Thank youHere's how you can contact the Computer Crime Investigation Division to file a complaint.
Contact Numbers: 011 2 381 045 , 011 2 381 040, 011 2 381 375, 011 2 381 05
email: [email protected] or [email protected]
Jivitheta CDM ekak pawichchi karala na neda mittohh??? Rs 20 ba. Godak ewage 50Rs. th ba.me wade karahan. cdm machine ekakin rs.20 acc number ekata deposit karanna. nama balaganna puluwan.
namayi acc numberayi aran thun denath ekka police antry ekak danna.
මතක් කරල රුපියල් විසිදහස් විස්සක් වංචා කලා කියල දහන්.
ow.. Nama yaluwage unata account number hack karapu kenage wenna athi.. account number kemathi nam danna.. Real name hoyala dennam. same bank eken transfer karaddi samahara banks wala hari name eka balagan puluwanname field ekata mona reddak gahuwath salli yanawa bn,e hinda godak scam karana un ohoma tamai gema gahanne
kokatath police ekka gemak gahanna balapan
use karala thiyenawa salli daana pettiyak neda oka.Jivitheta CDM ekak pawichchi karala na neda mittohh??? Rs 20 ba. Godak ewage 50Rs. th ba.
Boru police complain ekak damma kiyala aroowa baya karala Baluwnam hari boruwak nam 20K return karanna ida tiyenava
Sinhalu hack wenne godak ara FREE 50GB data ganna link click karala authorize karana nisa apps.

සිද්දිය මේකයි. මගෙ යලුවෙක් හොඳ මල්ලි කෙනෙක්. ජනවාරි 30 වෙනිද පාන්දර කරදරයක් කියල Massenger වලින් 20k වගේ සල්ලි ඉල්ලුව..
Online bank තියෙන නිසා මම දැම්ම. 20k , ඊට පස්සෙ දවසෙ ඒකෙන්ම msg එකක් එනව Massenger එක hack කරල කියල. ඒවගේ තුන් දෙනෙක් සල්ලි දාල. මට පහුවදා තමා ඌ කතා කරල කිව්වෙ අයියෙ මගෙ FB එක Hack කරල කියල.
මේකට මම මොකක්ද කරන්නෙ. මට Complain එකක් දාන්න විදියක් නැද්ද.
Yako itin ugema account ekaknam aniwa uge gemak. Gas kariyekne.ඒකනෙ බන්.. Account Number එකයි, මගෙ යාලුවගෙ නමයි දාල තිබුනෙ..
මම එහෙමම sve කරල සල්ලි දැම්ම.
මේකට මොකක්ද ගන්න පුලුවන් පියවර
Ne ehema hold karanne ne, Court order or atleast police entry ekak nattan.. bank eke adurana yaluwek innawanm uta kiyala friendship ekata hold karawanna puluwanBank එකට කෝල් කරලා කියපන් දැන්ම වැරදීමකින් සල්ලි transfer කරලා ඒ සල්ලි Hold කරන්න කියලා
දාපු සල්ලි ඒ Account එකේ තියෙනවා නම් ඒ වෙලාවෙම Hold වෙනවා ඌට ගන්න බැහැ
දාපු සල්ලි ඌ අරගෙන නම් ඊළඟට ඌ ගේ Account එකට වැටෙන සල්ලි වලින් උබේ ගාන Hold වෙනවා
දවස් 14 කට පස්සේ උබට සල්ලි bank එකෙන් ආපහු දෙයි
meka hari anthima kalla haraBank එකට කෝල් කරලා කියපන් දැන්ම වැරදීමකින් සල්ලි transfer කරලා ඒ සල්ලි Hold කරන්න කියලා
දාපු සල්ලි ඒ Account එකේ තියෙනවා නම් ඒ වෙලාවෙම Hold වෙනවා ඌට ගන්න බැහැ
දාපු සල්ලි ඌ අරගෙන නම් ඊළඟට ඌ ගේ Account එකට වැටෙන සල්ලි වලින් උබේ ගාන Hold වෙනවා
දවස් 14 කට පස්සේ උබට සල්ලි bank එකෙන් ආපහු දෙයි
නැහැ Hold කරනවා මම කරලා තියෙනවාNe ehema hold karanne ne, Court order or atleast police entry ekak nattan.. bank eke adurana yaluwek innawanm uta kiyala friendship ekata hold karawanna puluwan
ඔව් එ්ක තමයි හොදම වැඩේ..අරු ගඩ්ඩෙක් නම් බයවෙනවා සීන් එකටඔය යාළුවම ගහපු ගේමක් ද දන් නැ.
ඔතන වෙලා තියෙන්නෙ මුදල් වංචාවක්. ඒව ගැන පොලිසිය කටයුතු කරනව.
උබ යාලුවට කියපන් පොලිසියේ එන්ට්‍රියක් දානව කියල.
106152386726ow.. Nama yaluwage unata account number hack karapu kenage wenna athi.. account number kemathi nam danna.. Real name hoyala dennam. same bank eken transfer karaddi samahara banks wala hari name eka balagan puluwan