යම් දිනයක “සත්‍යය ජය ගනු ඇති” ශානි අබේසේකර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙයාටනම් මාස 10,මෙයා යහපලනේ කාලේ ගත්ත හමුදාවේ අය අවුරුදු දෙකකට කිට්ටුව ඇප ගන්න බැරිව හිටියා ත්‍රස්ත මර්දන පනත යටතේ ඇරෙස්ට් කරපු නිසා,army mic එකේ 400 වැඩිය හතරවෙනි තට්ටුවට දැක්කුවා, ගිරිතලේ බුද්ධි කඳවුර සීල් කරන තැනට වැඩ කලා. නේවි එකේ නැගෙනහිර බුද්ධි ලොක්කා අවුරුදු ගානක් තියාගත්තා එක නමක් නොකියන නිසා.ඇත්ත නේවි සම්පත් වෙනුවට වෙන එකෙක්ව නේවි සම්පත් කලා . ඩබල් ප්‍රොමෝෂන් අරන් මීට වඩා දේවල් මෙයා කලා.
    මගේ නේවි එකේ යාලුවෙකුත් ගියා ඒ දවස් වල සී අයී ඩී.. ලොග් පොත් වල ඌත් ඒ කෑම්ප් එකට සිද්ධිය වෙච්ච දවස් වල ගිහින් තිබ්බා කියලා තමා එන්න කියලා තිබ්බේ.. ඔය ඔක්කොම කලේ ආණ්ඩුවේ පාර්ශවකරුවෝ සතුටු කරන්න. නමුත් ඒ පොතේ නම තිබ්බ හින්දා ඌව ගෙන්නලා ප්‍රශ්න කරන එක වරදක් කියන්න බෑ.. මට හිතෙන විදිහට වරද ඈත්තම වෑරදිකාරයෝ නෑතිව වෙනත් මිනිස්සු රිමාන්ඩ් කරපු එක. ඈයි ඒ අය මානව හිමිකම් නඩුවක් දාන්නේ නෑත්තේ රජයට විරුද්ධව? ඒ වගේ ක්‍රියාමාර්ග නොගෙන මේ විදිහට උසාවියෙදි පච වෙන්නේ ඈයි? ඔය නේවි එකේ අයගේ පවුල් මාර විදිහට දුක් වින්දා ඒ දවස් වල.. ඒ මිනිස්සු ඈත්තටම තමන්ට වෙච්ච අසාධාරණයට උසාවි යන්න ඕනේ.. සමහර විට මේ නඩු තාම ඉවර නෑති හින්දා වෙන්න පුලුවන් ක්‍රියාමාර්ග නොගන්නේ. ඒ වගේම මෑරිච්ච ළමයි වෙනුවෙනුත් සාධාරණයක් වෙන්න ඕනේ.. ඈත්තම වෑරදි කාරයෝන්ට දඩුවම් දෙන්න ඕනේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    ශානිගෙයි රන්ජන් ගෙයි වලං හෝදන කතාව තරම් සන්දර්භයෙන් පිට ක්වෝට් කරන කතාවක් මෑත ඉතිහාසයෙම තිබිල නෑ. ඕක කියන උන් රෙකෝඩින්ග් එක හරියට අහල තියෙනවද කියල සැකයි.

    "ඕනෙම දෙයක් කරන්නම්, වලං උනත් හෝදන්නම්" කියන්නෙ උක්ත නඩු කාරනා එලියට ලීක් කරන එක කරන්න නම් එපා ඒකෙන් නඩුවට සම්බන්ධ අයට අනවශ්‍ය කරදරයක් වෙන්න පුලුවන් නිසා කියන එක අවධාරණය කරන්න මිසක්කා මොකක් හරි වරප්‍රසාදයක් ගැනීමෙ අරමුනෙන් නෙමේ. ඒක පොඩි බයාදු කමක් එක්ක එන figure of speech එකක්. ශානි එහෙම බයාදු උන එක කැතයි ඒත් ඒකෙන් ඒ මනස්සය අවුරුදු ගානක් තිස්සෙ මේන්ටේන් කරපු ට්‍රැක් රෙකෝඩ් එක නිෂේදනය වෙන්නෑ.

    ශානි ගැන කතාවෙන හැම තැනටම ඔය කතාව අතාරින කැච්ෆ්‍රේස් කබ්බො පේන්ඩ බෑ නොදකින්.

    ඔය වගේ මිනිස්සු, අපි වචනෙකින් හරි ආරක්ෂා කරන්ඩ ඕනෙ හරිනං. ලංකාවෙ වෙන්නෙ ඒ වගෙ අයව තනි කරල විහිලුවක්ම කරල දාන එක.
     
    • Like
    Reactions: icewiz

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ශානිගෙයි රන්ජන් ගෙයි වලං හෝදන කතාව තරම් සන්දර්භයෙන් පිට ක්වෝට් කරන කතාවක් මෑත ඉතිහාසයෙම තිබිල නෑ. ඕක කියන උන් රෙකෝඩින්ග් එක හරියට අහල තියෙනවද කියල සැකයි.

    "ඕනෙම දෙයක් කරන්නම්, වලං උනත් හෝදන්නම්" කියන්නෙ උක්ත නඩු කාරනා එලියට ලීක් කරන එක කරන්න නම් එපා ඒකෙන් නඩුවට සම්බන්ධ අයට අනවශ්‍ය කරදරයක් වෙන්න පුලුවන් නිසා කියන එක අවධාරණය කරන්න මිසක්කා මොකක් හරි වරප්‍රසාදයක් ගැනීමෙ අරමුනෙන් නෙමේ. ඒක පොඩි බයාදු කමක් එක්ක එන figure of speech එකක්. ශානි එහෙම බයාදු උන එක කැතයි ඒත් ඒකෙන් ඒ මනස්සය අවුරුදු ගානක් තිස්සෙ මේන්ටේන් කරපු ට්‍රැක් රෙකෝඩ් එක නිෂේදනය වෙන්නෑ.

    ශානි ගැන කතාවෙන හැම තැනටම ඔය කතාව අතාරින කැච්ෆ්‍රේස් කබ්බො පේන්ඩ බෑ නොදකින්.
    ඒ වුනාට රන්ජාට ගතු කියලා පස්සේ ඒවා ලීක් කරන්න එපා වලන් හොදන්නම් කියපු එකෙන් මිනිහාගේ වුර්තිය ගවුරය නෑති වුනා.. කරපු සේරම හොද ගහගෙන ගියා.. ඕකට තමා කියන්නේ බල්ලොත් එක්ක ලෑග්ගම බලු මෑක්කොත් එක්ක නෑගිටින්න වෙන්නේ කියලා.. ඒ වගේ පීචන් වෑඩ නොකලා නම් අද මිනිස්සුන්ගේන් සෑහෙන්න සහයක් ඔය මනුස්සයාට ලෑබෙනවා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,095
    113
    මගේ නේවි එකේ යාලුවෙකුත් ගියා ඒ දවස් වල සී අයී ඩී.. ලොග් පොත් වල ඌත් ඒ කෑම්ප් එකට සිද්ධිය වෙච්ච දවස් වල ගිහින් තිබ්බා කියලා තමා එන්න කියලා තිබ්බේ.. ඔය ඔක්කොම කලේ ආණ්ඩුවේ පාර්ශවකරුවෝ සතුටු කරන්න. නමුත් ඒ පොතේ නම තිබ්බ හින්දා ඌව ගෙන්නලා ප්‍රශ්න කරන එක වරදක් කියන්න බෑ.. මට හිතෙන විදිහට වරද ඈත්තම වෑරදිකාරයෝ නෑතිව වෙනත් මිනිස්සු රිමාන්ඩ් කරපු එක. ඈයි ඒ අය මානව හිමිකම් නඩුවක් දාන්නේ නෑත්තේ රජයට විරුද්ධව? ඒ වගේ ක්‍රියාමාර්ග නොගෙන මේ විදිහට උසාවියෙදි පච වෙන්නේ ඈයි? ඔය නේවි එකේ අයගේ පවුල් මාර විදිහට දුක් වින්දා ඒ දවස් වල.. ඒ මිනිස්සු ඈත්තටම තමන්ට වෙච්ච අසාධාරණයට උසාවි යන්න ඕනේ.. සමහර විට මේ නඩු තාම ඉවර නෑති හින්දා වෙන්න පුලුවන් ක්‍රියාමාර්ග නොගන්නේ. ඒ වගේම මෑරිච්ච ළමයි වෙනුවෙනුත් සාධාරණයක් වෙන්න ඕනේ.. ඈත්තම වෑරදි කාරයෝන්ට දඩුවම් දෙන්න ඕනේ
    ආමි නේවි අය දේෂපාලන පළිගැනීම එකට ගියා,ඒ නඩු ටික ඉස්සරහට ඒවි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    ඒ වුනාට රන්ජාට ගතු කියලා පස්සේ ඒවා ලීක් කරන්න එපා වලන් හොදන්නම් කියපු එකෙන් මිනිහාගේ වුර්තිය ගවුරය නෑති වුනා.. කරපු සේරම හොද ගහගෙන ගියා.. ඕකට තමා කියන්නේ බල්ලොත් එක්ක ලෑග්ගම බලු මෑක්කොත් එක්ක නෑගිටින්න වෙන්නේ කියලා.. ඒ වගේ පීචන් වෑඩ නොකලා නම් අද මිනිස්සුන්ගේන් සෑහෙන්න සහයක් ඔය මනුස්සයාට ලෑබෙනවා
    පොතේ හැටියට ඔව්. ඒත් ඔය වගේ නඩු විස්තර කොලීග්ස් යාලුවො අතරෙ කතා වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ලෝයර්ස්ල තමන්ගෙ කේසස් ගැන උන්ගෙ සර්කල් ඇතුලෙ කතා කරනව. සයිකොලොජිස්ට් ල ලෙඩ්ඩුන්ගෙ පෞද්ගලික ගතු යාලුවොත් එක්ක කතා වෙනව. නඩු විස්තරයක් පිට පොලිටීෂියන් කෙනෙක් එක්ක කතා කරපු එකම කෙනා ශානි නෙමේ. මම දන්න හැටියට උඩ එචෙලන් එකේ හැමෝම ඔහොමයි. ඕෆ් ද රෙකෝඩ් තොරතුරු වටේටම හුවමාරු වෙනව.

    ඔච්චර පරමාදර්ශී ලෙවල් එකක් බලාපොරොත්තු වෙන එකනම් ප්‍රායෝගික නෑ.

    මට ඒ රෙකෝඩින්ග් එකේ ලොකු වැරැද්දක් පේන්නෙ නෑ. කැතයි. ඒත් එයාගෙ ඉන්ටෙග්‍රිටි එකට ලොකු හානියක් වෙන බවක් නම් දකින්නෙ නෑ.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආමි නේවි අය දේෂපාලන පළිගැනීම එකට ගියා,ඒ නඩු ටික ඉස්සරහට ඒවි
    ඒක මචන් නඩු වහන්න හදපු කොමිසමක්නේ.. අනික කොමිසම් වලින් ඈති පලක් නෑ කියලා දෑන් අත්දෑකීමෙන් දන්නවනේ.. උසාවියේ ඔප්පු කරන්න පුලුවන් නම් එතන තමා තෑන.. අන්න එහෙම නඩුවක් දාලා බොරුවට හිරිහෑර කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕනේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,095
    113
    ඒක මචන් නඩු වහන්න හදපු කොමිසමක්නේ.. අනික කොමිසම් වලින් ඈති පලක් නෑ කියලා දෑන් අත්දෑකීමෙන් දන්නවනේ.. උසාවියේ ඔප්පු කරන්න පුලුවන් නම් එතන තමා තෑන.. අන්න එහෙම නඩුවක් දාලා බොරුවට හිරිහෑර කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕනේ
    ඒකෙන් CPC එකේ ලොක්කෙක් නම් ගෙදර යැවුවා.
     
    • Like
    Reactions: malakadss