එකනෙ ගුප්පියෝ කියන්නේ කාශ්මීර සීන් එක පටන් අරන් දැන් බර කාලයක් කවමදාවත් එක කතාවට ගන් නෑ ජිනිව වල හේතුව ආර්තික බලවතෙක් . එක ට්රේඩ් බෑන් එකක් කරලා නෑ එක කෙස් එකල් ෆයිල් කරලා නෑ හැමදාම නටනව විතරයි. එකට අපේ ගමෙ උන්ට සිංහ නද එහේ ගියාම බලු කෙදිරිය . මම නම් අපේ උන් සුද්ද කරන් නෑ කිසිම යුද්ධයක් යුධ අපරාධ වලින් තොරව කරන්න බෑ ඒත් ඒක මැනේජ් කරන්න හොද පොලිටිකල් බැක් එකක් දෙන්න ඕනේ යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 10 වැඩී තාම දෙමල මිනිස්සුට දේශපාලන අයිතියක් නෑ අතුරු දහන් උන උන් අඩුම මැරිල කියලවත් සනාත වෙන්න දෙයක් කරල නෑ , දකුණේ පලාත්සභාවල බලය උතුරට නැගෙනහිරට නෑ ඉතින් ජිනිව වල උන් අපිට අමුතුවෙන් මගෙ එලකිරි ඩේටා ඕනේ නෑ උන්ට මේ ටිකම ඇති ගෙම අදින්න . ලෝකෙ වටේ සිගමනේ යන රටකට අරින එක ලේසි ලොකේ IT backend එක ලියන ඉන්දියාවට අරිනවට වැඩිය . උබල ඔය සිංහ නාද අපිට තමා .
අර සුනිල් කියල එකෙක් ලමයි බෙල්ල කපල කේස් එක්කට හිරේ හිටිය , සංඝ බුවාල බැහැල ඌව නිදහස් කරා , මහ දවල් පාරේ වෙඩි තියපු උන්ව නිදහස් කරා ජිනිව උන්ට ඕනවත් වඩා දේවල් තියනවා ගේම් දෙන්න අපිට. පව් අර යන නිලධාරින් නිකං කිච වෙලා එනවා කිසිම ප්රෝග්රස් එකක් නැතුව
jජිනීවා කරලා සිංහ නාද කලොත් පුකේ ඇරලා එවයි උතුරේ වුන්ට පළාත් සැබෑ නැහැ කියන්නේ හේන් ගොනා කතාවක්ක් නේ බන් මෙහෙ තියේනම බලය එහෙටැහැ තියෙනවා උතුර කියන්න අලි පුකෙන් ද උතුරට වඩා දෙමල මුනිස්සු දකුණේ වතුකරේ ඉන්නවා සිංහල මිනිහාට ලංකාව අයිති තරමට උතුරේ මිනිහාට ලංකාව අයිති ඊට වැඩි නතු නැහැ අඩුවෙනුත් නැහැ
මුන් මේ වෙනම රට විදියට ගෙඩිය පිටින් ඉල්ලන්නේ එකද දේශපාලන විසදුම.
යහපාලන කාලේ සුමතිරන් නිකන් රනිල් ටත් පාර්ට් එක දාන විදියට හිටියේ කිරිඇල්ල ට පාර්ලිමෙන්තුවේ *කේ ඇරපු විදිය මතක නැද්ද ඒවගේ දේශපාලන පවර් එකක් තිබ්බත් වුන් මිනිස්සුන්ට කරපු දෙයක් නැහැ මෙහෙ වගේ මිනිස්සුන්ව අන්දලා චන්දෙ ගන්න එකයි සල්ලි හොයන එකයි කලේ .
වුරුදු 10 වැඩී තාම දෙමල මිනිස්සුට දේශපාලන අයිතියක් නෑ අතුරු දහන් උන උන් අඩුම මැරිල කියලවත් සනාත වෙන්න දෙයක් කරල නෑ ,
මේවා නම් බයිලා බන් දේශපාලන කතා උතුරේ දෙමුලු වගේ ජාතිවාදී සෙට්අ එකක්තු මම දැකලා නැහැ වුන් නිකන හදෙන් පාත්න් වුනා වගේ ඉන්නේ වුන්ගේ නැගෙනහිර වතුකරේ දෙමුල්ලුවත් ගණන් ගන්නේ නැහැ .
අතුරු වුන්ට මැරුණා කියල සේර්ටිෆිකට් එකක් දුන්නා අතුරුදහන් අතුර්දුධාන් කියන්නේ බබ්බු නෙමේ %75කම කොටි වෙන්න ඕනේ අනික් 25 ඉතින් දුක තමයි .
සුනිල් ගේ සින් එක දර හොයන්න කොටි ළමයි එක්ක කෑම්ප් එක ලග ට ආව කියන එක නේ යුද්දේ කාලේ ඕවා සාමනයයි බන් දුකයි වැරදි තාමා
මමත් ඉස්සර හිතන් හිටියේ මානව හිමිකම් කිව්වම අපිට කෙලින්න හදපු එකක් කියලා හැබයි සුපර් පවර් වැරදියට පාව්ච්චි කලත් ඒවා තියෙන නිසා තමයි මෙහෙමවත් අපි බේරිලා ඉන්නේ නැත්නම් 80ගණන් වගේ මිනි කදු තමයි ලංකාව වගේ රටවල එකට ජාතිය අදාලම නැහැ .