යල කන්නයේ දී හමුදාව කුඹුරට..!🙏👍👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉදිරි යල කන්නයේ දී ගොවීන්ගේ සහාය පිණිස රටපුරා පිහිටි සෑම කුඹුරකටම සහ වගා බිමකට ම හමුදා නිළධාරියෙකු බැගින් යොමු කරන බව යුද හමුදාපතිවරයා පවසා තිබේ.

    මෙරට ගොවිතැන නගා සිටුවීම සදහා ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙළ මත – එතුමාගේ උපදෙස් පරිදි මෙම මෙම තීරණය ගෙන ඇති බවද හමුදාපතිවරයා පවසා තිබේ.

    දැනටමත් අදාල වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කොට අවසන් බවද හමුදාපතිවරයා පවසයි.

    කෘෂිකර්මයට සම්බන්ධ නිළධාරීන් සහ ආයතන සමග සම්බන්ධ වී පොහොර ලබා ගැනීමේ අවස්ථාවේ සිට අස්වැන්න අලෙවි කිරීම දක්වා වූ සෑම කටයුත්තක දී ම ගොවීන්ට සහාය වීම ගොවිබිම් වෙත අනුයුක්ත කරන හමුදා නිළධාරීන්ට පැවරෙන වගකීම වනු ඇති බවත් හමුදාපතිවරයා පවසයි.

    ලංකාදීප පුවත්පත ඇසුරෙනි.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    273478246_5125611047483467_92398506575281402_n.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    kohomath me anduwe ballage wede buruwa karanne
    දැන් මොකක්ද මේකේ තියෙන වැරැද්ද?

    හමුදාවට තියෙන රෙස්පෙක්ට් එකත් මූ නැති කරනවා.. මූ පඹයෙක් වුනාට අනිත් මිනිස්සු කුඹුරට බස්සන්න ඕනෙ නෑනෙ
    අැමරිකන් හමුදාව අැවිත් කුණු සුද්ද කරහම අවුල් නෑ නේද..
    ------ Post added on Feb 13, 2022 at 9:46 AM
     
    • Love
    Reactions: ChoronaSottiya

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අැමරිකන් හමුදාව අැවිත් කුණු සුද්ද කරහම අවුල් නෑ නේද..
    ------ Post added on Feb 13, 2022 at 9:46 AM
    පඹයා දැන් ඇමරිකන්කාරයොන්ව කොපි කරන්නෙ ඇයි? හැබැයි තමන්ගේ රටේ අයව කොපි කරන එකට වැරැද්දක් කියන්නත් බෑ බලන් ගියාම
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අැයි ජෙප්පො සාගතයක් ඵන්නෙ නැති ඵක අවුල් වගේද?🤔
    ඇයි දැන් අවුරුදු දෙදාස් ගානක් ගොවියො කුඹුරු කරේ හමුදාව දාලද?ගොවියො තනියෙන් කරපු කාලෙ සාගතයක් ආවද?හමුදාව දැම්මම සාගතයක් එන එක නතරවෙන්නෙ කොහොමද?ඔය විදියටම රාජ්‍ය ආයතන වලට,පාරිභෝගික අධිකාරියට එහෙමත් හමුදාවෙන් දැම්ම මතකයි.උන් දැන් මොකද කරන්නේ?පාර්භෝගික අධිකාරියට දාපු බුවා මීඩියා ඉස්සරහ පොර ටෝක්ස් එහෙමත් දුන්නා හාල් මිල වැඩි වෙන්න දෙන් නෑ,ස්ටොක්ස් තියෙනවා කියලා.කෝ ඉතින් ඩඩ්ලිලා හාල් මිල වැඩි කරානෙ,මිල පාලන ගැසට් එක රිවස් කරානෙ.ආමි කාරයා හිටියට වැඩක් වෙලා නෑනෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේකට නම් සෑහෙනට රිදෙයි ගුපියන්ට සහ ජෙප්පන්ට..

    ekek thread eka dala ridawagena nanawa, ubath awe nagenama yannada????

    ඇයි දැන් අවුරුදු දෙදාස් ගානක් ගොවියො කුඹුරු කරේ හමුදාව දාලද?ගොවියො තනියෙන් කරපු කාලෙ සාගතයක් ආවද?හමුදාව දැම්මම සාගතයක් එන එක නතරවෙන්නෙ කොහොමද?ඔය විදියටම රාජ්‍ය ආයතන වලට,පාරිභෝගික අධිකාරියට එහෙමත් හමුදාවෙන් දැම්ම මතකයි.උන් දැන් මොකද කරන්නේ?පාර්භෝගික අධිකාරියට දාපු බුවා මීඩියා ඉස්සරහ පොර ටෝක්ස් එහෙමත් දුන්නා හාල් මිල වැඩි වෙන්න දෙන් නෑ,ස්ටොක්ස් තියෙනවා කියලා.කෝ ඉතින් ඩඩ්ලිලා හාල් මිල වැඩි කරානෙ,මිල පාලන ගැසට් එක රිවස් කරානෙ.ආමි කාරයා හිටියට වැඩක් වෙලා නෑනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සරලව මෙහෙමයි වැක්සීන් ටික විදින්ඩ සෞඛය අශයට දුන්න නම් උන් තාමත් 50% විදල නැ , හමුදාවට දුන්න නිසා වැඩේ උනා..මේ රටේ වැඩක් කරන්ඩ ඉන්න එකම පිරිස හමුදාව විතරයි අනිත් හැම එකාලම වගකිම පැහැර හරින අවස්තාවාදි කාලකන්නි..

    පාරිබෝගික අධිකාරියෙන් ටොක්ස් දුන්න එක හොද දෙයක්නෙ, කරන හැම දේම 100% හරි යන්නෙ නැති උනා කියල දගලන්ඩ දෙයක් නැ චූන් වෙන්ඩ ඕනත් නැ, ආයෙ නිවරදි කර ගන්ඩ පුලුවන්..
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ආමි එකේ හත් වන ගොවි බල සේනාංකයන් තමයි කරන්නේ