යහපාලන වෙනස

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    උබ වගේ ගොබ්බ ඩයල් එකක් එක්ක කතා කරලා වැඩක් නැහැ. අර හමුදා කාරයා මැරුවේ නිරායුද අහිංසක සිවිල් මිනිස්සු.

    me suddek gedara giyapu 1500/= hall kellak:yes::yes::yes:
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Uba oya hitana widiyata eda MR hituwanam tamath war eka tiyanawa. Thopi kochchara hora kiyala kagahuwath dan e e manussaya konda kelin tiyan apita ona widiyata weda karapu nisa tama war ewara une ehema natuwa oya hitapu hamudawama tama 2005 ta kalinuth tibune oya SF la anik commander la okkomath hitiya eth yadde ewara unada e uba hitana widiyata eda hiatapu palakayo hithapu nisa.
    Mataka tiya ganin MR kiyanne war eke antima mohethe stop karanna apu loke prabala ratawala FM la set ekawa Ambilipitiya ta yawala padamak ugannala yawapu porak dan inna eka hitiyanam airport ekata gihin chuu gihin rathu palas dala piliganne hitan

    yudde dinwwe kawda kiyana ekin wadak nane,,,,,dan wela thiyenne wena deyak ne...umba kohewath yana ekak ganane katha karanne..mama mahinda hora,,mahinddata banne nane....mama chande dunneth mahindata thama...but hamduwen karapu waradi walata monawa karannada
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මොනවාද පොඩි පොඩි කේස්? කොහේද රේප් චෝදනා තියෙන්නෙ? දෙමලුන්ට කුද ගහගන්න කියපන් බන්. මේක සිංහල රට. යුද්ධයක් කරලයි කොටින්ගෙන් රට බේර ගත්තෙ. කෝ කොටි ඉන්න කොට දෙමලු කට ඉස්සුවද? ඔක්ක‍ොම මේ සිංහල උන්ට විතරයි.

    යුදේද හරි වැරදි තියෙනවාද?

    sinhale ratak thama..a wunata sinhala api witharak nemei ne inne...tharathirama kumak wuwath nithiya katath podui...hamudawa kiyala karanna deyak na..
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ඇයි අපිට ඕනි විදියට ඉන්න බැරි. ඔය අපිට පොඩි රටවලුත් උන්ට ඕනි විදියට ඉන්නෙ. උඹලා පොන්නයො උනාට අපිට පොන්නයො වෙන්න කියන්න එපා.

    ane palayan ban yanna...umba ponnayek thama...boru nam umbalage thaththagen ahapan...hee
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ඒකෙ තව අංකල් කෙනකේ කිව්වා පිස්සු හැදිලා බොරැ කියන අන්කල් කෙනෙකුත් ඒ කෑම්ප් එකේ ඉන්නවා කියල....

    na na me wena uncle kenek machn...
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ආමි කොල්ල නිදහස් කරන්න බෑ කියමු. ඇයි ඉතිං බලෙන් පු_ දෙන්න යන්නේ? කොටිය බව නීතියෙන් ඔප්පු වෙලා හිරේ දාල තියන්නේ වරදක් කල නිසා නේ? බලෙන් පු_ දෙන එකෙයි පැත්තකට වෙලා බලන් ඉන්න එකෙයි වෙනස තේරෙන්නේ නැද්ද මන්ද.
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    Vr32Dk.jpg
     
    Oct 31, 2012
    535
    31
    0
    කොටි අහින්සක මිනිස්සු මැරැවට උන් වැරදි නැහැ‍
    ආමි එක වැරදියි උන් යුද්දේ වෙලාවෙ දර කඩන්න කැමිප් වලට ආපු කොටින්ව මැරුව නිසා
    අර ආමි කාරයට රණසුර පදක්කමි දිලා තියෙන්නේ ඒකා උඹලා වෙනුවෙන් ඒ දවස් වල ‍බයේ ගෙදර හිටිය නිසා
    යුද්ද කරපු කොටි එලියට දාලා යුද්දෙ දිනවපු ආමි කාරයො හිරේ යවන එක හරි
    විල්පත්තුව කැපුවට කමක් නැහැ ඒත් එන්රික්ට බෙසියර් එකෙන් ගහපු එක සිරියස් කේස් එකක්
    වාහන වල පිටිපස්සේ සිංහ‍ලේ කියලා ගහන්න එපා ඒක වැරදියි
    වාහන වල අරාබි වචන එක්ක කඩුව ගහන්න ඒක හරි
    ලංකාවෙි අයි එස් ලා හිටියෙ නැ ඉස්සරහට ඉන්නෙත් නැ
    ආණ්ඩුව කරන්නේ කොටි. චින්නු. අයිඑමිඑෆ් එක. ඇමරිකන් ඉන්දියන් කාරයො නෙවෙයි අපිමයි
    ලංකාවෙි ගොඩක්ම ඉන්නේ පොන්නයො නෙවෙයි හොද එඩිතර මිනිස්සු

