යහපත් සාධාරණ ජීවිතය.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ශාසනාවතරණය - රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ

    ස්තූති මචෝ. .
    ඩව්න් වෙන්න දැම්මා මාත් කියවලා බලන්න ඕනා. .
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ඇතුලට වරෙව්.කියන්න තියන දේ කෙලින්ම කිව්වා ....

    මට අවරුදු 25 ක් වෙනවා දැන්.කිසිදු ජරා වැඩක් නොකර යහපත් විදියට ජීවත් උනා.කුපාඩි වැඩ කරනවානම් ඒවත් කරන්න ඕනි තරම් අවස්ථාව තිබ්බා.නමුත් මම එහෙම කරේ නෑ .මේ වෙනකන් කිසිදු දියුණුවක් ලැබුවේ නෑ.මේ ලෝකේ තියන ජරා වැඩ බලු වැඩ කැරි වැඩ කරන උන් හැමදාම දියුණු වෙනවා.මරණින් මතු ආත්ම ගැන හිතලා වැඩක් නෑ.මම මගේ හිතන විදිය වෙනස් කරගන්න අද ඉදන් හිත ගන්නවා.මම හරි සංවේදී කෙනෙක්.කොටින්ම කියනවනම් කෙනෙක් අඩනවා මට බලන්න බෑ.ලෙඩක් දුකක් හැදිල ඉන්නවා දකින්න බෑ.ගිලන් රථයක් ගියත් මේකේ යන මනුස්සයට ඉතිපිසෝ ගාථාව කියල ඉක්මන් සුව පතනවා.මරණ ගෙදරක ඇතුලට යන්න බෑ දුක හිතෙනවා.එතම් සංවේදී ..

    හොර වැඩ..ආතල් එකට කෙල්ලෝ රවට්ටන එක..බොරුව..වංචාව මම කරේ නෑ..මේ වෙනකන් මම කෙල්ලෙක් එක්කවත් යාලු වෙලා නෑ..මැරෙන්න හිතුන අවස්ථා එමටයි..මහන වෙන්න අදහසක් තිබුනා.එත් එකට ගෙදර ය ඉඩ දෙන්නෑ..එයාලගේ බලාපොරොත්තු කඩන්නත් බෑ..

    වැඩක් නෑ දෙවියෝ කියල ජාතියක් ඉන්නවනම් හැමදාම බැලුවේ මගේ ඉවසීම කොච්චරද කියලා විතරයි.නමුත් සධතනික දියුණුවක් පෙනෙනතෙක් මානෙක නෑ..

    මම හෙට ඉදන් කැරි වැඩ,,කුපාඩි වැඩ කරලා වංචාව බොරුව ඔස්සේ අපිට දියුණුවක් ලබන්න පුලුවන්ද කියල ට්‍රයි එකක් දෙනවා.සංවේදී කම බල්ලට දානවා..එක ටිකක් අමාරු වෙයි.නමුත් උපරිම උත්සහයක් ගන්නවා ..මේකේ කලින් දාල තියන නුල් බලලා මම හිත හදාගෙන හිටියේ.නමුත් දැන් බලාගෙන හිටපු කලේ ඉවරයි...
    :yes:

    උබලටත් මෙහෙම හිතෙනවනම් මේකට REPLY කරපන්..:angry::angry:

    don't abandon your righteous path
    it s good people like you who find the life difficult
    it s only the bad people who find this life easy
    be the Shepard not the wolf
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :yes::yes::yes:

    මන් සල්ලි දීලා ගත්තා මචන් ඔක්කොම පොත් ටික,
    මනුස්සයෙක් නම් ඔය පොත් ටික අනිවාර්යෙන් කියවන්න ඕන

    sira bn mama kiyawapu hodama poth set eka ... oya tka kiyewwa nm hodatam athi :yes::yes:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    12094852_926745620737795_1817717180345255535_o.jpg

    බුදුන් වහන්සේ කියපු දෙයක්

    අනේ ගොන් බූරු පුතේ, :P
    ඔය පොත් වහන්සේගෙ විස්තර කරල තියෙන්නෙ,
    ගිහි ජීවිතේ ගත කරද්දි සීලයට තියෙන අනතුර සහ පැවදි ජීවිතේ ගත කරද්දි සීලයට තියන අනුග්‍රහය ගැන. එහෙම නැතුව ගිගි අහ ඔය විදියට ජීවත් වෙන්න කියන එක නෙමෙයි.

