බැටරිය බැහැලද කියල බැලුවද ?
චාජර් එකට දැම්මම වැඩ නැද්ද
mother board opposes
ayooo salli $$$$

Ram Eka Wage Awla Battery Eka Galawala Ram 1 Eka Galawala Ram Eka Pihadala Gahapan
battery eke aulak nisa tamai, charger eka dead nam eka tamai, computer shop ekakata gihin balahan patagaala unge charger ekakata gahala balai,

ටික කාලයක් ලැප් එක නිකන් OFF එකේ තියනවානම් අනිවාර්යෙන්ම බැටරිය ගලවලා තියන්න අමතක කරන්න එපා.