මචන්ලා මෙන්න මෙහෙම දැවෙන ප්රශ්ණයක් තියෙනවා මේ දවස් වල
මම දවසට කිලෝමීටර 50 ත් 60 ත් අතර බයික් එක පදිනවා.
දැනට පාවිච්චි කරන්නේ යමහා 2015 මොඩල් බයික් එකක්..
ඒකේ ෆිනෑන්ස් එක ඉවරවෙනවා මේ සතියේ සිකුරාදාට කලින්.
දැන් දැවෙන ප්රශ්නේ තමයි මට ටීඩබ් එකක් ගන්නවාද වර්ෂන් 2 එකක් ගන්නවාද කියලා තීරණය කර ගන්න අමාරුයි. දැන් තියෙන එක විකුණලා සල්ලි ටිකක් වෙන වැඩකට දාලා ටීඩබ් එක හරි වර්ෂන් 2 එක හරි කොහොමත් ෆිනැන්ස් එකක් දාලා තමයි දෙකෙන් එකක් ගන්නේ. හුගක් වෙලාවට ඉක්මන් එකේ ෆිනෑන්ස් එකක් දාලා තියෙන එකක් තමයි ගන්නේ..
මම දන්නෑ ටීඩබ් එකේ,
මේන්ටේන්ස් වැඩිද?
තෙල් කීයක් විතර කරයිද?
පාර්ට්ස් ගනන් වැඩිද?
ඩේලි පදින්න අවුලක් නැද්ද කියලා.
වර්ෂන් 2 එක නම් ඉන්දියන් නිසා මට හිතෙනවා එච්චර ඉෂු එකක් නැති වෙයි කියලා.
දන්න කෙනෙක් අයිඩියා එකක් දෙන්න මොකක්ද ගන්නේ කියලා..ලොකු උදව්වක්..

ඒක ගැන නම් උඹට උගෙන් විස්තර අහ ගන්න පුලුවන් වෙයි.. ඌ එලකිරි එකෙත් ඉන්නවා.. දැක්කොතින් කියන්නම්..