යවා ගන්න කෝ මාරිකා?

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    කොන්ඩෙ හිස්සොරි යවා ගන්න මන් ගාන්නෙ Clear Men. ඒත් ඒක දවස් 2ක් ගාන්න බැරි උනොත් හිස්සොරි එනවා. ඒක හින්දා මං ඕක ගාන අතරෙම කෝමාරිකා ගාන්න බැලුවෙ. මූනෙත් ගාන්න හිතන් ඉන්නෙ. කෝමාරිකා වලින් හිස්සොරි නැත වෙයිද?

    @tupac97
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,398
    113
    Can you explain more ?

    Personal experience තියෙනවද මේක ගැන ?
    විස්තරයක් දෙන්නකෝ පුළුවන්නම්
    Yes mata dociyek dunne.4 weeks ganna one sathiyata 3 parak.man nan eka dawasai gawe okoma hoda una.issara nattan masa deken dekata wage dandruff hadenawa
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    Clear එකයි Dandex දෙකම මල ජරාවල් බං. මාත් ඉස්සර ගෑවා. Scalp එක ඩ්‍රයි වෙනවා මාර විදිහට. නවත්තපු ගමන් ආයි එනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,398
    113
    Clear එකයි Dandex දෙකම මල ජරාවල් බං. මාත් ඉස්සර ගෑවා. Scalp එක ඩ්‍රයි වෙනවා මාර විදිහට. නවත්තපු ගමන් ආයි එනවා.
    Owa consumer grade shampoo ne ekai.laboratory grade shampoo ganna one permanent hoda wenna
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,178
    7,971
    113
    Galaha
    ඉස්සොරි ශැම්පු වලින් යවන්න බෑ. බෙහෙත් ගනින්. චර්ම රෝග සම්බන්ද ඩොකෙක්ගෙන් ගනින්.
    මම කියන්න ආවේ කැස්ලිම් මුරි ගාපන් කියලා හැබැයි
     
    • Haha
    Reactions: Uchiha_Nimnora

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    Owa consumer grade shampoo ne ekai.laboratory grade shampoo ganna one permanent hoda wenna
    මම Dermatologist කෙනෙක්ට පෙන්නුවාම Coaltar ලියලා දුන්නා. ඒකට මුල් කාලෙ හොඳට කන්ට්‍රෝල් උනා. පස්සේ පස්සේ ආපහු එන්න ගත්තා. ඒක Lab grade එකක්ද?
    1756281998645.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,398
    113
    මම Dermatologist කෙනෙක්ට පෙන්නුවාම Coaltar ලියලා දුන්නා. ඒකට මුල් කාලෙ හොඳට කන්ට්‍රෝල් උනා. පස්සේ පස්සේ ආපහු එන්න ගත්තා. ඒක Lab grade එකක්ද?View attachment 255778
    Noreva eka patta bn ow lab grade company ekak.eka dry wenne ne sera ewa wage
     
    • Like
    Reactions: Lithobius

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    අරන එකක් හමුදා කට් එක ගහලා කරපන් නැත්තම් කිසිම තේරුමක් නෑ
    කාම ලෝකෙන් මිදෙන්න ඕනෙ නිසා කොන්ඩෙ නෝට් කරල ඉන්නෙ
     
    • Haha
    Reactions: Don GasCan

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    මම Dermatologist කෙනෙක්ට පෙන්නුවාම Coaltar ලියලා දුන්නා. ඒකට මුල් කාලෙ හොඳට කන්ට්‍රෝල් උනා. පස්සේ පස්සේ ආපහු එන්න ගත්තා. ඒක Lab grade එකක්ද?View attachment 255778
    hamotama set wen na, wife ta dunna doca, konde yanna gaththa godak. passe wena ekak dunna.