යම් දෙයකට දායක වෙනකොට ටිකක් හොයල බලන්න

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113


    මෙව්වට සල්ලි දෙන මිනිස්සු පව්,
    පොත් ගහල පාරෙ ඉන්න එක එකාට බෙදල දෙනව ,
    කඩේ මුදලාලි නන් ඉතින් සීනි ඔතන්න හරි ගනියි.

    අනික් උන්දල නන් ඉතින් ලිප පත්තු කරන්න තමා
     
    • Haha
    Reactions: Tz4400

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිනට ඉගැන්නුවට හැම කෙනාම දොස්තරල වෙන්නේ නෑ කියලා ඉගැන්වීම නවත්තලා බෑ වගේ තමයි. මේ මනුස්සයා නිකන් පොත් බෙදල දෙනවා පුලුවන් කෙනෙක්ට ඉගෙනගන්න. අනික සෝජ් රාමදේව සල්ලිවලට සෙල්ලිපි කියවන්න උගන්නන්න හදද්දි මේ මනුස්සයා පිනට කියලදෙනව.