එල එල ඔන්න කාට හරි වරාය බලන්න යන්න ඕන නම් මෙන්න චාන්ස් එක....මචන්ල මට නම් කොලබ වරාය අලුත් දෙයක් නෙමේ මම වෑඩකරන්නෙ කොලබ වරායපුලුල් කිරීමේ වියාප්රතියෙ.. උබලටත් වරාය බලන්න ඕනෙනම් මම ලෑස්තිකරල දෙන්නම්.. හෑබෑයි කට්ටියක් ඉන්න ඕනෙ එලකිරි නමින්ම ආවනම් ලේසී.. කෑමතිනම් මට පී,එම් කරන්න





