යලි FD යුගයක්...මහ බැංකුව පොලිය වැඩි කරයි..🔴👌

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    ව්‍යාපාරිකයෝ මූල්‍යමය පහසුකම් ගන්නේ බැංකුවෙන්, එක නිසයි ණය උපකරණ කියල ඒවාට කියන්නේ. කවුරුවත් තමන්ගේ සල්ලි පුච්චගෙන උන් හිටි තැනින් වැටෙන්න කැමති නැහැ. පොළී අනුපාත වැඩි කලහම ව්යාපාරියෝ බිස්නස් කරන්න පකිලෙනවා. මොකද ලාබෙට බද්දක්, ණය පොලී ගෙව්වම මහන්සියට ඉතුරු වෙන්නේ නොවටිනා ගණන්. ඉතින් මුදල් ඉවත්කරගෙන වෙන රටවලට යනවා.