යල කන්නයේ දී හමුදාව කුඹුරට..!🙏👍👍

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    පල හුත්ති යන්ඩ මුස්ලිම් උන් 500 ගානක් මරපු එක ගැන එහෙම උබ දන්නෙත් නැතුව ඇති..🤭🤭🤭


    අපි මොනා කරන්ඩද පොන්නයො, උන් චොදනා අකුලගන්නකන් ඔහොම තමා , උන් අවුරුද්දකට සැරයක් රැස්වෙලා බව් බව් ගාන එකට තොපිට නම් ලොකු ඇති..


    අපි මොනා කරන්ඩද පොන්සි ඒහෙනම් ඒකෙත් වරද තොපේ..🤭🤭, තොපිමයි නඩු දැම්මෙ තොපිමයි නඩු ඇහුවෙ තොපිමයි තින්දුව දුන්නෙ..🤣🤣🤣🤣



    කෝ රමේශ්ගෙ විඩියෝවක් අපි දැක්කෙ නෑනෙ පොන්සි, ෆේක් එක බස්සල හරි කමක් නැ දාපන් බලන්ඩ විඩියෝව, තොපිට පක පන නැනෙ කෙලින් වැඩ කරන්ඩ , ෆේක් බස්සල දාපන් පොන්සි ඒකත් ..🤣🤣🤣🤣
    ------ Post added on Feb 13, 2022 at 1:34 PM
    500 මරපුවට දාපු ජිනිව කේස් එක කෝ

    නඩු අහනව තමා , උබල කාටවත් නඩු දාල මොකවත් කරලත් නෑනේ . අවුලක් නෑ ඒ නිසා යාලුවොනේ

    අවුරුද්දකට සැරයක් බව් බව් ගාල එක පාරක හපා කනවා 😂😂 එදාට මාව විදුලිපුටුවට ගෙනියනව කියලා හැමිනෙනවා 😂😂
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එකනෙ ගුප්පියෝ කියන්නේ කාශ්මීර සීන් එක පටන් අරන් දැන් බර කාලයක් කවමදාවත් එක කතාවට ගන් නෑ ජිනිව වල හේතුව ආර්තික බලවතෙක් . එක ට්‍රේඩ් බෑන් එකක් කරලා නෑ එක කෙස් එකල් ෆයිල් කරලා නෑ හැමදාම නටනව විතරයි. එකට අපේ ගමෙ උන්ට සිංහ නද එහේ ගියාම බලු කෙදිරිය . මම නම් අපේ උන් සුද්ද කරන් නෑ කිසිම යුද්ධයක් යුධ අපරාධ වලින් තොරව කරන්න බෑ ඒත් ඒක මැනේජ් කරන්න හොද පොලිටිකල් බැක් එකක් දෙන්න ඕනේ යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 10 වැඩී තාම දෙමල මිනිස්සුට දේශපාලන අයිතියක් නෑ අතුරු දහන් උන උන් අඩුම මැරිල කියලවත් සනාත වෙන්න දෙයක් කරල නෑ , දකුණේ පලාත්සභාවල බලය උතුරට නැගෙනහිරට නෑ ඉතින් ජිනිව වල උන් අපිට අමුතුවෙන් මගෙ එලකිරි ඩේටා ඕනේ නෑ උන්ට මේ ටිකම ඇති ගෙම අදින්න . ලෝකෙ වටේ සිගමනේ යන රටකට අරින එක ලේසි ලොකේ IT backend එක ලියන ඉන්දියාවට අරිනවට වැඩිය . උබල ඔය සිංහ නාද අපිට තමා .

