යහපලානේ පරාද වීම

Munkey

Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    මේ පළාත් පාලන මැතිවරණෙ පරාද උනාම ජනාධිපති අගමැති ගෙදර යන්න ඕනෙද
    එහෙනම් මුලින්ම ගෙදර යන්න තිබුනේ ජනාධිපති වෙලා පළාත් සභා මන්ත්‍රී උන මහින්ද රාජපක්ෂ
    පොහොට්ටු අංකල්ලා දාලා තියෙන වදන් දැක්කම දුක හිතෙනවා
    Thaamath duka hithenawada gotto... hambela thiyena chanda prathishathaya dakkama mokada hithune... ubata.. paw ban ubala pakshayak paatak allagena... :rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම මේ ආතල් ගත්තට මේ ජරා ජීරණ දේශපාලනය පිළබඳව කළකිරිලා ඉන්නේ...:angry:
    මේ පැත්තේ හැම පක්ෂෙකින්ම වගේ ඡන්දේ ඉල්ලපු හැමෝම තමන් හැදෙන්න ඉල්ලුවේ...:dull:
    ඉතිං මම ඒකට කැමති නෑ :no:

    ඇත්ත කතාව ඔක්කොම එකයි . උබත් එක්ක එකගයි :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Thaamath duka hithenawada gotto... hambela thiyena chanda prathishathaya dakkama mokada hithune... ubata.. paw ban ubala pakshayak paatak allagena... :rofl:

    නැත්තම් උබලට ඕක තේරෙනවා මහින්දගේ ආණ්ඩුව ගියපාර චන්දෙ දිනුවානම් ලංකාව යන්න ගියපු පැත්ත පොඩ්ඩක් කල්පනා කරලා බලපන් , මේ පාර unp එක පැරදුන එක ගැන අවංකව මම සතුටුයි. රටේ මිනිසුන්ට සමාන නිදහසක් තියෙන වටපිටාවක් බිහි වුනොත් ඇති . මහින්දගේ කාලේ වගේ යුගයක් අයෙ ඇති උනොත් කියලා බයක් තියෙනවා . උබට මතක් නම් උබ ඒ දවස්වල සිදුවීම් දන්නවනම් අත්දැකීම් තියෙනවනම් උබත් බය වෙනවා
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113

    ඒ කලේ උන ඒවා ටිකක් අපිටත් දැනගන්න දාපන්කො
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    ගූ දේස පාලනය නිසා රට නිකම්ම විනාස වෙනව . බලයට කෑදර නායකන් රොත්තක් රජ කරන්න ලංකාවේ මිනිස්සු පොරකන තරනම් මේ ත්‍රෙඩ් බැලුවම තේරුම් ගන්න පුලුවන්. ජනතාවත් අනාතයි විකල්පයක් නැති නිසා. රට දැන් තියන තත්වේ එක්ක බැලුවම මහින්ද ආව කියල උබලට සුර සැප දෙන්නේ නෑ ඒ කාලේ ගසපුව ගෙනල්ල දෙන්නෙත් නෑ රනිල්ගේ ගසපුව ගෙනල්ල දෙන්නෙත් නෑ. මේ යන විදිහට රටට අයෝජකයෝ එන්නේ නෑ , චන්ද චන්ද රටේ ප්‍රධාන මාතෘකාව දේශපාලනය , මොකද්ද බන් ඇයි අපේ මිනිස්සු කැමති නැත්තේ සිංගප්පුරුවේ වගේ ඉගෙනගත්ත ප්‍රොෆෙෂනල් මිනිස්සු කීප දෙනෙක්ට රට බාර දීල පාඩුවේ ජීවත් වෙන්න. අනේ මංදා සුර විමනක් අපායක් කරනව . මටනම් මුන් 225 කම්බ හොරු මුන් එකෙක්වත් ජනතාවට ආදරක් හෝ රට හදන්න ආපු උන් නෙමෙයි. පැරදි පැරදි මේකටම කෙල හලන්නේ ඇයි කියල උබලට අද තේරෙන්නේ නෑ. අනිත් රටවල් එක්ක අපි කොච්චර පස්සෙන්ද ආර්ථකයෙන් විතරක් නෙමෙයි සමාජිය වශයෙනුත් ඉන්නේ අපි ප්‍රාථමික යුගයක. මේ ඔලුගෙඩි මාරුවෙන් හිතනවන්ම් වෙනසක් වෙයි කියලා නෑ වෙන්නේ නෑ . මුන් දැන් ගූ වලේ බැහැල ගූ නාගෙන ඉන්නේ රජකම් කරන්න ඕනේ ගූ ටික හොදල දාගන්න ඒකයි බලයට කෑදර. නීතියක් නැති රටක් දියුණු වෙයි කියල හිතනවන්ම් ඒක දවල් හීනයක්. 70 පල් උනා මේ හොර නඩේටම දීල ඉතුරු ටිකත් කෙල කරගනිල්ලා. තිබ්බේ ප්‍රදේශීය සභා චන්දයක් මාකට් උනේ පක්ෂ තුනේ නායකයෝ මේකිනම පේනව ලංකාවේ මිනිස්සු කොයි වගේ මානසික මට්ටමකද තියෙන්නේ කියලා. දැන් මහින්දයි රනිල් කට්ටිය ඇවිලා ගෙවල් පැත්තේ තාර දාල කුනු ටික ඇදල දෙයි . ඇත්ත තිත්තයි ලංකාව ගැන කනගාටුයි.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මේ පාර පැරදුනේ බැංකු සින් එක හින්දයි අනික රනිල් මෛත්‍රී ගේ කයිය විතරක් හින්දා

