Jun 26, 2010
253
156
0
Kadawatha
මචන්ලා මෙන්න මෙහෙම දැවෙන ප්‍රශ්ණයක් තියෙනවා මේ දවස් වල

මම දවසට කිලෝමීටර 50 ත් 60 ත් අතර බයික් එක පදිනවා.
දැනට පාවිච්චි කරන්නේ යමහා 2015 මොඩල් බයික් එකක්..
ඒකේ ෆිනෑන්ස් එක ඉවරවෙනවා මේ සතියේ සිකුරාදාට කලින්.

දැන් දැවෙන ප්‍රශ්නේ තමයි මට ටීඩබ් එකක් ගන්නවාද වර්ෂන් 2 එකක් ගන්නවාද කියලා තීරණය කර ගන්න අමාරුයි. දැන් තියෙන එක විකුණලා සල්ලි ටිකක් වෙන වැඩකට දාලා ටීඩබ් එක හරි වර්ෂන් 2 එක හරි කොහොමත් ෆිනැන්ස් එකක් දාලා තමයි දෙකෙන් එකක් ගන්නේ. හුගක් වෙලාවට ඉක්මන් එකේ ෆිනෑන්ස් එකක් දාලා තියෙන එකක් තමයි ගන්නේ..

මම දන්නෑ ටීඩබ් එකේ,

මේන්ටේන්ස් වැඩිද?
තෙල් කීයක් විතර කරයිද?
පාර්ට්ස් ගනන් වැඩිද?
ඩේලි පදින්න අවුලක් නැද්ද කියලා.

වර්ෂන් 2 එක නම් ඉන්දියන් නිසා මට හිතෙනවා එච්චර ඉෂු එකක් නැති වෙයි කියලා.

දන්න කෙනෙක් අයිඩියා එකක් දෙන්න මොකක්ද ගන්නේ කියලා..ලොකු උදව්වක්..
 
  • Like
Reactions: jmzsl

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දවසට කිලෝ මීටර් 50- 60ක් සෙට් වෙනවනම් තෙල් කෙරුවාව ගැනත් හිතන්න වෙයි නේද..?:)
    TW එකේ තෙල්නම් සැරටම කරන්නේ නෑ මම දන්න විදිහට..:rolleyes:

    මේන්ටේන් කොස්ට් එකත් ටිකක් වැඩි වෙයි සෑහෙන දිවෙන නිසා.. හැබැයි ඉතින් ඉන්ඩියන් ඒවා වගේ අදාළ දවසටම සර්විස් කළේ නෑ කියලා එහෙන් මෙහෙන් සද්ද වෙනස් වෙන සීන් නෑ ජපන් බයික් එකක් නිසා..:D
    FZ එකනම් මගේ යාලුවෙක් කාලයක් පාවිච්චි කළා.. ඌ එකෙන් දුර ගමන් පවා ගිහින් ආවා නිතර නිතර.. සෑහෙන හොඳයි ඒ බයික් එකත්.. වර්ෂන් එකනම් මට මතක නෑ හැබැයි..:confused: ඒක ගැන නම් උඹට උගෙන් විස්තර අහ ගන්න පුලුවන් වෙයි.. ඌ එලකිරි එකෙත් ඉන්නවා.. දැක්කොතින් කියන්නම්..:yes:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    වැඩට යන්න වගේ හැමදාම පදින්න නම් ඉන්දියන් එක තමා හොද. මොකද වියදම අඩුයි. පෙට්‍රල් වැඩ කරනවා ජපන් එකට වඩා , ටයර් ගාන අඩුයි , පාට්ස් ගාන අඩුයි. වියදම සැරයි ජපන් වල. :yes:
     
    Matath Oya maintance cost kathawa thamai hithune TW eke.. Will C.. ANy way thx Machan..!!!
     
    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    වැඩට යන්න වගේ හැමදාම පදින්න නම් ඉන්දියන් එක තමා හොද. මොකද වියදම අඩුයි. පෙට්‍රල් වැඩ කරනවා ජපන් එකට වඩා , ටයර් ගාන අඩුයි , පාට්ස් ගාන අඩුයි. වියදම සැරයි ජපන් වල. :yes:

    Ela.. Thx Machan..!!!
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    machan japan bike kohomath wiyadam wadi.habai indian bike wage newei godak safe.mage thiyenne suzuki volty ekak.kisi karadarayak na petrol 30k wage wada eth padinna pahasui ewagema safe
     
    • Like
    Reactions: Max002