    අර සුනිල් කියල එකෙක් ලමයි බෙල්ල කපල කේස් එක්කට හිරේ හිටිය , සංඝ බුවාල බැහැල ඌව නිදහස් කරා , මහ දවල් පාරේ වෙඩි තියපු උන්ව නිදහස් කරා ජිනිව උන්ට ඕනවත් වඩා දේවල් තියනවා ගේම් දෙන්න අපිට. පව් අර යන නිලධාරින් නිකං කිච වෙලා එනවා කිසිම ප්‍රෝග්‍රස් එකක් නැතුව
    jජිනීවා කරලා සිංහ නාද කලොත් පුකේ ඇරලා එවයි උතුරේ වුන්ට පළාත් සැබෑ නැහැ කියන්නේ හේන් ගොනා කතාවක්ක් නේ බන් මෙහෙ තියේනම බලය එහෙටැහැ තියෙනවා උතුර කියන්න අලි පුකෙන් ද උතුරට වඩා දෙමල මුනිස්සු දකුණේ වතුකරේ ඉන්නවා සිංහල මිනිහාට ලංකාව අයිති තරමට උතුරේ මිනිහාට ලංකාව අයිති ඊට වැඩි නතු නැහැ අඩුවෙනුත් නැහැ

    මුන් මේ වෙනම රට විදියට ගෙඩිය පිටින් ඉල්ලන්නේ එකද දේශපාලන විසදුම.
    යහපාලන කාලේ සුමතිරන් නිකන් රනිල් ටත් පාර්ට් එක දාන විදියට හිටියේ කිරිඇල්ල ට පාර්ලිමෙන්තුවේ *කේ ඇරපු විදිය මතක නැද්ද ඒවගේ දේශපාලන පවර් එකක් තිබ්බත් වුන් මිනිස්සුන්ට කරපු දෙයක් නැහැ මෙහෙ වගේ මිනිස්සුන්ව අන්දලා චන්දෙ ගන්න එකයි සල්ලි හොයන එකයි කලේ .

    වුරුදු 10 වැඩී තාම දෙමල මිනිස්සුට දේශපාලන අයිතියක් නෑ අතුරු දහන් උන උන් අඩුම මැරිල කියලවත් සනාත වෙන්න දෙයක් කරල නෑ ,

    මේවා නම් බයිලා බන් දේශපාලන කතා උතුරේ දෙමුලු වගේ ජාතිවාදී සෙට්අ එකක්තු මම දැකලා නැහැ වුන් නිකන හදෙන් පාත්න් වුනා වගේ ඉන්නේ වුන්ගේ නැගෙනහිර වතුකරේ දෙමුල්ලුවත් ගණන් ගන්නේ නැහැ .

    අතුරු වුන්ට මැරුණා කියල සේර්ටිෆිකට් එකක් දුන්නා අතුරුදහන් අතුර්දුධාන් කියන්නේ බබ්බු නෙමේ %75කම කොටි වෙන්න ඕනේ අනික් 25 ඉතින් දුක තමයි .



    සුනිල් ගේ සින් එක දර හොයන්න කොටි ළමයි එක්ක කෑම්ප් එක ලග ට ආව කියන එක නේ යුද්දේ කාලේ ඕවා සාමනයයි බන් දුකයි වැරදි තාමා


    මමත් ඉස්සර හිතන් හිටියේ මානව හිමිකම් කිව්වම අපිට කෙලින්න හදපු එකක් කියලා හැබයි සුපර් පවර් වැරදියට පාව්ච්චි කලත් ඒවා තියෙන නිසා තමයි මෙහෙමවත් අපි බේරිලා ඉන්නේ නැත්නම් 80ගණන් වගේ මිනි කදු තමයි ලංකාව වගේ රටවල එකට ජාතිය අදාලම නැහැ .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් ඉස්සර හිතන් හිටියේ මානව හිමිකම් කිව්වම අපිට කෙලින්න හදපු එකක් කියලා හැබයි සුපර් පවර් වැරදියට පාව්ච්චි කලත් ඒවා තියෙන නිසා තමයි මෙහෙමවත් අපි බේරිලා ඉන්නේ නැත්නම් 80ගණන් වගේ මිනි කදු තමයි ලංකාව වගේ රටවල එකට ජාතිය අදාලම නැහැ .
    ඒක ඇත්ත
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    යාපනේ වියාපාර අවස්ථාවක් ඉල්ලන එතකොට තේරෙයි ඔය මානව හිමිකම් කොහෙද කියල
     
    • Love
    Reactions: weer 11