යලුවෙක්ගේ FB එකක් නිසා මගෙ 20k ට කෙලවීම..

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    me wade karahan. cdm machine ekakin rs.20 acc number ekata deposit karanna. nama balaganna puluwan.
    namayi acc numberayi aran thun denath ekka police antry ekak danna.
    මතක් කරල රුපියල් විසිදහස් විස්සක් වංචා කලා කියල දහන්.
    Jivitheta CDM ekak pawichchi karala na neda mittohh??? Rs 20 ba. Godak ewage 50Rs. th ba.

    Boru police complain ekak damma kiyala aroowa baya karala Baluwnam hari boruwak nam 20K return karanna ida tiyenava

    Sinhalu hack wenne godak ara FREE 50GB data ganna link click karala authorize karana nisa apps.
     
    පොලීසි ගිහින් නම් වැඩක් වෙන්නෙ නෑ. මම දන්න ගොඩක් අය පැමිණිලි දැම්මා. වැඩක් නෑ. හොදම දේ බැංකුවට කතා කරලා කියන්න සල්ලි වැරදීමකින් වෙන account එකකට ගියා කියලා. එයාලා hold කරනවා.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    name field ekata mona reddak gahuwath salli yanawa bn, :sorry: e hinda godak scam karana un ohoma tamai gema gahanne

    kokatath police ekka gemak gahanna balapan
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,359
    7,864
    113
    name field ekata mona reddak gahuwath salli yanawa bn, :sorry: e hinda godak scam karana un ohoma tamai gema gahanne

    kokatath police ekka gemak gahanna balapan
    ow.. Nama yaluwage unata account number hack karapu kenage wenna athi.. account number kemathi nam danna.. Real name hoyala dennam. same bank eken transfer karaddi samahara banks wala hari name eka balagan puluwan
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපිට ඔහොම යාළුවෝ නෑ නේ. ඒක message එකට සල්ලි transfer කරන.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,297
    24,487
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Jivitheta CDM ekak pawichchi karala na neda mittohh??? Rs 20 ba. Godak ewage 50Rs. th ba.

    Boru police complain ekak damma kiyala aroowa baya karala Baluwnam hari boruwak nam 20K return karanna ida tiyenava

    Sinhalu hack wenne godak ara FREE 50GB data ganna link click karala authorize karana nisa apps.
    use karala thiyenawa salli daana pettiyak neda oka. :lol:
    rs. 20 ඒව ඔයා වගේ දාල නෑ ඒකයි අවුල. Rs.100ක් දාල හරි හොයාගන්න බැරි නම හොයගන්න පුලුවන් නෙ.
    නැත්තම් බොරු නොකිය අඳුරෙ අතපත ගාන්නෙ නැතිව කෙළින්ම චෝදනා කරන්න පුලුවන් විදියක් කියනවද මහත්තයො. :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,590
    75,479
    113
    සිද්දිය මේකයි. මගෙ යලුවෙක් හොඳ මල්ලි කෙනෙක්. ජනවාරි 30 වෙනිද පාන්දර කරදරයක් කියල Massenger වලින් 20k වගේ සල්ලි ඉල්ලුව..

    Online bank තියෙන නිසා මම දැම්ම. 20k , ඊට පස්සෙ දවසෙ ඒකෙන්ම msg එකක් එනව Massenger එක hack කරල කියල. ඒවගේ තුන් දෙනෙක් සල්ලි දාල. මට පහුවදා තමා ඌ කතා කරල කිව්වෙ අයියෙ මගෙ FB එක Hack කරල කියල.

    මේකට මම මොකක්ද කරන්නෙ. මට Complain එකක් දාන්න විදියක් නැද්ද.
    ඒකනෙ බන්.. Account Number එකයි, මගෙ යාලුවගෙ නමයි දාල තිබුනෙ..
    මම එහෙමම sve කරල සල්ලි දැම්ම.
    මේකට මොකක්ද ගන්න පුලුවන් පියවර
    Yako itin ugema account ekaknam aniwa uge gemak. Gas kariyekne.

    Karanna deyaknam ne ban. Amathaka karala daapan.

    Min passe gon wada karanna epa. Mamanam salli denne ne ban sure ekekma arenna.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,068
    13,940
    113
    126
    Hogwarts
    Bank එකට කෝල් කරලා කියපන් දැන්ම වැරදීමකින් සල්ලි transfer කරලා ඒ සල්ලි Hold කරන්න කියලා
    දාපු සල්ලි ඒ Account එකේ තියෙනවා නම් ඒ වෙලාවෙම Hold වෙනවා ඌට ගන්න බැහැ
    දාපු සල්ලි ඌ අරගෙන නම් ඊළඟට ඌ ගේ Account එකට වැටෙන සල්ලි වලින් උබේ ගාන Hold වෙනවා
    දවස් 14 කට පස්සේ උබට සල්ලි bank එකෙන් ආපහු දෙයි
    Ne ehema hold karanne ne, Court order or atleast police entry ekak nattan.. bank eke adurana yaluwek innawanm uta kiyala friendship ekata hold karawanna puluwan
     
    • Like
    Reactions: Amith0424

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,759
    2,882
    113
    colombo
    Bank එකට කෝල් කරලා කියපන් දැන්ම වැරදීමකින් සල්ලි transfer කරලා ඒ සල්ලි Hold කරන්න කියලා
    දාපු සල්ලි ඒ Account එකේ තියෙනවා නම් ඒ වෙලාවෙම Hold වෙනවා ඌට ගන්න බැහැ
    දාපු සල්ලි ඌ අරගෙන නම් ඊළඟට ඌ ගේ Account එකට වැටෙන සල්ලි වලින් උබේ ගාන Hold වෙනවා
    දවස් 14 කට පස්සේ උබට සල්ලි bank එකෙන් ආපහු දෙයි
    meka hari anthima kalla hara

    api sallli giya eka kamathi nam witharayi apta salli ganna puluwan

    nathanam police margayen thamayi salli ganna wenne
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    ඔය යාළුවම ගහපු ගේමක් ද දන් නැ.

    ඔතන වෙලා තියෙන්නෙ මුදල් වංචාවක්. ඒව ගැන පොලිසිය කටයුතු කරනව.

    උබ යාලුවට කියපන් පොලිසියේ එන්ට්‍රියක් දානව කියල.
    ඔව් එ්ක තමයි හොදම වැඩේ..අරු ගඩ්ඩෙක් නම් බයවෙනවා සීන් එකට
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    සල්ලි දාන්න කිව්වේ messenger එකෙන්ද :lol:

    අන් එනවද කියල බලහන් මචන්
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ow.. Nama yaluwage unata account number hack karapu kenage wenna athi.. account number kemathi nam danna.. Real name hoyala dennam. same bank eken transfer karaddi samahara banks wala hari name eka balagan puluwan
    106152386726
    Meka thama Account number eka.
    Sampath Bank.