යශෝධා විමලධර්ම හෙන අමුතුයි නේද බන්?
ඇදේ ඉදන් පෝන් එක ඔබ ඔබ ඉද්දි පොටො එකක් දැක්ක ලස්සන කොන්ඩෙ කොට කරපු. නැගිටලා PC එක ඔන් කරල වාඩි උනා ඒක අදින්න කියල. නම සරච් කරාම පොස්ට් එකක් ආව මේකි එකිගෙ පේජ් එකට දාපු ස්ටිකර් කමෙන්ට් එකකට ලෙඩේ දාලා. අර නරියෙක් ද බල්ලෙක් ද කිස් එකක් දෙන ස්ටිකර් එක.
මේව කමෙන්ට් කරන්න එපා මන් වැඩිමල් නිලියෙක්ද ඔන්න ඔහොම කතාවක් කියල ඒකි. මට එපා උනා බන්. අන්තිමේ මම පෝන් එකෙන් දැකපු පොටෝ එකත් හොයාගන්න බැරි උනා එකිගෙ ප්‍රොෆයිල් එකෙ. වැඩේ අත ඇරල වනිදුව ඇන්දා. අර පොස්ට් එකත් දාපු එකා අයින් කරගෙන මෙතන දාන්න හෙව්වට තිබුනෙ නෑ.

Last edited: