යමු කොලඹ වරායට

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මචන්ල මට නම් කොලබ වරාය අලුත් දෙයක් නෙමේ මම වෑඩකරන්නෙ කොලබ වරායපුලුල් කිරීමේ වියාප්‍රතියෙ.. උබලටත් වරාය බලන්න ඕනෙනම් මම ලෑස්තිකරල දෙන්නම්.. හෑබෑයි කට්ටියක් ඉන්න ඕනෙ එලකිරි නමින්ම ආවනම් ලේසී.. කෑමතිනම් මට පී,එම් කරන්න
    එල එල ඔන්න කාට හරි වරාය බලන්න යන්න ඕන නම් මෙන්න චාන්ස් එක....:):):)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නියමයි මචන්.පහසුවෙන් දකින්න නොලැබෙන මේ වගෙ දේවල් අපිත් එක්ක බෙදාගත්තාට

    රෙප් බෑලු වටෙ යන්නලු
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Good post machan! habai rep hetalu hode!!:cool:
    ඒවා අවුලක් නෑ යාළුවා අදහසට ස්තුතියි...:cool:
    goooooooood komada owa gatte??????????????? mama CID eke newai
    ෆොටෝස් ගන්න අවුලක් නෑ හැමෝම ෆොටෝස් ගත්තා.. වීඩියෝ කරා...:cool::cool:
    නියමයි මචන්.පහසුවෙන් දකින්න නොලැබෙන මේ වගෙ දේවල් අපිත් එක්ක බෙදාගත්තාට

    රෙප් බෑලු වටෙ යන්නලු
    එල එල ස්තුතියි යාළුවා.. රේප් අවුලක් නෑ.... :)
    Ela macho,, math colombo Dockyard eke wada karanne... hamotama dakainna bari pic nisa dapu eka watinawa anik ayata balaganna..
    Dockyard එකේ... එළනේ.. ස්තුතියි යාළුවා අදහසට... :):)
    එල මචන් rep +++
    ස්තුතියි... :)
    thx for sharing
    එල එල... :)