යශෝධා විමලධර්ම

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,147
    113
    යශෝධා විමලධර්ම හෙන අමුතුයි නේද බන්?
    ඇදේ ඉදන් පෝන් එක ඔබ ඔබ ඉද්දි පොටො එකක් දැක්ක ලස්සන කොන්ඩෙ කොට කරපු. නැගිටලා PC එක ඔන් කරල වාඩි උනා ඒක අදින්න කියල. නම සරච් කරාම පොස්ට් එකක් ආව මේකි එකිගෙ පේජ් එකට දාපු ස්ටිකර් කමෙන්ට් එකකට ලෙඩේ දාලා. අර නරියෙක් ද බල්ලෙක් ද කිස් එකක් දෙන ස්ටිකර් එක.

    64.png


    මේව කමෙන්ට් කරන්න එපා මන් වැඩිමල් නිලියෙක්ද ඔන්න ඔහොම කතාවක් කියල ඒකි. මට එපා උනා බන්. අන්තිමේ මම පෝන් එකෙන් දැකපු පොටෝ එකත් හොයාගන්න බැරි උනා එකිගෙ ප්‍රොෆයිල් එකෙ. වැඩේ අත ඇරල වනිදුව ඇන්දා. අර පොස්ට් එකත් දාපු එකා අයින් කරගෙන මෙතන දාන්න හෙව්වට තිබුනෙ නෑ.

    241750902_1730780480455665_2425609099542232227_n.jpg
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    කාලෙ හැටියට අප්ඩේට් වෙන්න හැමෝටම බැහැ. බලපං රන්ජා එහෙම. වොරන්ට් අරන් පොලීසියෙන් ආවොත් එන්නෙ ලයිව්. හිරේ ගියත් සෝෂල් මීඩියා වැඩ.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    කාලෙ හැටියට අප්ඩේට් වෙන්න හැමෝටම බැහැ. බලපං රන්ජා එහෙම. වොරන්ට් අරන් පොලීසියෙන් ආවොත් එන්නෙ ලයිව්. හිරේ ගියත් සෝෂල් මීඩියා වැඩ.
    ow meyath update off karapu kenek wage
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඇයි එයා හරි එයාට ඔනේ එයා කැමති ජාතියේ ඔඩියනස් එකක් හදාගන්න!
     
    • Like
    Reactions: TNHM

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉතිං බන් ඒව ෆෝම් නොකර හිටියනං ඉවරයි නෙ...අපේ එවුන් කෙලත් දීල පුකත් දෙන්න ගිහින් පයින් ගැහුවම ඇවිත් බනිනව.හොඳ වැඩේ පැනල දෙන එවුන්ට...
     
    • Like
    Reactions: MihiCherub and TNHM