මගේ නේවි එකේ යාලුවෙකුත් ගියා ඒ දවස් වල සී අයී ඩී.. ලොග් පොත් වල ඌත් ඒ කෑම්ප් එකට සිද්ධිය වෙච්ච දවස් වල ගිහින් තිබ්බා කියලා තමා එන්න කියලා තිබ්බේ.. ඔය ඔක්කොම කලේ ආණ්ඩුවේ පාර්ශවකරුවෝ සතුටු කරන්න. නමුත් ඒ පොතේ නම තිබ්බ හින්දා ඌව ගෙන්නලා ප්‍රශ්න කරන එක වරදක් කියන්න බෑ.. මට හිතෙන විදිහට වරද ඈත්තම වෑරදිකාරයෝ නෑතිව වෙනත් මිනිස්සු රිමාන්ඩ් කරපු එක. ඈයි ඒ අය මානව හිමිකම් නඩුවක් දාන්නේ නෑත්තේ රජයට විරුද්ධව? ඒ වගේ ක්‍රියාමාර්ග නොගෙන මේ විදිහට උසාවියෙදි පච වෙන්නේ ඈයි? ඔය නේවි එකේ අයගේ පවුල් මාර විදිහට දුක් වින්දා ඒ දවස් වල.. ඒ මිනිස්සු ඈත්තටම තමන්ට වෙච්ච අසාධාරණයට උසාවි යන්න ඕනේ.. සමහර විට මේ නඩු තාම ඉවර නෑති හින්දා වෙන්න පුලුවන් ක්‍රියාමාර්ග නොගන්නේ. ඒ වගේම මෑරිච්ච ළමයි වෙනුවෙනුත් සාධාරණයක් වෙන්න ඕනේ.. ඈත්තම වෑරදි කාරයෝන්ට දඩුවම් දෙන්න ඕනේමෙයාටනම් මාස 10,මෙයා යහපලනේ කාලේ ගත්ත හමුදාවේ අය අවුරුදු දෙකකට කිට්ටුව ඇප ගන්න බැරිව හිටියා ත්‍රස්ත මර්දන පනත යටතේ ඇරෙස්ට් කරපු නිසා,army mic එකේ 400 වැඩිය හතරවෙනි තට්ටුවට දැක්කුවා, ගිරිතලේ බුද්ධි කඳවුර සීල් කරන තැනට වැඩ කලා. නේවි එකේ නැගෙනහිර බුද්ධි ලොක්කා අවුරුදු ගානක් තියාගත්තා එක නමක් නොකියන නිසා.ඇත්ත නේවි සම්පත් වෙනුවට වෙන එකෙක්ව නේවි සම්පත් කලා . ඩබල් ප්‍රොමෝෂන් අරන් මීට වඩා දේවල් මෙයා කලා.
ඒ වුනාට රන්ජාට ගතු කියලා පස්සේ ඒවා ලීක් කරන්න එපා වලන් හොදන්නම් කියපු එකෙන් මිනිහාගේ වුර්තිය ගවුරය නෑති වුනා.. කරපු සේරම හොද ගහගෙන ගියා.. ඕකට තමා කියන්නේ බල්ලොත් එක්ක ලෑග්ගම බලු මෑක්කොත් එක්ක නෑගිටින්න වෙන්නේ කියලා.. ඒ වගේ පීචන් වෑඩ නොකලා නම් අද මිනිස්සුන්ගේන් සෑහෙන්න සහයක් ඔය මනුස්සයාට ලෑබෙනවාශානිගෙයි රන්ජන් ගෙයි වලං හෝදන කතාව තරම් සන්දර්භයෙන් පිට ක්වෝට් කරන කතාවක් මෑත ඉතිහාසයෙම තිබිල නෑ. ඕක කියන උන් රෙකෝඩින්ග් එක හරියට අහල තියෙනවද කියල සැකයි.
"ඕනෙම දෙයක් කරන්නම්, වලං උනත් හෝදන්නම්" කියන්නෙ උක්ත නඩු කාරනා එලියට ලීක් කරන එක කරන්න නම් එපා ඒකෙන් නඩුවට සම්බන්ධ අයට අනවශ්‍ය කරදරයක් වෙන්න පුලුවන් නිසා කියන එක අවධාරණය කරන්න මිසක්කා මොකක් හරි වරප්‍රසාදයක් ගැනීමෙ අරමුනෙන් නෙමේ. ඒක පොඩි බයාදු කමක් එක්ක එන figure of speech එකක්. ශානි එහෙම බයාදු උන එක කැතයි ඒත් ඒකෙන් ඒ මනස්සය අවුරුදු ගානක් තිස්සෙ මේන්ටේන් කරපු ට්‍රැක් රෙකෝඩ් එක නිෂේදනය වෙන්නෑ.