    ඒක නිසා මෙ කේස් එක අමතක කරපල්ලා බන්. අපරාදෙ අද 20/20 මැචි එක පර‍ාදයි බන්. උඹල කියන්නෙ අපි 20 වර්ල්ඩි කප් එක ගහයිද?

     
    Oct 31, 2012
    535
    31
    0

    බොරු කියන ඒවා වල සිමා තියනව බං? කොහෙද ඕයි බුද්ධී අංශයේ එවුන්ට කෙල්ලන්ව රේප් කරපු චාජස් තියෙන්නේ?

    බුද්ධී අංශයේ එවුන් අල්ලන් ඉන්නේ රවිරාජ් කියන කොටියා විය තව මඩකලපුව පැත්තේ දෙමළ සන්ධානයේ කොටියෙක්ව මැරුවට....උඹට ලැජ්ජ නැද්ද බං ආමි එකේ මේ රට වෙනුවෙන් තමන්ගේ තරුණ ජිවිතය දිපු එවුන්ට කතා හදන්න? උඹේ දිවේ හොරි හැදෙන්න ඕන..උඹව එළියට දාපු උඹේ අම්මගේ අහවල් තැන හොරි හැදෙන්නත් ඕන....

    කොටින්ට පක්ෂපාති දේශපාලකයෝ යුද සමයේ මරණ එක කොහොමද පකෝ අපරාධ වෙන්නේ ඒවා තමයි යුද්ධය දින්නන උධව් වුණ ටැක් ටික්

    උඹට පිස්සුද බන්. මුන් කියන ඒවා හරි. පොඩිඩක් මෙි ලින්ක් එක බලපන්.

    http://www.divaina.com/2015/12/13/feature25.html
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    minihek marune nane kiyanna honda naha itin....eth sinhala jathiya rata gana me yakata kakumak ne....kathawa harine bun kohewat hitapu ekek raja wela dan deiyo wela inne demalui, thambi nisane bun.... u ethin kala guna salakanawa.......
     
    උඹට පිස්සුද බන්. මුන් කියන ඒවා හරි. පොඩිඩක් මෙි ලින්ක් එක බලපන්.

    http://www.divaina.com/2015/12/13/feature25.html

    මම කොහෙද බං සුනිල් රත්නායක ගැන කිව්වේ ? උඹ දන්නේ නැද්ද රවිරාජුයි තව දෙමල දේශපාලකයෙක්වයි මැරුවා කියල හමුදාවේ අය අත්අඩංගුවේ කියල?
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේ සමාව දීලා තියෙන්නේ මිනි මරන්න උත්සහ කල කෙනෙක් ට . මොහු මිනි මරුවෙක් නොවෙයි. අධිකරණයෙන් උනත් මිනි මැරීමේ උත්සහ කිරීම මත දඩුවම් පමුණුවන්නේ සිර දඩුවමක් මිස එල්ලුම් ගසක් නොවෙයි. අනෙක මේ සමව දීලා තියෙන්නේ තමාවම මරන්න ආපු කෙනෙක්ට.

    අර හමුදා සොල්දාදුවා කරලා තියෙන්නේ සමුහ ඝාතනයක්. සමුහ ඝතකයෙකුට සමාව දිය නොහැක්කක්. මේ L.T.T.E. සාමාජිකයා මිනි මැරීමේ උත්සාහයක තමයි දීල තියෙන්නේ. එයට අමතරව මොහු වසර දහයකට අසන්න කාලයක් සිරගත වෙලා ඉඳල තියනවා.

    නෙදකින් වේ***ගෙ පුතා...:angry::angry::angry::angry: