යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    යුද්ධය තිබ්බ කාළෙටත් වඩා මෙවර ආරක්ෂක වියදම වැඩිකරල තියනවලු නේද...? ඇයි එහෙම කරල තියෙන්නෙ කියල දන්න කෙනෙක් කියල දෙන්නකො...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යුද්ධය තිබ්බ කාළෙටත් වඩා මෙවර ආරක්ෂක වියදම වැඩිකරල තියනවලු නේද...? ඇයි එහෙම කරල තියෙන්නෙ කියල දන්න කෙනෙක් කියල දෙන්නකො...

    defence walata wadiy kiyalada kiyanne?:rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යුද්ධය තිබ්බ කාළෙටත් වඩා මෙවර ආරක්ෂක වියදම වැඩිකරල තියනවලු නේද...? ඇයි එහෙම කරල තියෙන්නෙ කියල දන්න කෙනෙක් කියල දෙන්නකො...

    හොරකං කරන්න නං නෙමේ :baffled:
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්....

    මෛතී‍්‍ර - රනිල් ප‍්‍රමුඛව යහපාලන නඩය ලංකාවේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය හා අපගේ මතු පරපුර උකසට තමා අත්තනෝමතිකව රට විනාශ කරමින් සිටින බව සක්සුදක් සේ පැහැදිලිය.... මෙම තත්වය තව දුරටත් පැවතියහොත් අප හට අපගේම රටේ අවතැන් වීමට සිදුවනවා ඇත.... දවසේ සෑම පැයකම ඇසෙන්නේ විනාශයේ බෙරහඩය... හැම පැත්තෙන්ම වා තලයට මුසුවෙන්නේ සෝ සුසුම්ය...

    මා මතවාදිව කිසිදු දේශපාලන පක්ෂයට ගැති නොවූවත් යහපාලන ආණ්ඩුවට වෛර කරමි... ඒ වෙනුවෙන් මතවාදිව අරගල කොට ඒ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට දෙවරක් නොසිතමි.... කවුරුන් හෝ යහපාලනයට විකල්පය කුමක්දැයි පෙරලා අසනු ඇත... සෑම විටම විප්ලවය තුළින්ම විකල්පය බිහිවනු ඇත.. එය ඉදිරියේ දී තීරණය වනු ඇත.. දැන් අවැසිව ඇත්තේ විප්ලවයට පාර කැපීමය....

    සහෘදයිනි මගේ මතයත් සමග ඔබ එකග වන්නේ නම් මා සමග එක්වන්න...
    අපගේ මතය බහුතර මතය කිරීමට පෙළගැසෙන්න..... :)
    ONNA MAGETH CHANDE ATH DEKAMA USSALA.......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හොරකං කරන්න නං නෙමේ :baffled:

    එහෙම කිව්වට බැහැ බන් ජනතාව බයවෙලා ඉන්නෙ............
    මහ දවල් දුන්න මහ බැංකු ගේමේ හැටියට
    බය වෙන එක අහන්නත් දෙයක්ද...?
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    විප්ලවයෙන් සිදුවන්නේ ඒකාමලබද්දය උඩට ගැනීමනම් එකහෙලා විරුද්දව අදහස් දක්වමි .මගේ රට නැවතත් අවුරුදු 2ක් පස්සට ගෙනයාමට මන් සූදානම් නැත . වෙනත් වඩාත් පිවිතුරු විකල්පයක් නම් විප්ලවය සමග සිටගනිමි

    Oba hari....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    බොන්ඩ්ස් වලින් ගේම් දුන්නත් එකයි. කොන්ත්‍රාත් වලින් ගේම් දුන්නත් එකයි.බහුභූත සංදර්ශන වලට දුන්නත් එකයි.
    ඔක්කොගෙන්ම වෙන්නේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි අනාගත ආයෝජන විනාශ වෙන එකයි.

    ඕවගේ අගයන් අරන් ලොකු හොරා පොඩි හොරා කියලා අපිට ඡන්දේ ඉල්ලන එක කැතයි.

    වටේ ඉන්න හෙංචයියෝ තමන්ගේ සුඛ විහරණයට හානියක් වෙන යෝජනා වලට කැමති නෑ... යහපාලනය තියෙන ආණ්ඩුවක් හැදෙන්නනම්
    1. හොඳ නායකයෙක් සඳහා ජන බලය හැරවිය යුතුයි.

    2. හොඳ නායකයෝ ගොබ්බ සට්ටැඹියන්ගෙන් මුදා ගැනීමට ජනතාව තම පරමාධිපත්‍ය නිවැරදි තෝරාගැනීමකින් භාවිතා කල යුතුයි.


    තිබුණු අවුල් වැඩ නිසා නායකායා මාරු උනා මහජන පරමාධිපත්‍යයෙන්.
    ඔහු අසමත් නම් පිළිතුර නැවත අවුල් වැඩ කරන අතීතයක් නෙවෙයි.
    අතීතයෙන් පාඩම් උගත් හැකිතාක් පිරිසිදු කණ්ඩායමක්.
    බලය අයුතු භාවිතය බලය තියෙන මිනිසාගෙන් වෙන වැරැද්දක්නේ..
    ඒකයි දේශපාලකයම චෝදනාවට ලක්වෙන්නේ...
    බලය තියෙන්නේ උන් ළඟ නිසා.

    ඉතින් මගේ යෝජනාව ඔබ නිවැරදි පාලනය නොහොත් යහපාලනය අනාගතේ ආණ්ඩුවකින්වත් ලබාගන්න අංශුමාත්‍රයක බලාපොරොත්තුවක් තිබේ නම්
    ගොබ්බයින් මග හැර නිවැරදි නායකායාගේ යහපාලනයට ශක්තියක් වනු ඇතැයි සිතමි. වත්මන් ඩබල ඇණගන්නා ආකාරය තලුමරමින් බලාසිටින අප වහාම ගොබ්බයන් වෙන්කර හඳුනාගැනීම සඳහා කලය මිඩංගු කොට එම කටු ගලවා දමමි.


     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ranil mona karath prejathanthika widiyata karanne balapan chande kal dhammeth yahapalanayata anuwa prejathanthika

    rata kotiyata dhenneth prejathanthikawa

    maha bakanuwa hora kanneth prejathanthikawa

    atapirikara puja karala panasale paduru katetath ghanne prejathanthika wa

    anith wuntath horakam karanna dhenneth prejathanthika wa


    ranil padayk ariyath minissunge kamaththata karanne

    anna ekayi wenasa ubalata wahakaduru wunta sahamarunnam maha ujaruwen me wenas gana katha karanawa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    21768106_1640190629333324_8893627917478681143_n.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ranil mona karath prejathanthika widiyata karanne balapan chande kal dhammeth yahapalanayata anuwa prejathanthika

    rata kotiyata dhenneth prejathanthikawa

    maha bakanuwa hora kanneth prejathanthikawa

    atapirikara puja karala panasale paduru katetath ghanne prejathanthika wa

    anith wuntath horakam karanna dhenneth prejathanthika wa


    ranil padayk ariyath minissunge kamaththata karanne

    anna ekayi wenasa ubalata wahakaduru wunta sahamarunnam maha ujaruwen me wenas gana katha karanawa

    හිට්ලර් කරෙත් මේකයි. ප්‍රජතන්ත්රිකව පත්වෙලා ප්‍රජතන්තර්වාදය තුලින් එකදිපතිවාදය කරා ගෙනයාම. මේක අද ජර්මනියේ වියවස්ථාවෙන් විශේෂ වගන්තියෙන් තහනම් කරලා තියෙනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ගිය ආණ්ඩුව 70% සාර්ථකයි 30% අසාර්ථකයි
    මේ ආණ්ඩුව 30% සාර්ථකයි 70% අසාර්ථකයි
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගිය ආණ්ඩුව 70% සාර්ථකයි 30% අසාර්ථකයි
    මේ ආණ්ඩුව 30% සාර්ථකයි 70% අසාර්ථකයි


    ලංකාව වගේ පෙරදිග දේශපාලනය තියෙන රටක 70 %ක හොඳක් කියන්නෙ හොඳ ප්‍රතිශතයක්.

    හැබැයි 70% පල්ලෙහාට බැහැගෙන බැහැගෙන ගිය නිසා (වටේ ඉන්න උන් බැස්සුවා කිව්වොත් නිවැරදි )තමා වෙනසක් ඕනේ කියලා රැල්ලක් ආවේ... දැන් ආයේ වෙනසක් ඕනේ රැල්ල ඇවිල්ලා ඉක්මනින්ම...
    70 % තියාගෙනවත් ඉඳපල්ලා කියලා තමා කියන්න තියෙන්නේ වෙනස වෙනස් කලාට පස්සේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මා සිතන්නේ කිමි ⁣ොන් උන් සිරිමතා ලංකානු මාතාව නියුක් කල යුතු බවය...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කතාවක් තියේ මුන් ව්‍යවස්ථා වෙනස කරලා මයිත්‍රීපාලව 2025 වෙනකම් ජනාධිපති කරන්න ඉන්නවා කියලා

    ඔව් එහෙම උස්සහයක් නොගනී කියන්ඩ අමාරුයි මොකද චන්දෙන් දිනන්ඩ බැ කියල උන් හොදටම දන්නව...බලමු ලක්ශ 62කේ මීහරක්ට වෙනසක්නෙ උවමනා උනේ උදා වෙලා...