යසන්ත තේනබදු මැරිලා?

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
යසන්ත තේනබදු මැරිලා?

මාතර නිව් මෙලඩි සංගීත කණ්ඩායමේ යසන්ත තේනබදු අභාවප්‍රාප්ත වෙලා කියන කථාව ඇත්තද?

60917064.jpg




 

Dinda

Banned
Apr 26, 2013
184
18
0
අපේ වයසේ යන්ග් බුවෙක් නේ.මොනා වෙලාද මෙයා මැරුනේ.බීලද? එහෙම නැත්නම් බීලා හප්පගෙනද?
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    අයියෝ අපේ වයසේවගේ කොල්ලෙක්... අදමයි දැක්කේ... මොනවා වෙලාද මැරිලා තියෙන්නේ.....