ගූ දේස පාලනය නිසා රට නිකම්ම විනාස වෙනව . බලයට කෑදර නායකන් රොත්තක් රජ කරන්න ලංකාවේ මිනිස්සු පොරකන තරනම් මේ ත්‍රෙඩ් බැලුවම තේරුම් ගන්න පුලුවන්. ජනතාවත් අනාතයි විකල්පයක් නැති නිසා. රට දැන් තියන තත්වේ එක්ක බැලුවම මහින්ද ආව කියල උබලට සුර සැප දෙන්නේ නෑ ඒ කාලේ ගසපුව ගෙනල්ල දෙන්නෙත් නෑ රනිල්ගේ ගසපුව ගෙනල්ල දෙන්නෙත් නෑ. මේ යන විදිහට රටට අයෝජකයෝ එන්නේ නෑ , චන්ද චන්ද රටේ ප්‍රධාන මාතෘකාව දේශපාලනය , මොකද්ද බන් ඇයි අපේ මිනිස්සු කැමති නැත්තේ සිංගප්පුරුවේ වගේ ඉගෙනගත්ත ප්‍රොෆෙෂනල් මිනිස්සු කීප දෙනෙක්ට රට බාර දීල පාඩුවේ ජීවත් වෙන්න. අනේ මංදා සුර විමනක් අපායක් කරනව . මටනම් මුන් 225 කම්බ හොරු මුන් එකෙක්වත් ජනතාවට ආදරක් හෝ රට හදන්න ආපු උන් නෙමෙයි. පැරදි පැරදි මේකටම කෙල හලන්නේ ඇයි කියල උබලට අද තේරෙන්නේ නෑ. අනිත් රටවල් එක්ක අපි කොච්චර පස්සෙන්ද ආර්ථකයෙන් විතරක් නෙමෙයි සමාජිය වශයෙනුත් ඉන්නේ අපි ප්‍රාථමික යුගයක. මේ ඔලුගෙඩි මාරුවෙන් හිතනවන්ම් වෙනසක් වෙයි කියලා නෑ වෙන්නේ නෑ . මුන් දැන් ගූ වලේ බැහැල ගූ නාගෙන ඉන්නේ රජකම් කරන්න ඕනේ ගූ ටික හොදල දාගන්න ඒකයි බලයට කෑදර. නීතියක් නැති රටක් දියුණු වෙයි කියල හිතනවන්ම් ඒක දවල් හීනයක්. 70 පල් උනා මේ හොර නඩේටම දීල ඉතුරු ටිකත් කෙල කරගනිල්ලා. තිබ්බේ ප්‍රදේශීය සභා චන්දයක් මාකට් උනේ පක්ෂ තුනේ නායකයෝ මේකිනම පේනව ලංකාවේ මිනිස්සු කොයි වගේ මානසික මට්ටමකද තියෙන්නේ කියලා. දැන් මහින්දයි රනිල් කට්ටිය ඇවිලා ගෙවල් පැත්තේ තාර දාල කුනු ටික ඇදල දෙයි . ඇත්ත තිත්තයි ලංකාව ගැන කනගාටුයි.