යලි ඉපදීමක් නෙවෙයි
රාජපක්ෂල පාලනය යලි දේශපාලන වශයෙන් ඉපදීමක් නෙවෙයි.මුන් මැරිලා ඉපදුන එවුන් වගේ හැසිරුනාට කතා කරාට මේක යලි ඉපදීමක් නම් නෙවෙයි.මේක මිනී වලෙන් නැගිටලා ආපු අවතාරයක්.රට වින කරන්න ආපු පිල්ලියක්. මුන් බලේ ගත්තට එච්චර කල් ඉන්න දෙන්නේ නෑ. පි පෙරමුනු හතරකින් පහර දෙනවා.ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් දැනටමත් සටන් කිරීම අරඹලා.අපි කොහොම හරි බලේ ආපහු ගන්නවා.මුන්ට බලේ ඉන්න දෙන්නේ නෑ.දැන් පාවෙන චන්ද සටන් පෙරමුන සහ සමාජ ජලා පෙරමුන තාම සටනට දැම්මේ නෑ.ජාතික සංහිදියා පෙරමුන,ආගමික සංහිදියා පෙරමුන අපි දිනලා ඉවරයි.ශ්රී ලංකා කාරයන්ට පොහොට්ටුවන්ට බලේ ඉන්න දෙන්නේ නෑ