යමහා TZR

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
දැන් ලඟක ඉඳලා පරන ජපන් බ්යික් වලට පිස්සුවක් ගහල තිබුනෙ
කිරියෙත් ලිපි ඩෙම්ම කට්ටියගෙන් එක එක බ්යික් ගැන අහල .
අල්ලපු ගෙදර එකා රට ඉන්නෙ උගේ ගාව තිබ්බ TZR එකක් , ඊයෙ උ ලංකාවට එවිත් තිබුන , අද දේ ගිහින් උගෙන් බ්යික් එක ගැන අහල , එලියට ගත්ත බයි එක එලියට , ටියුබ් ලස් ටයර් වල හුලන් බැහෙල තිබ්බ සාමන්‍ය ගානකට . ඉස්සරහයි පස්සෙයි බ්‍රේක් අප්සට් ගිහින් තිබ්බ
බට්‍රියත් බැහැල තිබ්බ , බ්යික් එක අරන් කික් කරා අම්මට හුඩු කිව්වලු , එක පරින් බ්යික් එක ස්ටර්ට් උනා , හරියටම මාස 9ක් බ්යික් එක එක තැන තිබිල එත් ගහපු ගමන් ස්ටර්ට් උනා ,
මට ඉතිං කැහිල්ල ඉස බ්යික් එක උගෙන් ඉල්ලන් ගරජ් එකට අරන් ගිහින් බ්‍රේක් හඩල හුලන් ගහල පොඩ්ඩක් පැද්ද අම්මට බ්යික් එක යනව වෙඩිල්ල වගෙ , පවර් වෑල්ව් වැඩ සුප්පට , තෙලුත් බොනව වතුර බොනව වගේ . ඔහොම පැදල ගෙඩර එනකොට නතර උනා කියහංකො බ්යික් එක , තෙලුත් තිනව , එත් ස්ටර්ට් වෙන්නෙ නෑ , කික් කල කික් කල එත් ස්ටර්ට් නෑ , , පොඩ්ඩක් හොලවල කරල කික් එක ගැහුවම ස්ටර්ට් වෙනව , එත් ටික ඩුරක් යද්දි අයෙත් නවතිනව , තල්ලු කලා කියහන්කො යකඩ ගොඩ අරුගෙ ගෙඩරට යනකම්ම , බ්යික් එක හාල් මැස්ස වගෙ උනාට අලි දෙන්නෙක්ගෙ බර තිනව මගුල , තාමත් එග පත් රිදෙනව බං
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

:lol::lol: