යවා ගන්න කෝ මාරිකා?

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    686
    2,001
    93
    33
    Overnight උළුහාල් වතුරේ පෙගෙන්න තියලා උදේ blend කරලා දෙහි බැයක් මිරිකලා ඔලුවෙ ගාන්න. පැය බාගයක් තියලා වෙළුණාට පස්සේ හොදට නාගන්න. සතියට දෙපාරක් කරන්න. මගේ නම් නැතිම වෙලා ගියා. දෙපාරයි කළේ. පොඩ්ඩක් උළුහාල් ගද එනවා. සතියනේ. ෂැම්පු වලට වඩා effective. තාම ආවේ නෑ. අනික් එක Ketoconazole හරි clotrimazole වගේ anti fungal එකක් තියෙන shampoo එකක් use කරන එක හෝ selenium sulphide. මට නම් selenium sulphide වැඩ කළේ නෑ. එක නිසා ගොඩ වෙදකම අත්හදා බැලුවේ. හරි ගියා.

    Shampoo වලින් කරන්නේ scalp එක dry කරන එක. එතකොට තව තෙල් sebum හදහනව හමෙන්. Dandroff වලට එන Malassazia fungus එකේ ආහාරය තමා ඔය තෙල්. එක නිසා මුලින් අඩු උනාට පස්සේ ආපහු වැඩි වෙනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,272
    113
    ප*යාගල
    sorry.com
    meka ganna salli nathnm herbal blooms ice eka gapan.
    nanne nathuwa sathi eka hamarak inna puluwan dandruff nathuwa ( I have tested :P )

    ddddd.png
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    කොන්ඩෙ හිස්සොරි යවා ගන්න මන් ගාන්නෙ Clear Men. ඒත් ඒක දවස් 2ක් ගාන්න බැරි උනොත් හිස්සොරි එනවා. ඒක හින්දා මං ඕක ගාන අතරෙම කෝමාරිකා ගාන්න බැලුවෙ. මූනෙත් ගාන්න හිතන් ඉන්නෙ. කෝමාරිකා වලින් හිස්සොරි නැත වෙයිද?

    @tupac97
    Uba nikamata hithapan uba Clear Men business eka patan gatta kiyala.
    Uba oya product eka one shot issori hoda wena ganata haduwoth ekai eka minihek ganne. Ethanin eha malata wikunaganna wenne na ne?
    Ehema eke uba hithanawada oken issori hoda wei kiyala. Api gana godak cream jathi oya wage thamai ban. Siddalepa karayage idan karanne patta boruwak.

    E nisa uba owata ahuwenna epa. owa pattama business.

    Owa atha arala komarika tikak goda para tikak pawichchi karapan, game gode amma kenek gen ahuwanam kiyai. man nam danne na machan.

    Me chat GPT karaya kiuwa tika:
    improving diet, reducing stress, or switching to gentler hair products will control this.
    • Your scalp health is linked to your overall nutrition.
    • Eating too much sugar, processed food, or greasy/oily food can sometimes make dandruff worse.
    • A balanced diet with vitamins, minerals, and healthy fats supports healthy skin and scalp.
      • Omega-3 fatty acids (fish, walnuts, flaxseeds) → reduce dryness and inflammation.
      • Zinc (pumpkin seeds, beans, seafood) → helps control skin oil production.
      • B vitamins (whole grains, eggs, leafy greens) → improve skin cell turnover.
      • Hydration → drinking enough water helps prevent dryness.
    ------ Post added on Aug 27, 2025 at 4:57 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    Me chat GPT karaya kiuwa tika:
    improving diet, reducing stress, or switching to gentler hair products will control this.
    • Your scalp health is linked to your overall nutrition.
    • Eating too much sugar, processed food, or greasy/oily food can sometimes make dandruff worse.
    • A balanced diet with vitamins, minerals, and healthy fatssupports healthy skin and scalp.
      • Omega-3 fatty acids (fish, walnuts, flaxseeds) → reduce dryness and inflammation.
      • Zinc (pumpkin seeds, beans, seafood) → helps control skin oil production.
      • B vitamins (whole grains, eggs, leafy greens) → improve skin cell turnover.
      • Hydration → drinking enough water helps prevent dryness.
    ------ Post added on Aug 27, 2025 at 4:57 PM

    ඔය කෑල්ල ගොඩක් උන්ට තේරෙන්නේ නෑ.
    සති දෙක තුනක් ෆුල් කැපවෙලා අත්දකින්නම ඕන 😌