යලිත් වරක් මුලු දිවයිනටම විදුලිය විසන්ධි වේ.

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Current ගියෙ විදුලිබල මන්ඩලෙ හො රජයේ වරදකන් නෙමෙයි. අපේ ගෙවල්වල තියන වයරින් පරන නිසා. එක හදාගනිල්ලා, මෙතන ඇවිල්ල "ස" අනං මනං කියන්නෙ නැතුව
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ammo kkarapu pina kocharda kiyala hitanawa 2019 lankawen eliyata awa aye pstta palatewath giye ne dan nam awilla Yan wath enna hitenne ne wage
    පාඨලී පොන්නයත් සම්බන්ධලු වැඩේට..කණ්නාඩි පොන්නයා..ඕකවත් අවුරුදු පහකට අැතුළට දාන්න ඕන..ඕකගෙ උස විතරයි..පරයා
     
    • Haha
    Reactions: planner123

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    රවියගෙ ජෙනරේටර් නැව ගෙන්නගන්න බැරිවෙයිද?
     

    AnuradhaRa

    Well-known member
  • හරිම කොයින්සිඩන්ස් එකක් තමා
    ඊයෙ එනවුන්ස් කරං ගියා අද උදේ 8 ඉඳං හවස 5 වෙනකං අතවශ්‍ය නඩත්තු කඩයුත්තකට කරන්ට් එක කපනව කියල
    හරියටම හවස 5ට කරන්ට් එක ආව. තාමනං ආයෙ ගියෙ නෑ
    අපි මීගමුවෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    හරිම කොයින්සිඩන්ස් එකක් තමා
    ඊයෙ එනවුන්ස් කරං ගියා අද උදේ 8 ඉඳං හවස 5 වෙනකං අතවශ්‍ය නඩත්තු කඩයුත්තකට කරන්ට් එක කපනව කියල
    හරියටම හවස 5ට කරන්ට් එක ආව. තාමනං ආයෙ ගියෙ නෑ
    අපි මීගමුවෙ
    Obata sathutui da dan:(:(:(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113
    රවියගෙ ජෙනරේටර් නැව ගෙන්නගන්න බැරිවෙයිද?
    sirawata onna karanawanam wade muhuden prayojanayak ganna puluwan standby floating power plant tikak dammoth.
    267-1024x683.jpg
     
    • Like
    Reactions: Jasonbrody

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    විදුලිය නිපදවීමෙන් පරිසරය දූසනේ වෙන හැටි අපිට කියලා දෙන්න වෙස බයියෙක් නැද්ද

    මේ තියෙන්නෙ ජෙප්පක් පිට දාලා :lol: 👇

    ජෙප්පො බලේ ගන්නකන් ඕවා සාමාන්‍ය දේවල්.ඉස්සර ඕකුන් කරපුවා මතකයිනේ..

    https://en.m.wikipedia.org/wiki/1987–1989_JVP_insurrection
     
    • Love
    Reactions: ruchira55

    Similar threads