යලිත් සන්චරන සිමා. #DEC17

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඕමික්‍රෝන් ආසාදිතයකු ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමග කොවිඩ් ඕමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා ඇතුළු සෞඛ්‍ය සීමා නැවත පැනවීමට රජයේ අවධානය යොමුවී ඇත
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    17 කියන්නෙ තව දවස් 14 තියෙනවනේ ... එතකොට වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි 🤭🤭🤭🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තෙල් නැත, තෙල් වලට ණයක් එනකල් කොවිඩ් පැතිරුනොත් නෝන්ඩි නොවී ජාමෙ බේරා ගත හැකිය @erozan :lol: