යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0

හිට්ලර් කරෙත් මේකයි. ප්‍රජතන්ත්රිකව පත්වෙලා ප්‍රජතන්තර්වාදය තුලින් එකදිපතිවාදය කරා ගෙනයාම. මේක අද ජර්මනියේ වියවස්ථාවෙන් විශේෂ වගන්තියෙන් තහනම් කරලා තියෙනවා

:dull:
හිට්ලර් :rofl::rofl:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    22154249_1572784246113918_42460027147474729_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කතාවක් තියේ මුන් ව්‍යවස්ථා වෙනස කරලා මයිත්‍රීපාලව 2025 වෙනකම් ජනාධිපති කරන්න ඉන්නවා කියලා

    පොනිල්ගෙ මොලේ යොදවන්නේ ඔය වගේ වැඩ වලට තමයි....
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,820
    113
    colombo
    විප්ලවයෙන් සිදුවන්නේ ඒකාමලබද්දය උඩට ගැනීමනම් එකහෙලා විරුද්දව අදහස් දක්වමි .මගේ රට නැවතත් අවුරුදු 2ක් පස්සට ගෙනයාමට මන් සූදානම් නැත . වෙනත් වඩාත් පිවිතුරු විකල්පයක් නම් විප්ලවය සමග සිටගනිමි

    යහපාලන ආණ්ඩුව දැන්ටමත් ලංකාව අවුරුදු 20කට වඩා ආපස්සට රට අරන් ගිහින් ඉවරයි. ඒකට කමක් නෑ?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,820
    113
    colombo

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්....

    මෛතී‍්‍ර - රනිල් ප‍්‍රමුඛව යහපාලන නඩය ලංකාවේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය හා අපගේ මතු පරපුර උකසට තමා අත්තනෝමතිකව රට විනාශ කරමින් සිටින බව සක්සුදක් සේ පැහැදිලිය.... මෙම තත්වය තව දුරටත් පැවතියහොත් අප හට අපගේම රටේ අවතැන් වීමට සිදුවනවා ඇත.... දවසේ සෑම පැයකම ඇසෙන්නේ විනාශයේ බෙරහඩය... හැම පැත්තෙන්ම වා තලයට මුසුවෙන්නේ සෝ සුසුම්ය...

    මා මතවාදිව කිසිදු දේශපාලන පක්ෂයට ගැති නොවූවත් යහපාලන ආණ්ඩුවට වෛර කරමි... ඒ වෙනුවෙන් මතවාදිව අරගල කොට ඒ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට දෙවරක් නොසිතමි.... කවුරුන් හෝ යහපාලනයට විකල්පය කුමක්දැයි පෙරලා අසනු ඇත... සෑම විටම විප්ලවය තුළින්ම විකල්පය බිහිවනු ඇත.. එය ඉදිරියේ දී තීරණය වනු ඇත.. දැන් අවැසිව ඇත්තේ විප්ලවයට පාර කැපීමය....

    සහෘදයිනි මගේ මතයත් සමග ඔබ එකග වන්නේ නම් මා සමග එක්වන්න...
    අපගේ මතය බහුතර මතය කිරීමට පෙළගැසෙන්න..... :)

    විකල්ප මතයක් හැටියට අපිට පුළුවනි රටට හිතකර ව්‍යවස්ථා යෝජනා මාලාවක්, සංවර්ධන යෝජනා මාර්ග දර්ශනයක් හදලා ඒකට 90%වත් එකඟ වෙන අපේකශකයෙක්ට සහයෝගය දීලා ඒවෙනුවෙන් බලකරන්න බලවේගයක් හදන්න පුළුවන් නම් ගොඩ. මෙච්චර කල් අපි දේශපාලන පක්ෂ, නායකයොන්ට ඕන විදිහට රට කරන්න දුන්නා ඇති. උදා: 13වන ව්‍යවස්තා සංශෝධනය අහෝසිකිරීම, ජාතික ප්‍රශ්නය කියලා කියන එකට පැහැදිලි නිර්වචනයක් ලබාගැනීමට කටයුතු කිරීම(මම දන්න ඉතිහාසය අනුව මෙහෙම ප්‍රශ්නයක් නෑ, තියෙනවනම් තියෙන්නෙ සිංහල වීම නිසා අසාධාරණයක් පමණයි. උදා: යාපනයේ තේසවලාමේ නීතිය), සියලු ජනතාවට බලපාන එක් නීති රාමුවක් සැකසීම... තව අම්බානක් තියෙනවා, කට්ටිය කියමු බලන්න අදහස්..
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    2020දි රොහාන් පල්ලෙවත්ත මහත්තයා චන්දෙ ඉල්ලනවා. :)
    ඒ වෙනකම් ඉවසමු ඉතින්. වෙන මොනව කරන්නද? :dull:

    අපේ මිනිස්සු හැමදාම කිව්ව කතාවක් තියේ නේ........විකල්පේ....විකල්පේ....විකල්පේ.......
    මචං මේක තේරුම් ගනින් මේ රටේ මිලියන 20ක් ඉන්නවා අපි හැමෝමටම ඕන දේ 100%ක් කරන්න පුළුවන් කෙනෙක් නැ.....අපි ඡන්දයක් දෙන කොට හිතන්න ඕන රට ගැන...

    රටේ ආරක්ෂක ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්ති, රටේ අභ්‍යන්තර ස්ථාවරත්වය වගේ දේවල් වලට තමයි අපි පළමු ස්ථානය දෙන්න ඕන.....හොරු ද නැද්ද කියන කතාව එන්නේ පසුවට....

    මට මතකයි අපි පොඩියි එතකොට චන්ද්‍රිකා ගේ කාලේ වෙද්දි රටේ පාලකයාව නැටෙව්වේ ජාතිවාදී කුඩා පක්ෂ, මුස්ලිම් කොන්ග්‍රසය තොණ්ඩමන්ගේ පක්ෂය වගේ...දැන් දෙමළ සන්ධානයත් එකතු වෙලා..මුන්ගේ කොන්දේසි උඩ නටනවා ඇරෙන්න මේ රටේ රජයට කරන්න දෙයක් නැ...ඒක තමයි අපේ තිබ්බ ක්‍රමය..ඒක නිසා ඇති වෙච්ච අසහනය නිසා තමයි හෙළ උරුමය වගේ පක්ෂ ඇති වුණේ...

    මහින්දලා 2005 දි ආවට පස්සේ ඒක සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ නිසා ඒක අපිටවත් දැනුනේ නැ මෙහෙම නේද රට තිබ්බේ කියලා...ඒ ක්‍රමයට දැන් ආපහු ඇවිත්. සිංහලයා එකට එකතු වෙලා පක්ෂයකට ඡන්දය නොදෙන නිසා තමයි මේක වුණේ.......

    ජවිපෙ හෝ ඔය කියන තුන්වන පාර්ශවයක් පස්සෙන් යන්න ගත්තොත් වෙන්නේ ඒකයි. ඒ නිසා මම නම් කිසි විටක තුන් වන පාර්ශවකයට ඡන්දය දීලා ඒක නාස්ති කරගන්නේ නැ.....

    නාගානන්ද හරි පල්ලේබැද්ද හරි සාර්ථක මිනිස්සු වෙන්න ඇති වෙන වෙනස් වෘත්තීන් වල..හැබැයි රටේ දේශපාලන ප්‍රශ්නය හැන්ඩ්ල් කරන්න ඒ අයට බැ...........නිකම් 2005 දී සිද්ධාලේප වගේ සීන් එකක් තමයි වෙන්නේ
     
    • Like
    Reactions: jayanathek

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    හරියට හරි සහෝ. මටත් කියන්න ඕනේ තිබ්බ දේ තමයි ලියල තියෙන්නේ
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    2020දි රොහාන් පල්ලෙවත්ත මහත්තයා චන්දෙ ඉල්ලනවා. :)
    ඒ වෙනකම් ඉවසමු ඉතින්. වෙන මොනව කරන්නද? :dull:

    රොහාන් පල්ලෙවත්ත yahapalana gunduwak ban eka eka kaleta ena sudu redi awathara walata rawatenna epa :no::no:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අපේ මිනිස්සු හැමදාම කිව්ව කතාවක් තියේ නේ........විකල්පේ....විකල්පේ....විකල්පේ.......
    මචං මේක තේරුම් ගනින් මේ රටේ මිලියන 20ක් ඉන්නවා අපි හැමෝමටම ඕන දේ 100%ක් කරන්න පුළුවන් කෙනෙක් නැ.....අපි ඡන්දයක් දෙන කොට හිතන්න ඕන රට ගැන...

    රටේ ආරක්ෂක ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්ති, රටේ අභ්‍යන්තර ස්ථාවරත්වය වගේ දේවල් වලට තමයි අපි පළමු ස්ථානය දෙන්න ඕන.....හොරු ද නැද්ද කියන කතාව එන්නේ පසුවට....

    මට මතකයි අපි පොඩියි එතකොට චන්ද්‍රිකා ගේ කාලේ වෙද්දි රටේ පාලකයාව නැටෙව්වේ ජාතිවාදී කුඩා පක්ෂ, මුස්ලිම් කොන්ග්‍රසය තොණ්ඩමන්ගේ පක්ෂය වගේ...දැන් දෙමළ සන්ධානයත් එකතු වෙලා..මුන්ගේ කොන්දේසි උඩ නටනවා ඇරෙන්න මේ රටේ රජයට කරන්න දෙයක් නැ...ඒක තමයි අපේ තිබ්බ ක්‍රමය..ඒක නිසා ඇති වෙච්ච අසහනය නිසා තමයි හෙළ උරුමය වගේ පක්ෂ ඇති වුණේ...

    මහින්දලා 2005 දි ආවට පස්සේ ඒක සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ නිසා ඒක අපිටවත් දැනුනේ නැ මෙහෙම නේද රට තිබ්බේ කියලා...ඒ ක්‍රමයට දැන් ආපහු ඇවිත්. සිංහලයා එකට එකතු වෙලා පක්ෂයකට ඡන්දය නොදෙන නිසා තමයි මේක වුණේ.......

    ජවිපෙ හෝ ඔය කියන තුන්වන පාර්ශවයක් පස්සෙන් යන්න ගත්තොත් වෙන්නේ ඒකයි. ඒ නිසා මම නම් කිසි විටක තුන් වන පාර්ශවකයට ඡන්දය දීලා ඒක නාස්ති කරගන්නේ නැ.....

    නාගානන්ද හරි පල්ලේබැද්ද හරි සාර්ථක මිනිස්සු වෙන්න ඇති වෙන වෙනස් වෘත්තීන් වල..හැබැයි රටේ දේශපාලන ප්‍රශ්නය හැන්ඩ්ල් කරන්න ඒ අයට බැ...........නිකම් 2005 දී සිද්ධාලේප වගේ සීන් එකක් තමයි වෙන්නේ
    :yes::yes::yes: True

    Pallewaththa, Naagaananda wage kattiya me government ekenma dapu unda danne naa sinhala votes kadanna (example: Gota election ekata awoth)
     
    poxi dola

    Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    හොඳ නායකත්වයක් හොයා ගන්න ඕනේ ..
    අපිත් එනවා ....
    මේක එපා වෙලා ඉන්නේ ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ මිනිස්සු හැමදාම කිව්ව කතාවක් තියේ නේ........විකල්පේ....විකල්පේ....විකල්පේ.......
    මචං මේක තේරුම් ගනින් මේ රටේ මිලියන 20ක් ඉන්නවා අපි හැමෝමටම ඕන දේ 100%ක් කරන්න පුළුවන් කෙනෙක් නැ.....අපි ඡන්දයක් දෙන කොට හිතන්න ඕන රට ගැන...

    රටේ ආරක්ෂක ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්ති, රටේ අභ්‍යන්තර ස්ථාවරත්වය වගේ දේවල් වලට තමයි අපි පළමු ස්ථානය දෙන්න ඕන.....හොරු ද නැද්ද කියන කතාව එන්නේ පසුවට....

    මට මතකයි අපි පොඩියි එතකොට චන්ද්‍රිකා ගේ කාලේ වෙද්දි රටේ පාලකයාව නැටෙව්වේ ජාතිවාදී කුඩා පක්ෂ, මුස්ලිම් කොන්ග්‍රසය තොණ්ඩමන්ගේ පක්ෂය වගේ...දැන් දෙමළ සන්ධානයත් එකතු වෙලා..මුන්ගේ කොන්දේසි උඩ නටනවා ඇරෙන්න මේ රටේ රජයට කරන්න දෙයක් නැ...ඒක තමයි අපේ තිබ්බ ක්‍රමය..ඒක නිසා ඇති වෙච්ච අසහනය නිසා තමයි හෙළ උරුමය වගේ පක්ෂ ඇති වුණේ...

    මහින්දලා 2005 දි ආවට පස්සේ ඒක සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ නිසා ඒක අපිටවත් දැනුනේ නැ මෙහෙම නේද රට තිබ්බේ කියලා...ඒ ක්‍රමයට දැන් ආපහු ඇවිත්. සිංහලයා එකට එකතු වෙලා පක්ෂයකට ඡන්දය නොදෙන නිසා තමයි මේක වුණේ.......

    ජවිපෙ හෝ ඔය කියන තුන්වන පාර්ශවයක් පස්සෙන් යන්න ගත්තොත් වෙන්නේ ඒකයි. ඒ නිසා මම නම් කිසි විටක තුන් වන පාර්ශවකයට ඡන්දය දීලා ඒක නාස්ති කරගන්නේ නැ.....

    නාගානන්ද හරි පල්ලේබැද්ද හරි සාර්ථක මිනිස්සු වෙන්න ඇති වෙන වෙනස් වෘත්තීන් වල..හැබැයි රටේ දේශපාලන ප්‍රශ්නය හැන්ඩ්ල් කරන්න ඒ අයට බැ...........නිකම් 2005 දී සිද්ධාලේප වගේ සීන් එකක් තමයි වෙන්නේ
    :yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    Yahapalane genawet Inna un hoda nati Hinda, et apu unut ekama bottuwe.. Dan munwa pannana try karanna kalin, munwa pannuwata passe genna hoda set ekak hadana ekai karanna one. Matawade hadanna one ekata...

    Aluten gena ewungen me weradi nowenna hadaganna ekai Dan karanna one...
     
    සිංහලයාට දැන් වත් මොළේ පෑදෙයි ද?

    පසුගිය කාලයේ දී දෙමළ ජාතිවාදී දේශපාලකයෙකු වූ මනෝගනේෂන් ආණ්ඩුවට තර්ජනය කළේය. ඒ නුවරඑළියේ තමාට අළුතින් ප්‍රාදේශීය සභා දෙකක් දුන්නේ නැතිව 20 වෙනි සංශෝධනය සම්මත කරන්නට ඉඩ ලබා නොදෙන බවයි. ඒ තර්ජනයට රනිල් යටත් විය. වහා ඒ ප්‍රාදේශීය සභා දෙක ගැසට් කළේය.....මනෝට හරි හැපිය......

    දැන් යු එන් පි රජය ආරක්ෂා කරගන්නට මනෝ ඕනා දෙයක් කරන්නට ලැස්තිය. මනෝ අලියා ලකුණෙන්ම ඡන්දය ඉල්ලන්නට තීරණය කර ඇත. ....සුළු ජාතික අන්තාවාදීන් එජාපයට කැමති ඇයි කියලා තේරුම් ගන්න මොළයක් නැත්තම් ඇත්තටම සිංහලුන්ගෙන් වැඩක් ඇත් ද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625

    bp