    ඉතින් බන් බැංකු සීන් එකයි රනිල් හිටන් සුසංයෝගය බයිලා ගහපු එකයි ඇරෙන්න වෙන මොනාද කලේ ඕකුන්?
    මරාගේ හා වටේ එවුන්ගෙ හොර අල්ලනවා කියල ඇවිල්ල ගහපු ගේම් දැක්කම මිනිස්සු චන්දෙ දෙයියැ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    නැත්තම් උබලට ඕක තේරෙනවා මහින්දගේ ආණ්ඩුව ගියපාර චන්දෙ දිනුවානම් ලංකාව යන්න ගියපු පැත්ත පොඩ්ඩක් කල්පනා කරලා බලපන් , මේ පාර unp එක පැරදුන එක ගැන අවංකව මම සතුටුයි. රටේ මිනිසුන්ට සමාන නිදහසක් තියෙන වටපිටාවක් බිහි වුනොත් ඇති . මහින්දගේ කාලේ වගේ යුගයක් අයෙ ඇති උනොත් කියලා බයක් තියෙනවා . උබට මතක් නම් උබ ඒ දවස්වල සිදුවීම් දන්නවනම් අත්දැකීම් තියෙනවනම් උබත් බය වෙනවා
    pahugiya kaaale rata aapassata giya eka gana.. rate deewal wikunapu eka gana .. thawa banku kadapu eka... basila/namal hora kaawa... uu thawa awurudu 10 k kaawath katha hakida unp kaapu kaama...
    aii kaawoth aii api paraddanawa.. UNP nam jeewitheeta mata option ekak neme..
    war eka kaale rata ratawal gaane keelam kiya kiya giya higana weesige puthala inna pakshayak... ekama heethuwa ekkai.. :angry: jeewitheeta denne na ookunta..

    eka mage rata.. :love:
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ගූ දේස පාලනය නිසා රට නිකම්ම විනාස වෙනව . බලයට කෑදර නායකන් රොත්තක් රජ කරන්න ලංකාවේ මිනිස්සු පොරකන තරනම් මේ ත්‍රෙඩ් බැලුවම තේරුම් ගන්න පුලුවන්. ජනතාවත් අනාතයි විකල්පයක් නැති නිසා. රට දැන් තියන තත්වේ එක්ක බැලුවම මහින්ද ආව කියල උබලට සුර සැප දෙන්නේ නෑ ඒ කාලේ ගසපුව ගෙනල්ල දෙන්නෙත් නෑ රනිල්ගේ ගසපුව ගෙනල්ල දෙන්නෙත් නෑ. මේ යන විදිහට රටට අයෝජකයෝ එන්නේ නෑ , චන්ද චන්ද රටේ ප්‍රධාන මාතෘකාව දේශපාලනය , මොකද්ද බන් ඇයි අපේ මිනිස්සු කැමති නැත්තේ සිංගප්පුරුවේ වගේ ඉගෙනගත්ත ප්‍රොෆෙෂනල් මිනිස්සු කීප දෙනෙක්ට රට බාර දීල පාඩුවේ ජීවත් වෙන්න. අනේ මංදා සුර විමනක් අපායක් කරනව . මටනම් මුන් 225 කම්බ හොරු මුන් එකෙක්වත් ජනතාවට ආදරක් හෝ රට හදන්න ආපු උන් නෙමෙයි. පැරදි පැරදි මේකටම කෙල හලන්නේ ඇයි කියල උබලට අද තේරෙන්නේ නෑ. අනිත් රටවල් එක්ක අපි කොච්චර පස්සෙන්ද ආර්ථකයෙන් විතරක් නෙමෙයි සමාජිය වශයෙනුත් ඉන්නේ අපි ප්‍රාථමික යුගයක. මේ ඔලුගෙඩි මාරුවෙන් හිතනවන්ම් වෙනසක් වෙයි කියලා නෑ වෙන්නේ නෑ . මුන් දැන් ගූ වලේ බැහැල ගූ නාගෙන ඉන්නේ රජකම් කරන්න ඕනේ ගූ ටික හොදල දාගන්න ඒකයි බලයට කෑදර. නීතියක් නැති රටක් දියුණු වෙයි කියල හිතනවන්ම් ඒක දවල් හීනයක්. 70 පල් උනා මේ හොර නඩේටම දීල ඉතුරු ටිකත් කෙල කරගනිල්ලා. තිබ්බේ ප්‍රදේශීය සභා චන්දයක් මාකට් උනේ පක්ෂ තුනේ නායකයෝ මේකිනම පේනව ලංකාවේ මිනිස්සු කොයි වගේ මානසික මට්ටමකද තියෙන්නේ කියලා. දැන් මහින්දයි රනිල් කට්ටිය ඇවිලා ගෙවල් පැත්තේ තාර දාල කුනු ටික ඇදල දෙයි . ඇත්ත තිත්තයි ලංකාව ගැන කනගාටුයි.

    ලංකාවේ මිනිස්සුන්ට ඔවා කියලා වැඩක් නෑ.
    මෙවා කවදාවත් හදන්න පුළුවන් රටවල් නෙවෙයි.
    හැම අතින්ම හොද රටක්, දේශපාලනය විනාශ කරනවා.
    පුළුවන් තරම් ඉක්මනට මේ වගේ රටවලින් අයින් වෙලා යන එක තමා හොඳම දේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉතින් බන් බැංකු සීන් එකයි රනිල් හිටන් සුසංයෝගය බයිලා ගහපු එකයි ඇරෙන්න වෙන මොනාද කලේ ඕකුන්?
    මරාගේ හා වටේ එවුන්ගෙ හොර අල්ලනවා කියල ඇවිල්ල ගහපු ගේම් දැක්කම මිනිස්සු චන්දෙ දෙයියැ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උන් ඒ ටික විතරයි කරේ