    ඒ කියන්නෙ ඔය පෙන්නල තියෙන්නෙ, ගිහියන්ට තියන අනතුරේ සුලබ බව.

    ගිහි අපිට කියල තියෙන්නෙ පන්ච සීලය, සිදුරු නැතිව, පැල්ලම් නැතිව ආරක්ශා කරන්න කියල. ඒකට කියන්නෙ ආර්ය කාන්ත සීලය කියල.

    බුදු රජානන් වහන්සේ, ගිහි අයට කලයුතු නොකල යුතු වෙලදාම්, වෙලදාම් වලදී වන්චා නොකරන ආකාරය ආදිය සූත්‍ර දේශනා වල පැහැදිලිව විස්තර කරල තියෙනව.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේ ගොන් බූරු පුතේ, :P
    ඔය පොත් වහන්සේගෙ විස්තර කරල තියෙන්නෙ,
    ගිහි ජීවිතේ ගත කරද්දි සීලයට තියෙන අනතුර සහ පැවදි ජීවිතේ ගත කරද්දි සීලයට තියන අනුග්‍රහය ගැන. එහෙම නැතුව ගිගි අහ ඔය විදියට ජීවත් වෙන්න කියන එක නෙමෙයි.

    ඒ කියන්නෙ ඔය පෙන්නල තියෙන්නෙ, ගිහියන්ට තියන අනතුරේ සුලබ බව.

    ගිහි අපිට කියල තියෙන්නෙ පන්ච සීලය, සිදුරු නැතිව, පැල්ලම් නැතිව ආරක්ශා කරන්න කියල. ඒකට කියන්නෙ ආර්ය කාන්ත සීලය කියල.

    බුදු රජානන් වහන්සේ, ගිහි අයට කලයුතු නොකල යුතු වෙලදාම්, වෙලදාම් වලදී වන්චා නොකරන ආකාරය ආදිය සූත්‍ර දේශනා වල පැහැදිලිව විස්තර කරල තියෙනව.

    මමත් පොතේ ඒ කොටස කියෙව්වා එතන ලොකු කතාවක් තියෙන්නේ. .
    මෙතන පොඩි කොටසක් උපුටා දක්වලා නිසා පොතේ තියෙන අදහස මෙතනදි සම්පුර්නයෙන්ම විකුර්ති වෙනවා. .

    මේ තියෙන්නේ. .

    288.jpg
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    හරියට හරි,
    ඔන්න අනිත් කොටස.මූ මේ ත්‍රෙඩ් එක දැම්මෙ ගිහි ජීවිතය කල කිරිල නෙමෙයිනෙ. ඉතින් ඔය පොස්ට් එක දාල තියන විදියට ඌ (හෝ වෙන කෙනෙක් ) තේරුම් ගන්න ඉඩ තියෙනව, බුදු රජානන් වහන්සේ ගිහි අයට ඔය ආකාරයට ජීවත් වෙන්න කිවුව කියල.
    දර්මය වැරදි පැත්තෙන් ඇල්ලුවොත් සර්පයෙකුගෙ නැට්ටෙන් ඇල්ලුව වගෙයි කියල දෙශනා කරල තියෙනව. ඒ කියන්නෙ තමන් අනතුරකට වැටෙනව.

    21b99is.jpg
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මමත් පොතේ ඒ කොටස කියෙව්වා එතන ලොකු කතාවක් තියෙන්නේ. .
    මෙතන පොඩි කොටසක් උපුටා දක්වලා නිසා පොතේ තියෙන අදහස මෙතනදි සම්පුර්නයෙන්ම විකුර්ති වෙනවා. .

    මේ තියෙන්නේ. .

    288.jpg

    :yes::yes::yes:
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    මමත් පොතේ ඒ කොටස කියෙව්වා එතන ලොකු කතාවක් තියෙන්නේ. .
    මෙතන පොඩි කොටසක් උපුටා දක්වලා නිසා පොතේ තියෙන අදහස මෙතනදි සම්පුර්නයෙන්ම විකුර්ති වෙනවා. .

    මේ තියෙන්නේ. .

    288.jpg

    mamath uba dala thiyana tika kiyewwa ban...mama me nule lokkek wage kiwwata mata bus ekaka salli nodiwath yanna haiyak na ban..uba kiyana widiyata tawa kochchara kalak balagena inna weida danna..mage updates mama digatama meke danawa..een kawada hari mama wage hithana ekekta udawwak wei.