![]()
සද්දේ දැම්මට කමක් නැහැ ගද නම් ගස්සන්න එපා මෙතන![]()




ඔළු බක්කො ටික තොපි දැනගනිවු..මහින්ද මහත්තයා වෙනුවෙන් නගන හඞ එහෙම තොපිට නතර කරන්න බැරි බව...



ජෙප්පොයි පොනිලුයි රටට කල විනාශේ මිලක් කියන්න බෑ. මුල අමතක, අතීතයක් දන්නේ නැති හිවල්ලු


ඔළු බක්කො ටික තොපි දැනගනිවු..මහින්ද මහත්තයා වෙනුවෙන් නගන හඞ එහෙම තොපිට නතර කරන්න බැරි බව...
රනිල්ගේ බලල ඉවර නැද්ද තවමදැන් ඉතිං මහින්ද කියන්නේ බලල ඉවරවෙච්චි පත්තරයක් වගේ බං. ආයෙ බලන්න දෙයක් නෑ. සේරම දේවල් දන්නවා. විසිකරල දාන්න විතරයි තියෙන්නේ.



ado okage dakunu athe agili nadda?
bomba hadanna gihinda e?





අද (2015/02/21)හිරු පතරේ විස්තරේ වැඩසටහන අතරතුර JVP සාමාජික හදුන්හෙට්ටි මහතා කියනවා මහින්ද පාලනය නාස්තිකාර වියදම්
කලාලු උදාහරණ වලට දුන්නේ චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල තමියිලු නාස්තිකාර වියදම්. ඔබ අප දන්නපරිදි 2009 යුද
ජය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකාව පිලිබදව කථාකලේ අනාරක්ෂිත රටක් විදියට. 2009 පස්සේ තාමා රටට නව ජීවයක් ලැබුනේ. චෝගම්
( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නිසාත් 2009 ට පෙර අනාරක්ෂිත රටක් වුන රට ගැන ලෝකයම කථාකරන්න ගත්තා.
ඉතින් චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නස්තිකාරද ???? හදුන්හෙට්ටි මහතයෝ ඔබතුමන්ලා නේද එකවර ලංකා
විදුලිබල මණ්ඩලයට අයිති ( ට්‍රාන්ස්ෆොමෙර් ) විශාල ගණනක් විනාශ කරේ. බස් ගිනි තිබ්බේ. කලබල ඇතිකළේ. බෝම්බ ගැහැවේ. එතකොට
රටට මුදල් වලින් පාඩු උනේ නැද්ද මහතයෝ. එදා ඔයාලා කරපු විනාසය ඔබතුමා දිහා බලලම කියන්න පුළුවන් මහත්තයෝ ,ඔබතුමාගේ
දකුණු අතේ ඇගිලි වලට මොකද උනේ කියල රටටම කියන මහතයෝ. JVP කැරැල්ල කාලේ බෝම්බ හදන්න ගිහින් ඇගිලි නැති උනානේද
මහතයෝ. ?????????


ඉතින් ඒක කරන්නනේ බල්ලෝ ජුනි වලට කල් දම්මගත්තේ පොනිල්!!!!!මහේන්ද්‍රයා පැරදුනොත් විදුලි පුටුවට දක්කයි කියලා ඉස්සර විකාරෙන් කෑමොර දිදී හිටියෙත් උඹලම නේද? දැන් ඔය ලස්සනට ජනේලේ එල්ලිලා talks දිදී ඉන්නේ..
මහේන්ද්‍රයා උනත් හොරකම් වංචා කරලා තියෙන ඒවා ඔප්පු උනාම හිරේ යන්න වෙනවා. හිත හදා ගනින්![]()

ඔය ජනරාල්ට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීකම දෙන එක දේශද්‍රෝහී අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් !
ඒක පරද්දවන්න ඕන !
අනික යුද්ධෙ කලේ ජනරාල් නෙමේ අවුරුදුගානක් මහරාජා ආයතනයේ, ඉන්ෆොමැටික්ස් ආයතනයේ සහ ඇමරිකාවේ ටයිප් සෙටින්ග්ස් ගහපු අර පරිපාලන නිලධාරීයෙක් වන ආරක්ෂක ලේබම් සහ හිටපු ජනාධිපතිතුමා තමයි !
ඕන නම් අහන්න ඔය උතුරේ පළාත් ගැන සටන් පැවතුන ස්ථාන ගැන ඕන දෙයක් ඒ දෙන්නා දන්නවා ! ඔය ජනරාල් දන්නවද ඒවා !
රායප්පු ජෝශප් TNA නායකයන් ගැන ඔබගේ නිර්වචනය කුමක් ද ?
මේ ඉන්නේ රායප්පු ජෝශප් මහින්දගේ අත ඉබ ඉබ මේ අවුරුද්දේ ජනවාරි වල !
![]()
![]()
තේරුම???
ගොන් කතා කියන්න එපා බං.....ගෝඪාභය කියන්නේ අවුරුදු 20ක් තිස්සේ ආමි එකේ හිටපු එකෙක්...90 වල යුද්දේ හොඳට යද්දි හිටපු එකෙක්...උන් දන්නවා උන් කරන දේවල්...................
මහින්ද වැරදි කරල තියෙනව කියල ඔප්පු උනොත් දඬුවම් කරන්න එපා කියලනෙ මේ කියන්නෙ