උබ වගේ ගොබ්බ ඩයල් එකක් එක්ක කතා කරලා වැඩක් නැහැ. අර හමුදා කාරයා මැරුවේ නිරායුද අහිංසක සිවිල් මිනිස්සු.



Uba oya hitana widiyata eda MR hituwanam tamath war eka tiyanawa. Thopi kochchara hora kiyala kagahuwath dan e e manussaya konda kelin tiyan apita ona widiyata weda karapu nisa tama war ewara une ehema natuwa oya hitapu hamudawama tama 2005 ta kalinuth tibune oya SF la anik commander la okkomath hitiya eth yadde ewara unada e uba hitana widiyata eda hiatapu palakayo hithapu nisa.
Mataka tiya ganin MR kiyanne war eke antima mohethe stop karanna apu loke prabala ratawala FM la set ekawa Ambilipitiya ta yawala padamak ugannala yawapu porak dan inna eka hitiyanam airport ekata gihin chuu gihin rathu palas dala piliganne hitan
මොනවාද පොඩි පොඩි කේස්? කොහේද රේප් චෝදනා තියෙන්නෙ? දෙමලුන්ට කුද ගහගන්න කියපන් බන්. මේක සිංහල රට. යුද්ධයක් කරලයි කොටින්ගෙන් රට බේර ගත්තෙ. කෝ කොටි ඉන්න කොට දෙමලු කට ඉස්සුවද? ඔක්කොම මේ සිංහල උන්ට විතරයි.
යුදේද හරි වැරදි තියෙනවාද?
ඇයි අපිට ඕනි විදියට ඉන්න බැරි. ඔය අපිට පොඩි රටවලුත් උන්ට ඕනි විදියට ඉන්නෙ. උඹලා පොන්නයො උනාට අපිට පොන්නයො වෙන්න කියන්න එපා.
ඒකෙ තව අංකල් කෙනකේ කිව්වා පිස්සු හැදිලා බොරැ කියන අන්කල් කෙනෙකුත් ඒ කෑම්ප් එකේ ඉන්නවා කියල....




හා එතකොට ඒ දෙක දෙකක් නේ.... ටොයි මොලේ තරම....



pule mokeda?
බොරු කියන ඒවා වල සිමා තියනව බං? කොහෙද ඕයි බුද්ධී අංශයේ එවුන්ට කෙල්ලන්ව රේප් කරපු චාජස් තියෙන්නේ?
බුද්ධී අංශයේ එවුන් අල්ලන් ඉන්නේ රවිරාජ් කියන කොටියා විය තව මඩකලපුව පැත්තේ දෙමළ සන්ධානයේ කොටියෙක්ව මැරුවට....උඹට ලැජ්ජ නැද්ද බං ආමි එකේ මේ රට වෙනුවෙන් තමන්ගේ තරුණ ජිවිතය දිපු එවුන්ට කතා හදන්න? උඹේ දිවේ හොරි හැදෙන්න ඕන..උඹව එළියට දාපු උඹේ අම්මගේ අහවල් තැන හොරි හැදෙන්නත් ඕන....
කොටින්ට පක්ෂපාති දේශපාලකයෝ යුද සමයේ මරණ එක කොහොමද පකෝ අපරාධ වෙන්නේ ඒවා තමයි යුද්ධය දින්නන උධව් වුණ ටැක් ටික්
උඹට පිස්සුද බන්. මුන් කියන ඒවා හරි. පොඩිඩක් මෙි ලින්ක් එක බලපන්.
http://www.divaina.com/2015/12/13/feature25.html
මේ සමාව දීලා තියෙන්නේ මිනි මරන්න උත්සහ කල කෙනෙක් ට . මොහු මිනි මරුවෙක් නොවෙයි. අධිකරණයෙන් උනත් මිනි මැරීමේ උත්සහ කිරීම මත දඩුවම් පමුණුවන්නේ සිර දඩුවමක් මිස එල්ලුම් ගසක් නොවෙයි. අනෙක මේ සමව දීලා තියෙන්නේ තමාවම මරන්න ආපු කෙනෙක්ට.
අර හමුදා සොල්දාදුවා කරලා තියෙන්නේ සමුහ ඝාතනයක්. සමුහ ඝතකයෙකුට සමාව දිය නොහැක්කක්. මේ L.T.T.E. සාමාජිකයා මිනි මැරීමේ උත්සාහයක තමයි දීල තියෙන්නේ. එයට අමතරව මොහු වසර දහයකට අසන්න කාලයක් සිරගත වෙලා ඉඳල තියනවා.



