යශෝධා විමලධර්මගේ facebook ආතල්

Monkey D.Luffy

Active member
  • Nov 29, 2022
    143
    185
    43
    MEWA Awul kiyala hithanne, iskole or uni ekedi ape set eka katha karaddi paththen ahagena hitapu un api thadi borukiwwa kiyanne wage katha hathara wate gihin kiyapu set wala un (e wunata tv series ehema balala dan "sarcasm" wage wachana thina memes fb nam share karanne), athal ekata kiyana ekai aththai unta therum ganna baha.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    යශෝධා නිසා කියනව නෙමෙයි. ලංකාවෙ ගොඩක් එවුන් ආසයි තව කාව හරි අපහසුතාවයය පත් කරල සතුටු වෙන්න. කොහොම හැදිච්ච කල්චර් එකක් ද මන්දා.
    දුප්පත් මිනිහෙක් සිදාදියට ගියා ම එතන ඉන්න සමහර උන් උගේ ඇදුමට හිනා වෙන්න පුළුවන්. ඒ වගේ මයි ප්‍රසිද්ධ චරිතයක් සමාජයෙ යම් පිලිගැනීමකට ලක් වුන චරිතයක් උණත් අපහසුතාවයට පත් කරල සමාජයෙ මැද මට්ටම් වල පහළ මට්ටම් වල ඉන්න එවුන් සතුටක් ලබන්න බලනවා. මහ ම මහ පහත් මානසිකත්වයක්. ඇත්ත ට ම ලංකාව සමාජීය වශයෙන් කවදාවත් හොද තැනකට යන්නෙ නැහැ මේ සාමුහික මානසික ලෙඩ්ඩු නිසා. මුං සමාජයේ අතොරක් නැතුව පැතිරිලා සාමාන්‍ය විදියට ඉන්න නිසා කාටවත් මේ රට මානසිකවත් තුන් වෙනි ලෝකෙ රටක් වෙලා තියෙන්නෙ ඇයි කියන එක තේරෙන්නෙ නැහැ.
    සුපිරිම කතාව. මම අහලා තියෙනවා පිටරට ඉන්න ලංකාවේ එවුන් එහෙ සෙට් උනාමත් එහෙමලු. ලංකාවේ එවුන්ගේ ජානගත සීන් එකක්. ගොඩක් එවුන්ට හීනමානය උපරිමයි.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මාත් හිතන්නේ ඒක තමයි.
    අනේ මේකි බබා හුකුන්නේ. නාට්‍ය වල රඟලා ෆිල්ම් වල රඟලා මානසික පීඩනය පිටවෙන්නේ නුතව ඇති. මොකෝ මේකි කැම්පස් ගිහින් මානසික අතවරයට ලක්වෙලා කෙලින්ම දැන් ඉන්න තත්වෙට ආවද? නැනේ. මෙිකිගේ තිබ්බ ලව් අනං මනං කේස් වලට තමයි මෝංගල් වෙලා ඇත්තේ
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕය සයිකො මලහත්තිලව් වලට කමෙන්ට් වලින් වැඳගෙන ඉන්න ලොන්ත කොකටුවන්ට හොඳ වැඩේ...😂
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    මම හිතුවෙ ලෙස්බියන් වත් වෙන්න ඇති කියල. ගෑනු පිරිමි හැමෝම නුරුස්සන සීන් එකක් තියෙන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    යසෝදව සෑහෙන්න රැග් වෙනවා කැම්පස් එකේ . එකේ දුකට එයාගේ තාත්තා නැති වෙනවා . එයාට සමාජය ගැන වෛරයක් තියනවා කැම්පස් එකෙන් පස්සේ . වැඩියෙන්ම පිරිමි ගැන දැඩි කලකිරිල ඉන්න කෙනෙක්.
    යසෝධගේ අක්කා ගුරුවරියක් එයා තමා මේ විස්තර දුන්නේ . එකයි යසෝධා ඕම කමෙන්ට් ගහන්නේ .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,489
    113
    ප*යාගල
    sorry.com
    ලස්සනයි කිව්වත් ඒකට මොකක් හරි කියනවා
    චාම් කිව්වත් ඒකටත් මොකක් හරි කියනවා
    මතකද ඇහුවමත් ඒකටත් මොකක් හරි කියනවා
    විස්තර ඇහුවත් ඒකටත් මොකක් හරි කියනවා
    බුදුසරනයි කිව්වත් ඒකටත් මොකක් හරි කියනවා
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    ලස්සනයි කිව්වත් ඒකට මොකක් හරි කියනවා
    චාම් කිව්වත් ඒකටත් මොකක් හරි කියනවා
    මතකද ඇහුවමත් ඒකටත් මොකක් හරි කියනවා
    විස්තර ඇහුවත් ඒකටත් මොකක් හරි කියනවා
    බුදුසරනයි කිව්වත් ඒකටත් මොකක් හරි කියනවා
    ekita dodu
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,631
    113
    Why we like to bully her even now after all the trauma she went through.I think she inherited that karma.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    කසාදයක් බැන්දෙ නැතු උනාම ගෑණුන්ගෙ ට්‍රැක පනිනනවා.. බලහන්කො දැන් යුරේනි එහෙමත් ටික ටික common sense නැති වීගෙන ට්‍රැක පැනගෙන එන්නෙ..
     
    • Like
    Reactions: netnet