🔴 ඕමික්‍රෝන් ආසාදිතයකු ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමග කොවිඩ් ඕමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා ඇතුළු සෞඛ්‍ය සීමා නැවත පැනවීමට රජයේ අවධානය යොමුවී ඇත