

ඔය හිතේ කොතැන හෝ..
මගෙ මතක තව ඇතී...
පිබිදෙන්න ඉඩ නොදී
සිරකරන් ඔබ ඇතී....








උඹ මේකත් ලිවුවෙ මගෙ කතාවටද?මට දුක හිතුනා
![]()
Ado ekanam lesatama feel wenawa![]()
![]()


මොකක්ද බොල මේ......මගේ ඔලුවත් මඤ්ඤං වුනා වගේ......
හැබැයි උඹ අද ටිකක් වෙනස් ට්රැක් එකකට ගිහින් වගේ.....ලස්සනයි මචන්......
රෙප් පසුවට.....




patta![]()
ස්තූතියි බොහොම ස්තූතියි... හිතට දැනුන දේ කිව්වටදුක හිතුනාදුක දැනුනා
![]()


යලිත් ඔබ නොයේ නම්...
මතකයේ නිම් නැතී....
සදහටම ගිලෙන්නම්...
ඒ මිහිර මට ඇතී....
![]()
![]()
![]()
ඔය හිතේ කොතැන හෝ..
මගෙ මතක තව ඇතී...
පිබිදෙන්න ඉඩ නොදී
සිරකරන් ඔබ ඇතී....
මේ ටික වදිනවා කොල බොක්කටම![]()





පූස්;14976481 said:ඒ මිහිර මට ඇතී....![]()





දුක හිතුනාදුක දැනුනා
![]()


ඒ මිහිර මට ඇතී....![]()




එච්චර ලේසියෙන් අතාරින්න හොද නෑ වැඩේ..
ඒ මිහිර මට මදි
පොසිටිව් ශින්දු ලියාපිය
![]()
++



You must spread some Reputation around before giving it to Dinushasankalpa again.

පූස්;14976699 said:ඒ මිහිර මට මදි![]()


බොහොම ස්තූතියි
හරිම ලස්සනයි...4+


බොහොම ස්තූතියි...![]()
ගොඩක්ම ලස්සනයි..
මේ නිර්මාණය ගැන කියන්න වචන නෑ මට නම්..ඒ තරමටම ලස්සනයි...

බොහොම ස්තූථියි ටිටීlassanaiiiii 5+![]()



බොහොම ස්තූථියි ටිටීlassanaiiiii 5+![]()



ඇතිදපූස්;14976829 said:ඒ මිහිර මට මදි උනත්ඒ මිහිර මට ඇති....![]()


වැඩියෙ බොන්න එපා බන්...
පොඩි අඩියක් ගහල සෑහීමකට පත්වෙයන්
![]()




ඇයි උඹ මානසිකව වැටුනෙ ඈහ් ?Wow manasikava vathuna REP 5+ added

පූස්;14976914 said:වැඩියෙ බොන්න එපා බන්...
පොඩි අඩියක් ගහල සෑහීමකට පත්වෙයන්
![]()




ලොල් 
lassanai.. dukai..![]()

maxxa bn hmmmm




බොහොම ස්තූතියි සහොබොහොම ස්තූතියි අක්කෙසුදු රෝස;14977253 said:හ්ම්ම්........![]()
දිගටම ලියන්න මල්ලියා.....
බොහොම ස්තූතියි අක්කෙහ්ම්ම්........![]()
දිගටම ලියන්න මල්ලියා.....


බොහොම ස්තූතියි පූස්පූස්;14977469 said:කියන්න වචන නෑ බං... උපරිමයි !!

ඌ කියන්න කියලා කිව්වෙමෙතනම වචන 5යි![]()



පූස්;14977489 said:මැටි මෝල්ස් කියන්න මිසක් ලියන්න නෙමෙයි.![]()



බොහොම ස්තූතියි අක්කෙඔය හිතේ කොතැන හෝ..
මගෙ මතක තව ඇතී...
පිබිදෙන්න ඉඩ නොදී
සිරකරන් ඔබ ඇතී....
රිදවමින් තුන් හිතම...
ඇස් පියන් යට තිබී....
වැටුනු මේ කදුළු කැට..
අනේ මට නම් ඇතී..
ලස්සනයි මල්ලියේ. දැන් නම් ටිකක් විතර හැගීම්බර වෙලා වගෙයි.
තියෙන එකම එක රෙප් එකවත් දෙන්න බෑලුනේ.




බොහොම ස්තූතියි...
දුකෙන් ඉන්න එපා... මුහුදෙ එක මාලුවද ඉන්නෙ
![]()
![]()




lassanai malli![]()

බොහොම ස්තූතියි අයියෙඔය හිතේ කොතැන හෝ..
මගෙ මතක තව ඇතී...
පිබිදෙන්න ඉඩ නොදී
සිරකරන් ඔබ ඇතී....
me tika nam loweth naa....... supiri malayo........![]()

oya thama podi wedi mewwa terum ganna ...![]()

දන්න අක්කා නොදන්න මල්ලිලාට කියලා දුන්නා නං 


oya thama podi wedi mewwa terum ganna ...![]()







