යලුවනේ උදව් කරන්ඩො

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    යලුවනේ උදව් කරන්ඩො

    මගේ IMB lenova t43 ලෑප් එක ඉයෙ වෙනකන් හොඩට ටිබුන

    …අඩ ඔන්(on) කරන්ඩ යනකොට මුකුත් වෙඩ නෙහෙ
    …LED Indicate වෙන්නෙත් නෙහෙ
    :no:
    …
    :baffled:අනෙ ! !
    ඩන්න වෙඩ කරුවො සිටිත් නම් උඩව් කරන්වා මෙනවි

    …:rolleyes::angry::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    බැටරිය බැහැලද කියල බැලුවද ?
    චාජර් එකට දැම්මම වැඩ නැද්ද
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    මච්න් mattery එක බෑහෙලා ගොඩක් කල් තිබුන බන් charger එක නම් වෙඩ වගේ
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    බැටරිය බැහැලද කියල බැලුවද ?
    චාජර් එකට දැම්මම වැඩ නැද්ද

    මච්න් mattery එක බෑහෙලා ගොඩක් කල් තිබුන බන් charger එක නම් වෙඩ වගේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    mother board opposes

    ayooo salli $$$$

    ලැප් ගැන දන්න කෙනෙක්ට දීල පොඩ්ඩක් බලවගනින්
    නොදන්න උන්ට දෙන්න එපා. ඇණ ඉතුරු වෙනව හයිකලාට පස්සෙ
    :rofl:
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    battery eke aulak nisa tamai, charger eka dead nam eka tamai, computer shop ekakata gihin balahan patagaala unge charger ekakata gahala balai,
     

    Nuwan14135

    Member
    May 21, 2011
    14
    0
    0
    ටික කාලයක් ලැප් එක නිකන් OFF එකේ තියනවානම් අනිවාර්යෙන්ම බැටරිය ගලවලා තියන්න අමතක කරන්න එපා.
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    ටික කාලයක් ලැප් එක නිකන් OFF එකේ තියනවානම් අනිවාර්යෙන්ම බැටරිය ගලවලා තියන්න අමතක කරන්න එපා.

    යලුව මොකද්ද කරන්න පුලුවන් ප්‍රතිකර්මය