ශානි ගැන කතාවෙන හැම තැනටම ඔය කතාව අතාරින කැච්ෆ්රේස් කබ්බො පේන්ඩ බෑ නොදකින්.
ආමි නේවි අය දේෂපාලන පළිගැනීම එකට ගියා,ඒ නඩු ටික ඉස්සරහට ඒවිමගේ නේවි එකේ යාලුවෙකුත් ගියා ඒ දවස් වල සී අයී ඩී.. ලොග් පොත් වල ඌත් ඒ කෑම්ප් එකට සිද්ධිය වෙච්ච දවස් වල ගිහින් තිබ්බා කියලා තමා එන්න කියලා තිබ්බේ.. ඔය ඔක්කොම කලේ ආණ්ඩුවේ පාර්ශවකරුවෝ සතුටු කරන්න. නමුත් ඒ පොතේ නම තිබ්බ හින්දා ඌව ගෙන්නලා ප්‍රශ්න කරන එක වරදක් කියන්න බෑ.. මට හිතෙන විදිහට වරද ඈත්තම වෑරදිකාරයෝ නෑතිව වෙනත් මිනිස්සු රිමාන්ඩ් කරපු එක. ඈයි ඒ අය මානව හිමිකම් නඩුවක් දාන්නේ නෑත්තේ රජයට විරුද්ධව? ඒ වගේ ක්‍රියාමාර්ග නොගෙන මේ විදිහට උසාවියෙදි පච වෙන්නේ ඈයි? ඔය නේවි එකේ අයගේ පවුල් මාර විදිහට දුක් වින්දා ඒ දවස් වල.. ඒ මිනිස්සු ඈත්තටම තමන්ට වෙච්ච අසාධාරණයට උසාවි යන්න ඕනේ.. සමහර විට මේ නඩු තාම ඉවර නෑති හින්දා වෙන්න පුලුවන් ක්‍රියාමාර්ග නොගන්නේ. ඒ වගේම මෑරිච්ච ළමයි වෙනුවෙනුත් සාධාරණයක් වෙන්න ඕනේ.. ඈත්තම වෑරදි කාරයෝන්ට දඩුවම් දෙන්න ඕනේ
පොතේ හැටියට ඔව්. ඒත් ඔය වගේ නඩු විස්තර කොලීග්ස් යාලුවො අතරෙ කතා වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ලෝයර්ස්ල තමන්ගෙ කේසස් ගැන උන්ගෙ සර්කල් ඇතුලෙ කතා කරනව. සයිකොලොජිස්ට් ල ලෙඩ්ඩුන්ගෙ පෞද්ගලික ගතු යාලුවොත් එක්ක කතා වෙනව. නඩු විස්තරයක් පිට පොලිටීෂියන් කෙනෙක් එක්ක කතා කරපු එකම කෙනා ශානි නෙමේ. මම දන්න හැටියට උඩ එචෙලන් එකේ හැමෝම ඔහොමයි. ඕෆ් ද රෙකෝඩ් තොරතුරු වටේටම හුවමාරු වෙනව.ඒ වුනාට රන්ජාට ගතු කියලා පස්සේ ඒවා ලීක් කරන්න එපා වලන් හොදන්නම් කියපු එකෙන් මිනිහාගේ වුර්තිය ගවුරය නෑති වුනා.. කරපු සේරම හොද ගහගෙන ගියා.. ඕකට තමා කියන්නේ බල්ලොත් එක්ක ලෑග්ගම බලු මෑක්කොත් එක්ක නෑගිටින්න වෙන්නේ කියලා.. ඒ වගේ පීචන් වෑඩ නොකලා නම් අද මිනිස්සුන්ගේන් සෑහෙන්න සහයක් ඔය මනුස්සයාට ලෑබෙනවා
ඒක මචන් නඩු වහන්න හදපු කොමිසමක්නේ.. අනික කොමිසම් වලින් ඈති පලක් නෑ කියලා දෑන් අත්දෑකීමෙන් දන්නවනේ.. උසාවියේ ඔප්පු කරන්න පුලුවන් නම් එතන තමා තෑන.. අන්න එහෙම නඩුවක් දාලා බොරුවට හිරිහෑර කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕනේආමි නේවි අය දේෂපාලන පළිගැනීම එකට ගියා,ඒ නඩු ටික ඉස්සරහට ඒවි
ඒකෙන් CPC එකේ ලොක්කෙක් නම් ගෙදර යැවුවා.ඒක මචන් නඩු වහන්න හදපු කොමිසමක්නේ.. අනික කොමිසම් වලින් ඈති පලක් නෑ කියලා දෑන් අත්දෑකීමෙන් දන්නවනේ.. උසාවියේ ඔප්පු කරන්න පුලුවන් නම් එතන තමා තෑන.. අන්න එහෙම නඩුවක් දාලා බොරුවට හිරිහෑර කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕනේ
Bumpi!සත්‍යය ජය ගත්තද ඉතිං ?